saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 8929 hours ago

LATEST

ඉන්දියාවේ වෛද්‍යවරු 196ක් කොවිඩ්-19 නිසා ජීවිතක්ෂයට

calendar_today 2020 අගෝ 10 - 07:11 remove_red_eye - 432  

පෙරේදා දිනයේ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24ක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 64,000ක් ඉක්මවා වාර්තා කර ඇති තිබූ අතර, එය මේ දක්වා දෛනික වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව විය.

’’මොවුන් ප්‍රධාන වශයෙන් දැනටමත් එක්සත් ජනපදය හැර ගොස් ඇති අයයි. ඔවුන්ට දැන් මෙහි සෑම දෙයක්ම පාහේ ඇතිවෙලා’’ යනුවෙන් බැම්බ්‍රිජ් ගණකාධිකාරී හවුල්කරුවෙකු වන ඇලිස්ටෙයාර් බැම්බ්‍රිජ් පැවසීය.

Read More

කැරට් 18 සුදු රන් ආවරණ, සුදු හා කළු දියමන්ති 3,600කින් සරසා ඇති අතර, මෙය ගැනුම්කරුගේ ඉල්ලීම පරිදි ඉහළම ශ්‍රේණියේ N99 ෆිල්ටර සවි කර ඇති බව නිර්මාණකරු වන ඊශ්‍රායල් ස්වර්ණාභරණ සමාගම පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,769,560ක් ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

කොවිඩ්-19 නිසා විදේශයන්හි අතරමංව සිටින ඉන්දියානුවන් යළි සිය රටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමේදී මෙම අනතුර සිදුව ඇති අතර, තුවාලකරුවන්ගෙන් එක් අයෙකු කොරෝනා වෛරසයට ගොදුරු වූවෙකු බවද කියයි.

Read More

දේශීයව සම්ප්‍රේෂණය වී ඇති ආසාදිතයන් 15 දෙනාම වයඹදිග චීනයේ ෂින්ජියැන් කලාපයේ පිරිසකි. සෙනසුරාදා ආසාදිත කිසිදු මරණයක් වාර්තා වී නැති අතර, කොවිඩ්-19 රෝගීන් 45 දෙනෙකු රෝහල්වලින් මුදා හැර තිබේ.

Read More

එරට මිලියන 210ක ජනතාවක් මැයි අග සිට මේ දක්වා වසංගතයෙන් දිනකට මරණ 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, තහවුරු කර ඇති ආසාදිතයන් සංඛ්‍යාව 3,012,412ක් බව කියයි.

Read More

ඇමෝනියම් නයිට්රේට් තොගයක්, 2014 සිට කිසිදු පූර්වාරක්ෂාවකින් තොරව වරායේ ගබඩා කර තිබීමෙන් ඇති වූ පිපිරීමට පාලක පක්ෂය සෘජුවම වගකිව යුතු බව පැවසූ විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම රජය ඉල්ලා අස්වීමය.

Read More

ඇමෙරිකාවේ සෑම පදිංචිකරුවන් 66 දෙනෙකුගෙන් එක් අයෙකු ආසාදනය වී ඇති අතර, 160,000ක් ඉක්මවූ රටේ සමස්ත මරණ සංඛ්‍යාව, ලෝකයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් තරම් ප්‍රමාණයකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,497,292ක් ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ලෙබනනයේ පසුගිය අඟහරුවාදා සිදු වූ විනාශකාරී පිපිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ ආයතන විසින් එරට තුළ මානුෂීය අර්බුදයක් ගැන අනතුරු ඇඟවේ. 154ක් මියගොස් 5,000ක් තුවාල ලබා, 300,000කට නිවාස අහිමියි.

Read More

මුඛ ආවරණයක් පැලඳීමෙන් වෛරසය පැතිරීම වැළැක්වීම කෙරෙහි අසාමාන්‍ය බලපෑමක් ඇතිකළ හැකි බව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිස්ටෝපර් මරේ පවසයි.

Read More

බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගයද මිලියන 3ක සිමාව කරා පැමිණ ඇති අතර, ආසන්න දින කිහිපයේදී එරට දෛනික ආසාදිතයන්ද 50,000 ඉක්මවා වාර්තා විය.

