දකුණු ආසියානු රාජ්‍ය මෑතකදී නව කොවිඩ්-19 ආසාදනවල වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සති හතරක් තුළ දෙගුණ වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ට්‍රම්ප්, ධවල මන්දිරය ඉදිරියට රැස්වුණු තම ආධාරකරුවන් අභියසට පැමිණ ඔවුන් ඇමතීමේ මෙම ජනහමුව බොහෝ සෞඛ්‍ය විශේෂඥයන්ගේ විවේචනයට ලක්ව ඇත්තේ එය බොහෝ දෙනෙකු වෛරසය වෙත නිරාවරණය කිරීමක් ලෙසිනි.
Read Moreරට තුළ වෛරසය පැතිර යාමට රටේ අන්තරාදායක ප්‍රතිචාරය විවේචනයට ලක්ව තිබේ. එහිදී සෘජුවම ඇඟිල්ල දිගුවන්නේ රටේ නායකයා වන ජෙයර් බොල්සොනාරෝ වෙතය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,000,000ක් පසුකර ඇති අතර, ලෝක ඉතිහාසයේ මිනිසා මුහුණ දෙන වඩාත් දරුණුතම වසංගතයක් බවට කොවිඩ්-19 පත්වෙමින් තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 36,877,000ක් පසුකර ඇති අතර, නිසි සෞඛ්‍ය පුරුදු වෙත ජනතාව නැඹුරු නොවුණහොත් වසංගතය තව බොහෝ කාලයක් අප සමග සිටිනු ඇත.
Read Moreරටවල් 127ක ව්‍යාපාරික නායකයන් 12,012ක් සමීක්ෂණය කළ කලාපීය අවදානම් ව්‍යාපාර සමීක්ෂණය, ලෝක ආර්ථික සංසදයේ ගෝලීය තරගකාරීත්ව වාර්තාවේ කොටසක් වන අතර, එය ලබන මාසයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read Moreනව කොරෝන වෛරසය පරීක්ෂාවට ලක්කළ කොවිඩ්-19 රෝගීන්ගෙන් 13%කගේ ශුක්‍රාණුවල තිබී වෛරසය හමුවී ඇති අතර, වෛරසය මගින් ශුක්‍රාණු පරිමාව, සාන්ද්‍රණය සහ චලිතය 50%කින් පහත හෙළා ඇති බව කියයි.
Read Moreදැනට ධවල මන්දිරයට පමණක් සීමා වී සිටින ට්‍රම්ප්, තමාට බෝවන රෝගයක් ඇතැයි විශ්වාස නොකරන බවත්, මැතිවරණ රැලි නැවත ආරම්භ කිරීමට තරම් හොඳ හැඟීමක් ඇති බවත් බ්‍රහස්පතින්දා පැවසීය.
Read Moreනව ආසාදිතයන් එම ගතවූ පැය 24 තුළ 338,779කින් ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය ඔක්තෝම්බර් 2 වැනි දින වාර්තා වූ 330,340ක ආසාදන අභිභවා යෑමකි.
Read Moreඑක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශ අනුව සලකා බැලීමේදී ට්‍රම්ප් තවමත් නිරෝධායනය යටතේ සිටිය යුතු පුද්ගලයෙකු බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 36,423,000ක් පසුකර ඇති අතර, මෙවැනි පසුබිමක ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් පවසන්නේ කොරෝනා රෝග විනිශ්චය දෙවියන්ගේ ආශිර්වාදයක් බවය.
Read Moreඑක්සත් ජනපද උප ජනාධිපති විවාදය දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර සමග ආරම්භ වී ඇති අතර, විවාදය මෙහෙයවන්නා අපේක්ෂකයන් දෙදෙනාටම කියා සිටියේ ආචාරශීලීව හැසිරෙන ලෙසනි.
Read Moreඑම අවස්ථාවේ ඉතා උද්‍යෝගීමත් හැසිරීමක් පිලිබිඹු කිරීමට ට්‍රම්ප් උත්සාහ කළද, ඉතා සමීප රූපරාමු තුළින් දැකගත හැකි වූයේ ඔහු ඉතා අපහසුවෙන් හුස්ම ගන්නා ස්වරූපයකි.
Read Moreවෛද්‍ය ෂෝන්ගේ නිවේදනයට අනුව ට්‍රම්ප් පසුගියදා වෝල්ටර් රීඩ් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුට අතිරේක ඔක්සිජන් ලබාදීමක් සිදුව ඇති බව තහවුරු වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreවෛරසය මුල සිටම පුංචි උණක් ලෙස සැලකූ බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 150,000ක සීමාවට පැමිණ තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,054,000ක් පසුකර ඇති අතර, සීත සෘතුවත් සමග ඇමෙරිකානු කොරෝනා මරණ ලක්ෂ 4ක් ඉක්මවා යනු ඇති බවට අනතුරු ඇඟවෙයි.
