saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

International - timelapse 9188 hours ago

LATEST

ඉන්දියාවේ දෛනික ආසාදන 57,000ක වාර්තාගත වැඩිවීම්

calendar_today 2020 අගෝ 02 - 06:57 remove_red_eye - 383  

වසංගතයේ බලපෑම දශක ගණනාවක් පුරා දැනෙනු ඇති බවටත්, එන්නතක් සඳහා වන තරගය උණුසුම් වන බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ආසාදිත පොකුරු යළි නැගිටීම් පෙන්නුම් කරන පසුබිමක මෙම දැවැන්ත විරෝධතාව සංවිධානය වීම යුරෝපය තුළ වසංගතය මුල් අදියරේදී වඩාත් සාර්ථකව පාලනය කළ ජර්මනියද අනතුරේ හෙළීමක් බව කියැවෙයි.

Read More

දකුණු අප්‍රිකාව, අප්‍රිකානු මහාද්වීපය තුළ නව කොරෝනා වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට වන අතර, පස්වනුවට ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන රටය.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තීරණය ප්‍රකාශ කළේ මයික්‍රොසොෆ්ට් සමාගම තම චීන සමාගමට අයත් මව් සමාගමෙන් ටික්ටොක් යෙදුම මිලදී ගැනීම සඳහා වූ ගනුදෙනුව ප්‍රතික්ෂේප කරමිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,760,000ක සීමාවට පැමිණ ඇති අතර, නව කොරෝනා වෛරසයේ බලපෑම ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

’’මේ වසංගතය යනු සියවසකට පසුව ලෝකය මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදයක් වන අතර, එහි ප්‍රතිඵල ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇති’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කියයි.

Read More

එක්සත් ජනපදය මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4.5ක අගය ඉක්මවා ගොස් තිබේ.

Read More

ඔස්ට්‍රේලියාව තුළ වෛරසය පැතිරීම වේගවත් වී ඇති වික්ටෝරියා ප්‍රාන්තය සිකුරාදා නව ආසාදිතයන් 627ක් වාර්තා කළ අතර, බ්‍රහස්පතින්දා නව ආසාදිතයන් 723ක් වාර්තා කළේය.

Read More

ඇමෙරිකාවේ ප්‍රධාන ව්‍යාපාර දිගු වසංගතයක් සඳහා සූදානම් වන බවට මෙම නවතම සංඥාව සලකුණු කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

බ්‍රසීලය අඛණ්ඩව තෙවැනි දිනටත් ආසාදිතයන් 50,000ක් පසුකර ඇති අතර, වෛසය වැලඳී සිටි ජනාධිපති බොල්සොනාරෝ තවමත් නියම සුවයක් ලබා නොමැති බවට වූ ඉඟියක් පසුගියදා ඔහු විසින්ම පළ කර තිබේ.

Read More

ග්‍රීසිය සියලු ගෘහස්ථ පොදු ස්ථානවල මෙන්ම, නිසි සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කළ නොහැකි එළිමහන් අවකාශයන්හි මුඛ ආවරණ අනිවාර්ය කරද්දී, එංගලන්තය කෞතුකාගාර, කලාගාර, සිනමා ශාලා සහ පූජනීය ස්ථානවල එය අනිවාර්ය කරයි.

Read More

මුම්බායි හි මූලස්ථානය පිහිටි, බ්‍රිතාන්‍ය සුඛෝපභෝගී ජගුවාර් ලෑන්ඩ් රෝවර් (JLR) හි මව් සමාගම වන ටාටා මෝටර්ස්, ජුනි 30 වැනිදායින් අවසන් කාර්තුවේදී ඇ.ඩො.බිලියන 1.13ක ශුද්ධ ශුද්ධ අලාභයක් ප්‍රකාශ කරයි.

Read More

පසුගිය සතියේ වියට්නාමය විසින් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය ආසාදන පිළිබඳ කතා කිරීමට පටන් ගත්තේ, මාස තුනකට වැඩි කාලයක් දේශීය ආසාදන නොමැතිව වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ පසුබිමකය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන්නේ ගෝලීය ආසාදිතයන්ගේ දෛනික වැඩිවීම 292,000ක් ඉක්මවා ඇති බවය. එමෙන්ම ජූලි මාසයේ දෛනික ආසාදිත මරණවල සාමාන්‍ය අගය 5,200ක් ලෙස සටහන් ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,500,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

Read More

මාස ගණනාවක් පුරා සාර්ථකව කොවිඩ්-19 වෛරසය පාලනය කළ වියට්නාමය රට තුළ යළි කොරෝනා වසංගතය හිස එසවීමත් සමග මෙම ප්ර්ථම මරණය වාර්තා කර ඇති අතර, ෆීජි දූපත්ද ප්රතථම මරණය වාර්තා කර තිබේ.

