මේ තත්ත්වය තුළ මුඛ ආවරණ ලොව පුරා සහයෝගීතාවයේ සංකේතයක් බවට පත්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් අනතුරු අඟවමින් පවසයි.
පසුගියදා ට්‍රම්ප් සඳහන් කළේ ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනමට ලක්කරන බවය. මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ටික්ටොක් ප්‍රධානියා මෙන්ම, එරට ටික්ටොක් පරිශීලකයන්ද දැඩි විවේචනයක් එල්ල විය.
Read Moreඅග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමකට සහභාගී වී දින හතරකට පසුව මෝදි රජයේ ජ්‍යෙෂ්ඨතමයෙකු මෙන්ම ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා වෛරසයට ගොදුරු විය.
Read Moreජනාධිපති බොල්සොනාරෝද මීට පෙර වෛරසයට ගොදුරුව සිටි අතර, ඔහුගේ අවසන් පරීක්ෂණයෙන් ඔහුට වෛරසය නොමැති බව තහවුරු කෙරුණත්, ඔහුද තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ කටයුතු කරයි.
Read Moreඑක්සත් ජනපදය පුරා කොඩිඩ්-19 වසංගතය ඉහළ යමින් පවතින වාතාවරණයක එරට ප්‍රාන්ත රැසක ගුරුවරු පාසල් නැවත විවෘත කිරීමට විරෝධය පළකර තිබේ.
Read Moreලතින් ඇමෙරිකානු කලාපයේ මේ වනවිට මරණ 200,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය පැතිරීම නැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටියද, බොහෝ රටවල ආසාදන වේගයෙන් ඉහළ යමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,185,000 ඉක්මවා ඇති අතර, වෛරසය මැඬපැවැත්වීම සඳහා රිදී උණ්ඩයක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreජනපති ට්‍රම්ප් විසින් නිර්දේශ කළ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ නොකරන බව ධවල මන්දිරයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය කියයි.
Read More’’අපි ශාරීරිකව හා මානසිකව වෙහෙසට පත්ව සිටිනවා. අපගෙන් බොහෝ දෙනෙකු දැනටමත් කොවිඩ්-19 ආසාදනය වී සිටිනවා’’ පිලිපීන වෛද්‍ය සංගම්වල දැඩි ඉල්ලීම මත ජනපති ඩුටාර්ටේ මෙම තීරණයන්ට එයි.
Read Moreවිශාල පැරෂුට් හතරක ආධාරයෙන් ගගනගාමීන් වන ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් රැගත් ඩ්‍රැගන් කැප්සියුලය ග්‍රිනීච් වේලාවෙන් ඊයේ (02දා) සවස 6.48ට මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත මුහුදට පතිත විය.
Read Moreස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා අවසන් වරට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ජූලි 29 වැනි දින නවදිල්ලියේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී කැබිනට් රැස්වීමක් සඳහා සහභාගී වී තිබේ.
Read Moreමෙල්බර්න් නගරයද අයත් වන වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 වෛරසයේ පැතිරීම වේගවත් වීම නිසා, එම ජනාතවගේ නිදහස, ජීවනෝපායන් සහ සමාජ අන්තර්ක්‍රියා සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත්තේ සමස්ත ප්‍රාන්තයම සෙසු ප්‍රාන්තවලින් පිටස්තරයෙකු බවට පත්කිමිනි.
Read Moreඅමිතාබ් බච්චන් නිවසේ නිරෝධායනයට ලක්වෙමින් කියා සිටියේ, නානාවතී රෝහලේ ඇති විශිෂ්ට සත්කාර හා හෙද සේවය නිසා තමාට මෙම දිනය දැකගත හැකිවූ බවය.
Read Moreලතින් ඇමෙරිකානු කලාපය තුළ බ්‍රසීලය වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ, කලාපයේ සමස්ත මරණවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් සමගිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය පාලනය කළ රටවලද යළිත් වෛරසය හිසඑසවීම වඩාත් තීව්‍ර වෙමින් පවතින බව දත්ත වාර්තා පවසයි.
Read Moreවෛරස ආසාදිතයන් ලක්ෂ 3ක් ඉක්මවා තිබියදීත්, කොලොම්බියානු රජය වැඩිපුරම පීඩාවට පත් ප්‍රජාවන් ආශ්‍රිතව පමණක් අගුලු දමා ඇති අතර, රටේ විශාල ප්‍රදේශයක් අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමට පටන් ගෙන තිබේ.
