සතියකට පමණ පෙර ආහාර තොග වෙළෙඳ පොළකට සම්බන්ධ ආසාදන පොකුරක් වාර්තා වීමත් සමග බීජිං නගරයේ මිලියන 20ක පුළුල් පරීක්ෂණයක් සිදුවිය.
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 183,000කට වඩා පැය 24ක් තුළ වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreආරක්ෂක ආරංචි මාර්ග පවසා ඇත්තේ එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ලිබියානු ජාතිකයෙකු බවයි.
Read Moreට්‍රම්ප් කොරෝනා පරීක්ෂණ මන්දගාමී කරන බව කීවත් ඔහුගේ පරිපාලන නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ ට්‍රම්ප් පැහැදිලිවම විහිළු සපයන බවකි.
Read Moreපසුගිය සතියේ පමණක් නව ආසාදිතයන් 86,000ක් සමග ඉන්දියාවේ කොවිඩ්-19 සමස්ත ආසාදිත අගය ලක්ෂ 4 සීමාවට. වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 13,000 අභියසට.
Read Moreගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිත සමස්ත අගය 8,768,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreතමන් මෙය ’කුංග් ෆ්ලූ’ ලෙස නම් කරන බවත්, තවත් නම් 19ක් මේ සඳහා භාවිත කළ හැකි බවත් කී ට්‍රම්ප්, බොහේ දෙනෙකු එය වෛරසයක් ලෙස හඳුන්වන බවද කීවේය.
Read Moreපළමු රැලියට සිතූ තරම් ජන සහභාගීත්වයක් නැති අතර, රැලියේ ප්‍රචාරක කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට නව කොරෝනා වැලඳිලා.
Read Moreඑක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් ලක්ෂ 22.5ක් ඉක්මවා ගොස් ඇති බව දත්ත වාර්තා පවසයි.
Read Moreදෙවැනි උච්චතම අවස්ථාව (දෙවැනි උපරිමය) වෙනස්ම සංකල්පයක් බවත්, බොහෝ රටවල් දැන් මුහුණදී සිටින්නේ එයට බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreකැලිෆෝනියානු ආණ්ඩුකාර ගෙවින් නිව්සෝම්ගේ නියෝගයෙන් පසු, පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳ නොසිටින කැලිෆෝනියානුවන්ට දඩ මුදලක් පැනවිය හැකි බව කියයි.
Read Moreඇමෙරිකානු ජනාධිපතිවරයා මුඛ ආවරණයක් පැලඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ සහායකයින්ටද තම නායකයාගේ මග ගැනීමට සිදුව ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි.
Read Moreගෙවීගිය දිනයේ ලොව පුරා වැඩිම ආසාදිත පිරිස වාර්තා වී ඇති අතර, ඉන් බහුතරය ඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයෙනි.
Read Moreනාසය කොරෝනා වෛරසයේ පළමු ඉලක්කය හා හොඳම අභිජනන භූමිය බැවින්, නාසය හා මුඛය හොඳින් ආවරණය වන සේ ආවරණය පලඳීමේ වැදගත්කම අවධාරණය කෙරෙයි.
Read Moreගෙවීගිය සිකුරාදා පමණක් බ්‍රසීලයෙන් නව ආසාදිතයන් 54,771ක් වාර්තා කර ඇති අතර, එය මෙතෙක් දෛනිකව වාර්තා වී ඇති ඉහළම ආසාදිතයන් ප්‍රමාණයයි.
Read Moreවෛද්‍ය ඇන්තනී ෆවුසි පවසන්නේ ධවල මන්දිරයේදී වුවත් අදාළ අධිකාරිය (සෞඛ්‍ය සේවා ප්‍රධානියෙකු/විශේෂඥයෙකු) විද්‍යාව ගැන කතා කරද්දී, එය විශ්වාස නොකරන සමහර අය සිටින බව ජනතාවත් දැකීම අවාසනාවක් බවයි.
Read Moreඅප්‍රිකානු කලාපයේ රටවල් 47ක් පුරා ආසාදිතයන් 265,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 7,000ක් මියගොස් ඇත.
Read Moreආර්ථිකයන් විවෘත කරන අතරම ජනතාව වසංගතයෙන් ආරක්ෂා කරගන්නේ කෙසේදැයි රාජ්‍යයන් සොයාබැලිය යුතු බව එක්සත් ජනපද එමරි විශ්ව විද්‍යාල රෝහලේ වෛද්‍ය විශේෂඥයන් පවසයි.
Read Moreමුඛ ආවරණ පැලඳීමද අධෛර්යමත් කර ඇති ට්‍රම්ප්, සමහර ඇමරිකානුවන් මුහුණු ආවරණ පැළඳ සිටියේ ඔහුට එරෙහි දේශපාලන ප්‍රකාශයක් ලෙස මිස රෝග වැළැක්වීමේ පියවරක් ලෙස නොවන බව පවසයි.
Read Moreදකුණු ආසියාවේ ජනාකීර්ණ රටක් ලෙස සැලකෙන බංග්ලාදේශයේ ආසාදිත අගයද මේ වනවිට ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 453,000ක අගය ඉක්මවා යයි.
Read Moreනියුකොල්න් නගර සභාවේ ක්‍රිස්ටියන් බර්ග් පැවසුවේ අගනුවර ජනාකීර්ණ දිස්ත්‍රික්කයේ මහල් නිවාස ගොඩනැගිලි 7කට වෛරසයේ බලපෑම එල්ල වී ඇති බවයි.
Read Moreරෝග ලක්ෂණ නොපෙන්වා වෛරසය ආසාදිතව සිටින ජනපති ආර්යා ඇනා ගාර්ෂියා තවම නිවසේ හුදකලාව ප්‍රතිකාර ලබයි.
Read Moreරෝහල්ගතව සිටින රෝගීන් අතර තුනෙන් එකකගේ මරණ අවදානම අවම කරන බලාපොරොත්තුසහගත ඖෂධයක් ලෙස ඩෙක්සමෙතසෝන් හැඳින්වුවත්, ඒ පිළිබඳ මුලදීත් විශේෂඥයෝ සැක පහළ කළහ.
Read Moreමෘදු රෝග ලක්ෂණ පෙන්වන තමන් දුරස්ථව රාජකාරී කරන බවත්, බිරිඳට රෝග ලක්ෂණ නොපෙන්වන බවත් හොන්ඩුරාස් රාජ්‍ය නායකයා කියයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය තුළ වාර්තා වන සමස්ත කොවඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,160,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreඅවසානයේදී නවසීලන්තයත් සිය නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා එරට අගමැතිනියගේ අණින් හමුදාව පත් කිරීමට තීරණය කරයි.
Read Moreනව කොරෝනා වෛරසයේ ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත ආසාදිත අගය 8,328,000 ඉක්මවා ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreඑක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධයේ හදිසි භාවිතය සඳහා වූ අවසරය පසුගිය සඳුදා අවලංගු කරනු ලැබීය.
Read Moreලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රටවල් ලැයිස්තුවේ හත්වැනි ස්ථානය දක්වා පේරු රාජ්‍යය ඉදිරියට පැමිණෙයි.
Read More