සියලුම ඇමෙරිකානුවන් මුඛ ආවරණ පලඳින්නේ නම් ඉදිරි මාස තුනේදී ජීවිත 40,000ක් බේරාගත හැකි බවට සෞඛ්‍ය විශේෂඥයන්ගේ අනාවැකි උපුටා දක්වමින් ජෝ බයිඩන් මෙම ඉල්ලීම කර තිබුණි.
’’වසංගතයේ කෙටි කාලීන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ලෝකය දැනටමත් ඇ.ඩො.ට්‍රිලියන ගණනක් වියදම් කර ඇති බවද සඳහන් කළ යුතුයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,744,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreනව ආසාදිතයන් 14 දෙනෙකු හඳුනා ගනියි. විශාල රැස්වීම් තහනම් කර ඇති අතර, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමා තිබේ. ඉන් නොනැවතී සමාජීය දුරස්ථ සීමා කිරීම් නැවත හඳුන්වා දීමටද නවසීලන්තය බලාපොරොත්තු වෙයි.
Read Moreහිටපු ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජිගේ මොළයේ රුධිර කැටියක් ඉවත් කිරීමේ සැත්කමකින් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වී ඇති අතර, ඔහු වෛරසයට නිරාවරණය වී ඇති බව දැනගෙන තිබුණේ රෝහල්ගතවීමෙන් පසුය.
Read Moreනව කොරෝනා වෛරසය පුංචි උණක් ලෙස මුල සිටම සැලකූ බ්‍රසීල ජනපති ජෙයර් බෝල්සොනාරෝගේ බිරිඳ වන, ජනපති ආර්යා මිෂෙල් බොල්සොනාරෝගේ මිත්තනිය කොවිඩ්-19 ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස් ඇමෙරිකානු උප ජනාධිපතිනිය වුවහොත් එය ඉන්දියාවටද වාසිදායක සහ ඉන්දියානු කලාපය වෙත ඇමෙරිකානු බලය තවදුරටත් අතපොවන අවස්ථාවක් ලෙසටද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreකැරට් 18 රත්රන්වලින් සාදන ලද මෙහි, කළු සහ සුදු දියමන්ති 3,600කින් වැඩදමා ඇති අතර, මුඛ ආවරණයට ඉහළ ආරක්ෂාවක් ලබාදීම සඳහා N99 ෆිල්ටරයක් සවි කර ඇති බව කියයි.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාව සොයාගත් බව කියන ’ස්පුට්නික් වී’ එන්නත සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී රුසියානු ජනපති පූටින් කිසිදු වගකීමකින් තොරව අනුවණයෙකු ලෙස හැසිරී ඇතැයි විද්‍යාඥයන් චෝදනා කරයි.
Read More’’කනගාටුවට කරුණක් නම්, බොහෝ අවස්ථාවන්හිදී වසංගතය තුළ විවිධ පාර්ශ්වයන් සතුරුකම් අත්හිටුවීමට හෝ ස්ථිර සටන් විරාමයකට එකඟ වීමට පෙලඹී නැහැ’’ එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස් පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,470,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreකොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පළමු සත්වයා මෙම සුනඛයා නොවන අතර, මීට පෙරද විවිධ අවස්ථාවල සතුන්ට වෛරසය ආසාදනය වීම් පිළිබඳ වාර්තා විය.
Read Moreදින 100ක් ඉක්මවා රට තුළ දේශීය ආසාදිතයන් කිසිවෙකුත් වාර්තා නොකර වඩාත් සාර්ථකව වසංගතය පාලනය කළ රාජ්‍යයක් ලෙස නවසීලන්ත අගමැතිනිය අද (12දා) දිනයේ උදෑසන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිතව තිබුණි.
Read More’’අපේ කලාපයම කොවිඩ්-19 වෛරසයේ ග්‍රහණයට නතුව පවතිනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා කැරිසා එටියන් පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය පැවසුවේ වයස අවුරුදු 18ත් 29ත් අතර පුද්ගලයන්ගේ වෘත්තීය අපේක්ෂාවන් කොවිඩ්-19 වසංගතය හමුවේ දැඩි ලෙස පීඩාවට ලක්ව ඇති බවයි.
Read Moreඑරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, නව කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල්ගත වූවන්ගේ නව මරණ 15ක් අඟහරුවාදා දිනයේ වාර්තා වී ඇති බවයි.
