saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 9127 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් මරණ 490,000 අභියසට ඇවිත්

calendar_today 2020 ජුනි 26 - 06:36 remove_red_eye - 203  

ගෝලීයව නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 96ක් ඉක්මවා වාර්තා වන අතර, ඇමෙරිකානු සහ දකුණු හා අග්නිදිග ආසියානු කලාප අවදානම්.

කොරෝනා වසංගතය නිසාම දණින් වැටී සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ, මහජන සෞඛ්‍යාරක්ෂක විධි පවා අනුගමනය නොකරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තම පෝලන්ත සගයා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් කියයි.

Read More

ඇමෙරිකානුවන්ගෙන් 95%ක් ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම සිදු කළොත් මරණ සංඛ්‍යාව 146,000ක් දක්වා පහත වැටෙනු ඇති බව පුරෝකථනය කෙරෙයි.

Read More

තවමත් රටේ සීමා ඉවත් කරමින්, නියමිත සෞඛ්‍යාරක්ෂක විධි ආරක්ෂා කරනු ඇතැයි කියා විශ්වාසය තැබිය නොහැකි බව ජනාධිපති මාටින් විස්කාරා කියයි.

Read More

එක්සත් ජනපද හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසන්නේ, වසංගතය පිළිබඳව ෆෙඩරල් රජය ස්ථාවර ප්‍රතිචාරයක් නොදැක්වූ බවත්, වසංගතය වෙනුවෙන් ඔවුන්ට පුළුල් උපාය මාර්ගයක් නොවූ බවත්ය.

Read More

පසුගිය දින තුන තුළ පමණක් රට තුළ නව ආසාදිතයන් 103,593ක් වාර්තා වී ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ගෝලීයව කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 482,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

මෙම අවශ්‍යතාවය ඕනෑම ගෘහස්ථ පොදු අවකාශයක අදාළ වන අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගත නොහැකි නම් එළිමහනේද මෙය අනිවාර්යය වෙයි.

Read More

එංගලන්තයේ මීටර දෙකේ සමාජ දුරස්ථ රීතිය මීටරයකට අඩු කරන බව එක්සත් රාජධානිය නිවේදනය කළත්, මහාචාර්ය විට්ටි පවසන්නේ හැකිතාක් දුරට මිනිසුන් මීටර් දෙකක් පවත්වා ගත යුතු බවයි.

Read More

ඇමෙරිකාවේ ආසාදිතයන් වැඩි, පරීක්ෂණ වැඩි නිසා බවටත්, ඒ නිසා පරීක්ෂණ මන්දගාමී කිරීමට උප්දෙස් දුන් බවටත් ට්‍රම්ප් කළ ප්‍රකාශය, ඔහු විහිළුවට කළ එකක් බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

Read More

ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් 9,235,000 සීමාව ඉක්මවා ඇති අතර, ඇමෙරිකානු, දකුණු හා අග්නිදිග ආසියානු කලාපවල වෛසය ව්‍යාප්තිය වේගවත් වී ඇති බවට අනතුරු ඇඟවෙයි.

Read More

එක්සත් ජනපද ප්‍රාන්තවලින් අඩක පමණ නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂවරයා පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසය හමුවේ ආර්ථිකය බිඳ වැටීම වැළැක්වීම සඳහා 2001 දී පැතලි බදු අනුපාතයක් හඳුන්වා දීමෙන් පසුව රුසියාවේ සිදු වූ පළමු බදු වැඩිවීම මෙය බව කියයි.

Read More

Ele.me හි ආහාර ඇණවුම් බෙදා හැරීමේ සේවකයෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව බීජිං සෞඛ්‍ය කොමිසම නිවේදනය කළ දිනයේම අදාල සමාගම මෙම පියවර ගෙන තිබුණි.

Read More

බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,145,906ක් දක්වා ඉහළ යනවිට, එරට සමස්ත මරණ සංඛ්‍යාව 52,645ක් වෙයි.

Read More

ජාතික කැලඹීමක් ඇති කර තිබෙන රෝගයක් වෙත බ්‍රසීල ජනාධිපතිවරයා විසින් වෙනත් පුද්ගලයන්ද නිරාවරණය කර ඇති බවද විනිසුරුවරයා අවධාරණය කරයි.

Read More

ට්‍රම්ප්ගේ ප්‍රචාරක සන්නිවේදන අධ්‍යක්ෂ ටිම් මොර්ටෝ මෙම පුවත සනාථ කර ඇති අතර, ඔහු පවසා තිබුණේ තම කණ්ඩායමේ සාමාජිකයන් මුඛ ආවරණ පවා පැළඳ සිටි බවයි.

Read More

සමස්තයක් ලෙස අප්‍රිකානු මහද්වීපයේ මරණ අනුපාතය අනෙකුත් කලාපවලට වඩා අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙයි.

Read More

ඉතා සීමිත සංඛ්‍යාවක්, රට තුළ ජීවත් වන විවිධ ජාතීන් සමග වන්දනාව පැවැත්වීමට සෞදි රජය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Read More

බ්‍රසීලයේ කොරෝනා වෛරසයෙන් නිල වශයෙන් මියගිය සංඛ්‍යාව 51,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ වසංගතය දේශපාලනීකරණය කිරීම වඩාත් නරක අතට හැරී ඇති බවයි.

Read More

ෆ්ලොරිඩා, දකුණු කැරොලිනා, ජෝර්ජියා, ටෙක්සාස් සහ තවත් ප්‍රාන්තවල සහ තවත් නගරවල අගුලු දැමීම් යළි විවෘත කළ පසු මේ ආකාරයෙන් තරුණ ප්‍රජාව අතර වෛරසය වේගයෙන් පැතිර යයි.

Read More

උතුරු ඉතාලියේ අපජල සොයාගැනීම්වලින් පෙනී යන්නේ කිසිවෙකු තේරුම් ගැනීමට පෙර වෛරසය එහි සංසරණය වීමට අවස්ථාවක් ඇති බව යැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ ප්‍රධාන විධායක මුකේෂ් අම්බානිගේ ශුද්ධ වත්කම මෑතකදී ඇ.ඩො.බිලියන 64.5ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස ලක්ෂ 23 සීමාවද පසුකර ගිහින්.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ හා මරණවල වර්ධනයක් දැකිය හැකි අතර, විශේෂයෙන් ඇමෙරිකානු කලාපයේ සහ දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ රටවල මෙම තත්ත්වය පවතී.

Read More

ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 2,280,000ක සීමාවටත්, මරණ සංඛ්‍යාව 120,000ක සීමාවටත් පැමිණ තිබේ.

Read More

ආසාදිත පුද්ගලයන් හුදකලා කිරීම අවසන් කිරීම නිර්දේශ කරනු ලැබුවේ පැය 24ක පරතරයකින් ගත් සාම්පලවල දෙවරක් සෘණාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව පමණි.

Read More

කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව ගෝලීයව සිදුව ඇති මරණ සංඛ්‍යාව 467,600 ඉක්මවා ගොස් ඇති අතර, ගෝලීය තත්ත්වය තවමත් අවදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසයි.

Read More

තමනම් නියෝගය කඩ කරමින් උද්ඝෝෂණයේ යෙදුණු 200ක් පමණ පිටව යාම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.