1918 ස්පාඤ්ඤ උණ පළමු වැනි ලෝක සංග්‍රාමයේ අවසාන වසර සමග සමපාත වූ අතර, අධික වර්ෂාව සහ සීතල උෂ්ණත්වය බොහෝ සටන්වලට බලපා ඇති බව මනාව ලේඛනගත කර ඇත.
ජෝන්ස් හොපික්න්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව ගෝලීය වශයෙන් සිදුව ඇති මරණ වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,275,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝක ඉතිහාසයේ තවත් දරුණුතම වසංගතයක් ලෙස කොවිඩ්-19 මරණ මිලියනය ඉක්මවමින් ඉතිහාසගත වෙයි.
Read Moreලෝකයේ දෙවැනියට වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සිටින රාජ්‍ය ලෙස ඉන්දියාව වේගයෙන් එක්සත් ජනපදයේ ආසාදිත අගය පසුකර යනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.
Read Moreසමාජ දුරස්ථකරණ මාර්ගෝපදේශ අනුගමනය කිරීම සඳහා සිසුන් 28 දෙනෙකුගෙන් යුත් පන්තියක් 8-10 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම් වලට බෙදිය යුතු වීම නිසා මෙම ගුරු හිඟය ඇතිවී තිබේ.
Read Moreඇෆ්ගනිස්ථාන ජාතික 61 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ්-19 රෝගයෙන් මිය ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreසාර්ථක එන්නතක් බහුලව භාවිත කිරීමට පෙර කොවිඩ්-19 හි ගෝලීය මරණ සංඛ්‍යාව දැනට පවතින තත්ත්වය මෙන් දෙගුණයකටත් වඩා වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනතුරු ඇඟවීය.
Read Moreඑක්සත් ජනපද රජය විසින් යෙදුම ඩවුන්ලෝඩ් කිරීම තහනම් කිරීමේ ප්‍රතිපත්තිය බලාත්මක වීමට පැය කිහිපයකට පෙර මෙම තීන්දුව විසින් එය අවහිර කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතයෙන් මිලියන 2ක් පමණ මියයනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read Moreහය දෙනෙකුට වඩා රැස්විය නොහැකි නීතිය විරෝධතා සඳහා වලංගු නොවුණත්, සමාජ දුරස්ථභාවය උද්ඝෝෂකයන් විසින් කඩ නොකළ යුතු අතර, සංවිධාකයන් විසින් අවදානම් තක්සේරුවක්ද ඉදිරිපත් කළ යුතුය.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයෙහි දත්තවලට අනුව, පසුගිය සතිය තුළ එක්සත් ජනපදයේ වාර්තා වූ නව ආසාදිතයන්ගේ දින හතේ සාමාන්‍ය අගය 44,111කි.
Read Moreමේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාල සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන බොල්වුඩ් වෘත්තිකයන් දුසිමකට වඩා වැඩි පිරිසක් බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබේ.
Read Moreවසංගතය මැඩපැවැත්වීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයකින් තොරව එම සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතව දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු, මුලින් රෝගය සුව වූ බවට ලක්ෂණ පෙන්නුම් කළත්, දිගින් දිගටම දැඩි සත්කාර ඒකකයේ තබාගෙන තිබුණේ පැවති සංකූලතා හේතුවෙනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,700,000ක් ඉක්මවා ඇති අතර, ගෝලීය ආර්ථිකයේ අයුක්තියට සහ න්‍යෂ්ටික අවිආයුධ වැළැක්වීම සඳහා වූ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ලෙස මෙම අර්බුදය යොදාගන්නැයි පාප් තුමන් ඉල්ලයි.
Read Moreමෙය සිදුවන්නේ යුරෝපය පුරා විශ්ව විද්‍යාලවල වෛරසය පැතිර යාමක් මධ්‍යයේය. ස්කොට්ලන්තයේ සියලු සිසුන්ට උත්සව නොපැවැත්විය යුතු සහ ඔවුන්ගේ නිවෙස්වලින් පිටත සමාජගත නොවිය යුතු ලෙස සීමා පනවා තිබේ.
