ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 775,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් මැඩපැවැත්වූ නවසීලන්තය ඇතුළු රාජ්‍යයන් කිහිපයක් දෙවැනි රැල්ලකට මුහුණ දෙමින් සිටියි.
නව කොවිඩ්-19 ආසාදිතයන්ද සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15,515ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයන් අතුරින් 188ක් දේශීය සම්ප්‍රේෂණයන් වීම සැලකිය යුතු තත්ත්වයකි.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා විසින් අත්සන් කරන ලද නියෝගයකින් රජය කියා සිටියේ සවස 6 සිට උදෑසන 6 දක්වා කණ්ඩායම් වශයෙන් ගැවසෙන පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය බවයි.
Read More’’ඇය මගේ අම්මා වගේ’’ යැයි කියා, රටින් පැනගොස් සිටින හිටපු නායක ඊවෝ මොරාලෙස් සටහනක් තබා ඇති අතර, ආර්ජන්ටිනාවේ සිටින ඔහු නැවත බොලිවියාවට ගියහොත් දේශද්‍රෝහී සහ වෙනත් චෝදනා යටතේ අත්අඩංගුවට පත්වනු ඇත.
Read Moreමේ සමග කොරෝනා වසංගතය මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ලොවපුරා බොහෝ ප්‍රශංසා ලැබූ නවසීලන්ත අගමැතිනියගේ දීප්තියෙන් යම් ප්‍රමාණයක් අඩුවනු ඇති බවටද අනාවැකි පළ වෙමින් තිබේ.
Read Moreවික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 17,046ක් තහවුරු වී ඇති අතර මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපසුගිය ජුනි 23දා පමණ වනවිට ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 120,000ක් වාර්තා වී තිබූ අතර, මේ වනවිට මරණ 170,000ක් පසුකර යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ මාස දෙකක් ගතවීමටත් පෙර එරට තුළ මරණ 50,000ක් සිදුව ඇති බවය.
Read More71 හැවිරිදි රොබට් ට්‍රම්ප් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දින කිහිපයක් එහි ගත කර ඇති අතර, ඔහුගේ මරණය කොවිඩ්-19 හේතුවෙන් සිදුවූවාද යන්න පිළිබඳවද ඇතැම් මාධ්‍ය සැක පළ කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,600,000ක සීමාවට පැමිණ ඇති අතර, යුරෝපය පුරා යළිත් කොවිඩ්-19 දෙවැනි රැල්ලක් පෙන්නුම් කරන අතර, ද කොරියාව සහ ජපානය යන රටවලද ආසාදන වැඩිවී තිබේ.
Read Moreප්‍රංශයේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා දින 14ක නිරෝධායනයක් පැනවීමට බ්‍රිතාන්‍යයද මේ වනවිට කටයුතු යොදා ඇති අතර, යුරෝපා කලාපයේ වසංගතය ඉක්මණින්ම පාලනය කළ රටක් ලෙස ඩෙන්මාර්කයේ යළි නීති පැනවේ.
Read Moreවෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අද දිනයේ සිට සමාජ දුරස්ථ පියවර සෝල් ප්‍රදේශයේ නැවත හඳුන්වා දෙනු ලැබූ අතර, ගෙවීගිය දිනයේ ආසාදිතයන් 279 දෙනෙකු වාර්තා වූ බව දකුණු කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.
Read Moreමෙම නව ආසාදිතයන් 13න් 12ක්ම පෙර පැවති ඕක්ලන්ඩ් ප්‍රජා සිද්ධීන් ආශ්‍රිත පොකුරට සම්බන්ධ වී ඇති අතර, එක් සිද්ධියක් විභාග වෙමින් පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් පවසයි.
Read Moreඉන්දීයාවේ කොවිඩ්-19 මරණ 50,000ක සීමාවට පැමිණ ඇති පසුබිමක, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට 74 වැනි නිදහස් දින උත්සවයේදී ජාතිය අමතමින්, කොවිඩ්-19 පැතිරී මැඬපැවැත්වීමට පෙරමුණේ වැඩකළ අයට තුති පුදයි.
Read Moreස්පුට්නික් වී නමැති රුසියානු එන්නතෙහි තීරණාත්මක තෙවැනි අත්හදා බැලීමට සහභාගී වීමට ඇත්තේ 2,000ක පමණ පිරිසක් වන අතර, ස්පුට්නික් වී එන්නත පිළිබඳ විද්‍යාත්මක දත්ත කිසිවක් රුසියාව නිකුත් කර නොමැත.