Read Moreචීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයට නිසි පරිදි ලෝකයට අනතුරු ඇඟවීමට සහ වෛරසය සමග සටන් කිරීම සඳහා ලෝකය සමග වැඩ කිරීමට අවස්ථාවක් ලැබී තිබුණත් ඔවුන් එසේ නොකළ බව ඇලෙක්ස් අසාර් කියයි.
Read More’’ඕනෑම එන්නත් නිෂ්පාදකයෙකු මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතු අතර එය ආරක්ෂිත බව වඩ වඩාත් සහතික කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ එයයි.’’
Read Moreවසංගතය වැළැක්විය හැකි ව්‍යාජ පියවරයන් සහ අතිශෝක්තියෙන් යුතු සුව කිරීම් ප්‍රවර්ධනය කළ අන්තර්ගතයන් ඇතුළුව, කොවිඩ්-19 පිළිබඳ ව්‍යාජ තොරතුරු හුවමාරු කෙරුණු පෝස්ට් මිලියන 7ක් දෙවැනි කාර්තුවේදී ඉවත් කළ බව ෆේස්බුක් සමාගම කියයි.
Read Moreඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි ප්‍රාන්තය විසින් අද (12දා) නිකුත් කළ දත්ත අනුව කොවිඩ්-19 ආශ්‍රිත මරණ 21ක් සහ නව ආසාදිතයන් 410ක් තහවුරු කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,200,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයෙන් ආරක්ෂා වන එන්නත් ගැන ලෝකයේ නොයෙක් රටවල් ඉඟි කළත් ගමන තව දුර බව WHO කියයි.
Read Moreදකුණු කොරියානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව දේශීය ආසාදන 23ක්ද මෙම ආසාදිතයන් අතරට ඇතුළත් වෙයි.
Read Moreරෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 17 දෙනෙකුද සඳුදා වාර්තා වූ බව චීනය සඳහන් කරයි. කෙසේ වෙතත් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්, චීනය සමස්ත ආසාදිතයන් අගයට එකතු නොකර වෙනම ගණනය කරයි.
Read Moreලෙබනනයේ බේරූට් අගනුවර සුණු විසුණු කළ පිපිරීම සම්බන්ධයෙන් මෙන්ම රජයේ දූෂණ හා අක්‍රමිකතාවන්ට එරෙහිව අගමැති හසන් ඩයබ් ප්‍රමුඛ රජය වෙත දිගින් දිගටම එල්ල වූ චෝදනා හමුවේ ලෙබනන රජය ඉල්ලා අස්වී තිබේ .
Read Moreවිදේශයන්හි වෙසෙන එක්සත් ජනපද පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් ඇත්නම්, ඔවුන් යළි ඇමෙරිකාව වෙත ගෙන්වා ගැනීම වැළැක්වීමේ රෙගුලාසි සැකසීමක්.
Read Moreපෙර දිනයේදීද ආසාදිතයන් 322ක් හා මරණ 19ක් සමග වික්ටෝරියා ප්‍රාන්තය මේ දක්වා වාර්තා කර තිබූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කර තිබුණි.
Read More’’මට සමාවෙන්න?’’ රහස් ඔත්තු සේවයේ නිලධාරියා මාධ්‍ය කාමරයේදී ඔහුට ළංවන විට ට්‍රම්ප් කීවේය. ’’පිටතට යා යුතුයි’’ නිලධාරියා පැවසීය. ’’ඔහ්...!’’ ට්‍රම්ප් කාමරයෙන් පිටවීමට පෙර ඔහුට ඉබේටම කියවුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 734,000 ක සීමාවට පැමිණ ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreජුනි මාසයෙන් පසු පළමු වරට නව දෛනික ආසාදිතයන් 1,000ට වඩා ඉහළ අගයක් ගත් අවස්ථාව ලෙසද මෙය සැලකෙන අතර, එය සෙනසුරාදා වාර්තා වූ ආසාදිතයන් 758ට වඩා 304ක ඉහළ යෑමකි.
Read Moreදැඩි නීතිරීති මධ්‍යයේ පවා එරට වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදිතයන්ගේ වැඩිවීම, වෛරසය සම්බන්ධයෙන් අවධානය අඩුකර නොගෙන කටයුතු කිරීමට වඩාත් හොඳ පණිවුඩයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read More