Read More

බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මීට පෙර වෛරසය සඳහා ධනාත්මක වී සති කිහිපයක් හුදකලාව සිටි අතර, ඔහු පසුගියදා අවසන් සෘණාත්මක පරීක්ෂණය සමග එය සැමරීම සඳහා නගර පුරා යතුරුපැදියක නැගී ගමන් කළේය.

Read More

මේ අතර සමාජ දුරස්ථවීම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ එකම ක්‍රමය නොවන අතර, උදාහරණයක් ලෙස දකුණු කොරියාව ඒ වෙනුවට ප්‍රබල සම්බන්ධතා සොයා ගැනීමේ ප්‍රවේශයක් භාවිත කර ඇති බවද කියයි.

Read More

ප්‍රංශ රජය දෙවැනි රැල්ලක් වළක්වා ගැනීමට උනන්දුවක් දක්වන අතරම, ගිම්හාන නිවාඩු කාලය තුළ දැඩි අගුලු දැමීමකට නොගොස් , දිනපතා වාර්තා වන ආසාදිත පොකුරු මැඬපැවැත්වීම සඳහා සමාජ දුරස්ථභාවය පිළිබඳ මගපෙන්වීම් වේගවත් කරයි.

Read More

චීන භූමිය තුළ වෛරසය යළි හිස ඔසවන මෙම දේශීය සම්ප්‍රේෂණයන්ගෙන් 112ක් සින්ජියැන් උයිගර් ස්වයං පාලන කලාපයෙන්ද, 11ක් ලියාඕනිං පළාතෙන්ද වාර්තා වී තිබේ.

Read More

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ වසූරිය, පෝලියෝ සහ HIV වැනි දේ සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඓතිහාසිකව පෙරමුණ ගෙන තිබුණත්, මෙවර කොවිඩ්-19 ප්‍රතිචාරයේදී අනෙක් රටවල් ඉදිරියට පැමිණ ඇති බවය.

Read More

රට යළි විවෘත කළ පසුබිමක ස්පාඤ්ඤයෙන් ගෙවීගිය පැය 24 තුළ නව ආසාදිතයන් 1,229ක් හඳුනාගෙන ඇති අතර, පසුගිය සතියේදී ආසාදිතයන් 13,391ක් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

’’වසංගතයේ අවදානම මාධ්‍ය විසින් වාර්තා නොකරන තාක්, ජනතාව තම ආරක්ෂාව හා අවධානය පහත හෙළා ගනීවි’’ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ, සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයෙහි සෞඛ්‍ය ප්‍රමිතික විද්‍යා මහාචාර්ය අලි මොක්ඩාඩ් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,200,000 ඉක්මවා ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ වනවිට අවම වශයෙන් මරණ 150,447ක් සහ සමස්ත ආසාදිතයන් 4,414,834ක් වාර්තා වී ඇති බව ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත අනාවරණය කරයි.

Read More

මුල සිටම වඩාත් හොඳින් වසංගතය පාලනය කළ රටක් වන වියට්නාමය මේ දක්වා එකදු මරණයක්වත් වාර්තා නොකළ රාජ්‍යයකි. කෙසේ වෙතත් එරට තුළ මේ ආකාරයෙන් නව කොරෝනා වෛරසය යළි හිස ඔසවා ඇත.

Read More

මින් ඉදිරියට මුඛ ආවරණයක් පැලඳ නොසිටින කිසිවෙකුට ඇමෙරිකානු පාර්ලිමේන්තු සභාගර්භය තුළ රැඳී සිටීමට අවසර නොලැබෙන බවද කථානායක නැන්සි පෙලෝසි අවධාරණය කරයි.

Read More

බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 25ක් ඉක්මවා ඇති පසුබිමක, වගකීමෙන් තොර ජනාධිපති බොල්සොනාරෝ එරට වෛද්‍ය විශේෂඥයන් පවා ප්‍රතික්ෂේප කළ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය පෙන්වමින් යයි.

Read More

එක්සත් ජනපද නීතිපති විලියම් බාර් කොවි්ඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්ව ඇත්තේ, පසුගිය අඟහරුවාදා ලුයි ගොමර්ට් සමග සමීපව කතාකර ඇති නිසාය. කෙසේ වෙතත් ඔහුගේ පරීක්ෂණ ප්රිතිඵලය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය මාර්තු 24දා සති තුනක් රටපුරා අගුලු දැමීම නිවේදනය කළ අතර, එතැන් සිට යම් යම් ලිහිල් කිරීම්ද ප්‍රකාශයට පත් කරමින් අගුලු දැමීම කිහිප වතාවක් දීර්ඝ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.