Read More’’9/11 දින අපට අහිමි වූවන්ට සහ සියලු නිව්යෝක් වැසියන්ගේ වීරත්වයට මෙම බලගතු උපහාරය දිගටම කරගෙන යාමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.’’ නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ පවසයි.
Read Moreමීට පෙර කොවිඩ්-19 ආසාදිතයන් 292,527ක දෛනික ආසාදිත වාර්තාවක් තබා තිබුණේ ජූලි මස 31දා වන අතර, මෙවර එම අගය අභිභවා යමින් ආසාදිතයන් 294,237ක් වාර්තා වූ බව එම සංවිධානය පවසයි.
Read Moreඉතාලියේ අවසන් වරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබුණේ මැයි 23දා වන අතර, එදින ආසාදිතයන් 669ක් ලෙස දැක්වුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,367,000 ඉක්මවා ඇති අතර, වෛරසය වැළැක්වීමේ එන්නතක් සම්බන්ධයෙන් ලෝකයේ ඇතිවී තිබෙන තරගයද වෛරසය තරම් භයානක වී තිබේ.
Read Moreගෙවීගිය දිනයේදී ඉන්දියාවෙන් ආසාදිතයන් 64,553 ක් වාර්තා වී තිබූ අතර, එම දිනය තුළ සිදුව තිබූ මරණ සංඛ්‍යාව 1,007ක් බව මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ ප්‍රමුඛතම බෝවන රෝග විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුසි කියන්නේ, ජනතාව සංවෘත ස්ථානයක, තැබෑරුමක හෝ ජනාකීර්ණ ප්‍රදේශයක රැස්කකා සිටින ආකාරය දුටුවිට තමාට දැඩි කනගාටුවක් ඇතිවන බවය.
Read Moreදින හතක චලනය වන සාමාන්‍ය ආසාදන 2,041ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය සති දෙක තුළ දෙගුණ වී ඇති බව ප්‍රංශයේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන අතර, පැරිස් නගරය අධි අවදානම් කලාපයක් වෙයි.
Read Moreබ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, මේ වන විට තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,275,520ක් වන අතර, මරණ 106,523ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යේෂ්ඨ උපදේශකවරිය ශ්‍රී ලංකා-ඇමරිකානු සම්භවයක් ඇති රෝහිණී කොසොග්ලු වන අතර, ඇගේ දෙමවුපියන් 1980 මුල් භාගයේදී යාපනයේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූවන්ය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,054,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreදේශීය වෛද්‍ය ක්‍රම, යෝගා සහ හෝමියෝපති අමාත්‍යවරයා ඇතුළුව එරට අමාත්‍යවරු 5ක් වෛරසයට ගොදුරු වෙද්දී, ඊයේ දිනයේදී ඉන්දියාවේ දෛනික වැඩිම ආසාදිතයන් ලෙස 67,000ක ආසාදිත පිරිසක් තහවුරු කළේය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මෙම පුරෝකථනය සිදුකරන අතර, මේ වනවිට එරට සමස්ත මරණ සංඛ්‍යාව 167,097කි. සමස්ත ආසාදිතයන් 5,248,678ක් බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read More’’වසංගතයේ සෞඛ්‍ය අවදානම නිගමනය කිරීමෙන් පසු සිය හවුල්කරුවන් හා සාකච්ඡා කර මෙම දුෂ්කර තීරණයට ඔවුන් එලැඹී ඇත්තේ, මෙය සම්පාදනයට කිරීමට විශාල නිෂ්පාදක කණ්ඩායමක් අවශ්‍ය බැවිනි.’’
Read Moreනව ආසාදිතයන්ගෙන් දෙදෙනෙකු පාසල් සිසුන් බවත්, තව සිද්ධියක් පෙර පාසල් සිසුවෙකු බවත් සඳහන් කරන නවසීලන්ත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, එම පාසල් ද්විත්වය හා පෙර පාසල වසාදමා සම්බන්ධතා සොයන බවද කීවේය.
Read More’’ජනතාව ආහාර, ආහාර ඇසුරුම් හෝ සැකසුම් හෝ ආහාර බෙදා හැරීමට බිය නොවිය යුතුයි. මේ වෛරසය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා ආහාර හෝ ආහාර දාමය සහභාගී වන බවට කිසිදු සාක්ෂියක් නැහැ.’’
Read Moreවියට්නාමයේ රෝහල්වල 5,361ක්, මධ්‍යගත නිරෝධායන මධ්‍යස්ථානවල 25,043ක් සහ සෙසු අය නිවසේ රැඳී සිටීම ඇතුළුව 133,340 දෙනෙකු රට තුළ නිරෝධායනය කර ඇති බව වියට්නාම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More