Read More

මේ වනවිට ලෝකයේ කෝටි 2ක පමණ සමස්ත ආසාදිතයන්ගෙන් හතරෙන් එකකට ආසන්න අගයක් (මිලියන 5ක් පමණ) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

IX-1344 දරණ ගුවන් යානය අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් යටතේ ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ධාවන පථය මත කැරකී ගොස් මෙම අනතුර සිදුව ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 718,500 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ලිට්ල් බෝයි යන අන්වර්ථ නාමයෙන් යුතු මෙම පරමාණු බෝම්බය 1945 අගෝස්තු 6 වැනි දින පුපුරා යාමෙන් හිරෝෂිමා මකා දැමුණේ, එහි ජීවත් වූ 350,000ක ඇස්තමේන්තුගත ජනගහනයෙන් 140,000කට මරු කැඳවමිනි.

Read More

ට්‍රම්ප් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර වූ වීඩියෝවක් මෙම පෝස්ටුවේ ඇතුළත් අතර, ට්‍රම්ප් කියා සිටියේ ළමයින්ට කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ඇති බවයි. ෆේස්බුක් ප්‍රථම වරට ට්‍රම්ප්ගේ පෝස්ටුවක් මකයි.

Read More

පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 135ක් ඉක්මවා මියගොස් තිබුණත්, මරණ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බව විදෙස් වාර්තා පවසයි. තුවාල ලැබූවන්ද මේ වනවිට 5,000 ඉක්මවා වාර්තා වන බව සඳහන් කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,700,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

’’ඔවුන් මැරෙනවා. ඒක ඇත්ත. ඔබ දැනගන්න, එය එහෙම තමයි’’ ට්‍රම්ප් තදින් කීවේය. ’’නමුත් අප අපට කළ හැකි සෑම දෙයක්ම නොකරන බව එයින් අදහස් කරන්නේ නැහැ. මරණ ටිකක් වැඩිවුණාට, පාලනය කළ හැකි තරම් අප එය පාලනය කර තිබෙනවා.’’

Read More

කොසෝවේ රාජ්‍යයෙන් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 9,274ක් වාර්තා වන අතර, වෛරසය ආශ්‍රිතව එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 296කි.

Read More

ඔස්ට්‍රේලියාවේ, ස්වයං හුදකලා නීති උල්ලංඝනය කර නිවසින් බැහැරට යන අයට ඔස්. ඩොලර් 20,000ක දඩයක්. නීති තවදුරටත් බලාත්මක කිරීම සඳහා හමුදාව යෙදවීමට සිදුවූ බව වික්ටෝරියා ප්‍රාන්ත මහ ඇමතිවරයා කියයි.

Read More

කොවිඩ්-19 වෛරස පරීක්ෂාව සඳහා ඇ.ඩො.මිලියන 20ක කොන්ත්‍රාත්තුවක් නීති විරෝධී ලෙස ප්‍රදානය කළ හිටපු සෞඛ්‍ය ඇමති ඔබදියා මොයෝ ධුරයෙන් පහ කර, උප ජනාධිපති කොන්ස්ටන්ටීනෝ චිවෙන්ගා ධුරයට පත් කරයි.

Read More

නව කොරෝනා වෛරසය පුංචි උනක් ලෙස සලකා එය නොසලකා හැර, මේ වනවිට මිලියන 2.8ක බ්‍රසීල ජනතාවකට වෛරසය ආසාදනය වීමට ඉඩ හැර, ජීවිත ලක්ෂයක් අහිමි විමට වගකිවයුත්තා වගකීමෙන් තොර බ්‍රසීල නායකයා සහ රජය බවට චෝදනා.

Read More

නව කොරෝනා වසංගතය පළමු වැනි අදියරේදී ලෝකය තුළ එය හොඳින්ම පාලනය කළ රටක් වූ වියට්නාමය කොවිඩ්-19 දෙවැනි රැල්ල පාලනය කරගැනීම සඳහා දැඩි නීතිරීති ගෙනඑමින් දැනට 103,000ක් ඉක්මවා නිරෝධායනයට යොමුකරලා.

Read More

වසර හයක් පුරා ගබඩාවක ගබඩා කර ඇති අධිබල පුපුරන ද්‍රව්‍ය මෙම පිපිරීමට හේතුව වන්නට ඇති බවට විශ්වාස කළත්, ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් අනාරක්ෂිතව ගබඩා කර තිබීම පිළිගත නොහැකි බව එරට ජනපති කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,500,000 ආසන්නයේ ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

දේශීය සම්ප්‍රේෂණයන්ගෙන් 28ක් වයඹදිග සින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයෙන් සහ දෙකක් ඊසානදිග ලියාඕනිං පළාතෙන් වාර්තා වී තිබේ.

Read More

වියට්නාම් ප්‍රවෘත්ති ඒජන්සියට (VNA) අනුව, ආසාදිතයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ හෝ වසංගතයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් 103,268ක් මේ වනවිට රට පුරා නිරෝධායනයකට ලක්ව සිටිති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.