Read More’’ඉතාලිය හා ජර්මනිය යුරෝපා සංගමය තුළ දෙවැනි රැල්ල වඩා හොඳින් මෙතෙක් පාලනය කරගෙන සිටියත්, වසංගතයට කිසිදු ඉඩක් ලබා නොදීමට අප කටයුතු කළ යුතුයි.’’ සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා කියයි.
Read Moreමුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පැවැත්වීම, නිතර අත් සේදීම සහ ගෘහස්ථව පිරිසක් සමග රැඳී සිටිනවා වෙනුවට හැකි තරම් එළිමහනක සිටීම වැනි සරල පියවර අනුගමනය කිරීමට වෛද්‍ය ෆවුසි සෑම කෙනෙකුටම උනන්දු කළේය.
Read Moreබර්ලීන් නගරයේ රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා කණ්ඩායමක් ලෙස රැස්වීමට අවසර දුන් පුද්ගලයින් සංඛ්‍යාව පස් දෙනෙකුට සීමා වන අතර, වරකට දස දෙනෙකුට වඩා ගෘහස්ථ රැස්වීම්වලට සහභාගී වීමට ඉඩ නොදෙන බව පවසයි.
Read Moreට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් අවිනිශ්චිත වී ඇති පසුබිමක රිපබ්ලිකන් ජනපතිවරණ තරගයේ සහාය ධාවකයා බවට පත්ව ඇති මයික් පෙන්ස් වෙත ඉදිරිපත්ව ඇත්තේ ඉතා අභියෝගාත්මක ධාවනකයකි.
Read Moreධවල මන්දිර කොවිඩ්-19 පොකුරේ දැනටමත් ආසාදිතව සිටින ට්‍රම්ප් සහ හික්ස් සමග මිනසෝටා හි මැතිවරණ ප්‍රචාරක රැලියක් සඳහා මිලර් එයාර්ෆෝස් වන් යානයෙහි ගමන් කර තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 35,675,000ක් පසුකර ඇති අතර, තීරණාත්මක කොවිඩ්-19 සීමාවට පහළින් සිටින්නේ යුරෝපා රටවල් 4ක් පමණක් බව හෙළිවෙයි.
Read Moreරෝග නිවාරණය හා පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ නව කොරෝනා වෛරස අනතුරු ඇඟවීමේ සීමාව දින හතකදී සාමාන්‍යයෙන් පුද්ගලයන් 100,000කට 20ක් වන අතර, ඉන් ඔබ්බට කොවිඩ්-19 අවදානම ඉහළ බව කියයි.
Read Moreබෙල්ජියම් රජයේ නීතිරීති යටතේ, කොවිඩ් -19 ධනාත්මක පුද්ගලයෙකු සමග සමීපව සම්බන්ධ වීමෙන් පසු නිරෝධායනයට යොමුවීම අනිවාර්යය වෙයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය සමීපතම හා සුරූපී සහායිකාවන් කිහිප දෙනෙකුම වෛරසයට ධනාත්මක වී ඇති බව මේ වනවිට තහවුරු වී ඇතැයි එක්සත් ජනපද මධ්‍ය වාර්තා කරයි.
Read Moreධවල මන්දිරයේ දකුණු පෝටිකෝවේ පඩිපෙළ දිගේ ගමන් කළ ට්‍රම්ප් තම මුහුණේ වූ ශල්‍ය මුඛ ආවරණය ගලවා, මාධ්‍ය වෙත ආචාර කිරීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් හා වෛරසය පිළිබඳ නොසැලකිල්ලක් බවට චෝදනා නැගෙයි.
Read Moreමැරීන් වන් හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරය වෙත ජනාධිපතිවරයා යළි පැමිණ ඇති අතර, මෙය ට්‍රම්ප්ගේ වෛද්‍ය කණ්ඩායම හැරුණු විට බොහෝ සෞඛ්‍ය විශේෂඥයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 35,400,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝකයේ බලවත් රාජ්‍යයන් රැසක් කොවිඩ්-19 හමුවේ අසරණ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read MoreK-3 සන්නාමය, එහි කීර්තිමත් අධ්‍යක්ෂ කෙන්සෝ ටකාඩාගේ වියෝව නිවේදනය කිරීම අතිශයින් කණගාටුවට කරුණක් ලෙස දක්වා තිබුණි.
Read More’’නව ලිබරල්වාදයේ මූලධර්මය විශ්වාස කරන ලෙස අපෙන් කොතරම් ඉල්ලා සිටියත්, නිදහස් වෙළෙඳ පොළට සෑම ගැටලුවක්ම විසඳිය නොහැකියි’’ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමා අවධාරණය කරයි.
Read More