Read Moreමෙක්සිකෝව එක්සත් රාජධානියේදී සිදුව ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අභිභවා මේ වනවිට ලොව වෛරසය ආශ්‍රිතව වැඩිම මරණ සිදුව ඇති තුන්වැනි රට බවට පත්ව ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පවසයි.
Read Moreවසංගතයේ බලපෑම දශක ගණනාවක් පුරා දැනෙනු ඇති බවටත්, එන්නතක් සඳහා වන තරගය උණුසුම් වන බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read Moreආසාදිත පොකුරු යළි නැගිටීම් පෙන්නුම් කරන පසුබිමක මෙම දැවැන්ත විරෝධතාව සංවිධානය වීම යුරෝපය තුළ වසංගතය මුල් අදියරේදී වඩාත් සාර්ථකව පාලනය කළ ජර්මනියද අනතුරේ හෙළීමක් බව කියැවෙයි.
Read Moreදකුණු අප්‍රිකාව, අප්‍රිකානු මහාද්වීපය තුළ නව කොරෝනා වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට වන අතර, පස්වනුවට ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන රටය.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප් සිය තීරණය ප්‍රකාශ කළේ මයික්‍රොසොෆ්ට් සමාගම තම චීන සමාගමට අයත් මව් සමාගමෙන් ටික්ටොක් යෙදුම මිලදී ගැනීම සඳහා වූ ගනුදෙනුව ප්‍රතික්ෂේප කරමිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,760,000ක සීමාවට පැමිණ ඇති අතර, නව කොරෝනා වෛරසයේ බලපෑම ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read More’’මේ වසංගතය යනු සියවසකට පසුව ලෝකය මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදයක් වන අතර, එහි ප්‍රතිඵල ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇති’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කියයි.
Read Moreඑක්සත් ජනපදය මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4.5ක අගය ඉක්මවා ගොස් තිබේ.
Read Moreඔස්ට්‍රේලියාව තුළ වෛරසය පැතිරීම වේගවත් වී ඇති වික්ටෝරියා ප්‍රාන්තය සිකුරාදා නව ආසාදිතයන් 627ක් වාර්තා කළ අතර, බ්‍රහස්පතින්දා නව ආසාදිතයන් 723ක් වාර්තා කළේය.
Read Moreඇමෙරිකාවේ ප්‍රධාන ව්‍යාපාර දිගු වසංගතයක් සඳහා සූදානම් වන බවට මෙම නවතම සංඥාව සලකුණු කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreබ්‍රසීලය අඛණ්ඩව තෙවැනි දිනටත් ආසාදිතයන් 50,000ක් පසුකර ඇති අතර, වෛසය වැලඳී සිටි ජනාධිපති බොල්සොනාරෝ තවමත් නියම සුවයක් ලබා නොමැති බවට වූ ඉඟියක් පසුගියදා ඔහු විසින්ම පළ කර තිබේ.
Read Moreග්‍රීසිය සියලු ගෘහස්ථ පොදු ස්ථානවල මෙන්ම, නිසි සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කළ නොහැකි එළිමහන් අවකාශයන්හි මුඛ ආවරණ අනිවාර්ය කරද්දී, එංගලන්තය කෞතුකාගාර, කලාගාර, සිනමා ශාලා සහ පූජනීය ස්ථානවල එය අනිවාර්ය කරයි.
Read Moreමුම්බායි හි මූලස්ථානය පිහිටි, බ්‍රිතාන්‍ය සුඛෝපභෝගී ජගුවාර් ලෑන්ඩ් රෝවර් (JLR) හි මව් සමාගම වන ටාටා මෝටර්ස්, ජුනි 30 වැනිදායින් අවසන් කාර්තුවේදී ඇ.ඩො.බිලියන 1.13ක ශුද්ධ ශුද්ධ අලාභයක් ප්‍රකාශ කරයි.
Read Moreපසුගිය සතියේ වියට්නාමය විසින් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය ආසාදන පිළිබඳ කතා කිරීමට පටන් ගත්තේ, මාස තුනකට වැඩි කාලයක් දේශීය ආසාදන නොමැතිව වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ පසුබිමකය.
Read More