Read Moreගෝලීය ආර්ථිකයේ අයුක්තියට සහ න්‍යෂ්ටික අවිආයුධ වැළැක්වීම සඳහා වූ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ලෙස නව කොරෝනා වෛරස හදිසි අවස්ථාව භාවිත කරන ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා තිබේ.
Read Moreණය සහන වැඩසටහනේ වසර අවසාන කාලය වසර 2021 දක්වා දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තර්ක කළද, G7 ඇමතිවරු මාස හයක මූලික දීර්ඝ කිරීමකට සහාය දැක්වීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreපුද්ගලයින් 22 දෙනෙකුගේ සිරුරු හමුවී, දෙදෙනෙකු තුවාල ලබා, සිව් දෙනෙකු සෙවීමේ කටයුතු දිගටම කරගෙන යන බව යුක්රේනයේ හදිසි සේවාව පවසයි.
Read Moreඑක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙකු පිළිබඳ පළමු වැනි සිද්ධිය ජනවාරි 21දා වාර්තා වූ අතර, එරට තුළ අවසන් ආසාදිතයන් මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 25ක් පමණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,500,000ක සීමාවට පැමිණ ඇති අතර, සමස්ත ලෝකයම ආවරණය වන පරිදි කොවිඩ්-19 එන්නත් කිරීම 2024 තෙක් බලාපොරොත්තු විය නොහැකි බව ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා පවසයි.
Read Moreපසුගිය දින 30 තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 5,000ක් මියගොස් ඇති අතර, නව ආසාදන 80,000ක් ලියාපදිංචි වී ඇති ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 25,015ක් දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
Read Moreකොවිඩ්-19 නිසා 2021 පෙබරවාරි සැණකෙළිය ප්‍රමාද කරන අතර, එන්නතක් සොයාගන්නා තෙක් එය සිදු නොවන බවද රියෝ ද ජැනෙයිරෝ හි සම්බා පාසල් ප්‍රකාශ කළ ප්‍රකාශ කළේය.
Read Moreඑක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිවංගත රූත් බේඩර් ගින්ස්බර්ග් පසුගිය සතියේ ඇය කාලයක සිට පීඩාවට පත්කළ පිළිකා රෝගය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය.
Read Moreචීනයේ නවතම බිලියනපතියා බවට පත්වූ නොන්ග්ෆු ස්ප්‍රීං හි නිර්මතෘ ෂොං ෂාන්ෂාන් චීනය සොලවාගෙන සිටි ජැක් මා සහ පොනි මා මෙන් නොව, ඔහු තාක්ෂණික ව්‍යවසායකයෙකු නොවීම මෙහි සුවිශේෂීත්වයයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,000,000ක් පසුකර ඇති අතර, වසංගතය පිටුදැකීමට වඩා මේ වනවිට ලොව රාජ්‍යයන් අතර ඖෂධ යුද්ධයක්ද පවතින බව සඳහන් වෙයි.
Read Moreවඩාත් ඵලදායී එන්නත කෙරෙහි පවා මහජන විශ්වාසයක් නොමැති නම් එය අසාර්ථක වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු ඇඟවූයේ මහජනයාට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරදි තොරතුරු ලබාදීම එතරම් වැදගත් වන්නේ මන්දැයි පැහැදිලි කරමිනි.
Read Moreප්‍රංශයේ රැස්වීම් සඳහා පුද්ගලයින් 10 දෙනෙකුගේ සීමාවක් ඇතුළුව සඳුදා සිට නව සීමාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. බාර් සඳහා රාත්‍රී 10.00 සිට ඇඳිරි නීතිය පැනවෙනු ඇත.
Read More’’ප්‍රශංසා කිරීමේ දේව මෙහෙය සඳහා අපි රැස් නොවීමට බොහෝ දුරට ඉඩ ඇති. නමුත් අපට තවමත් නත්තලට අවස්ථාව තියෙනවා. අපි සියලු දෙනාම එක් වුවහොත්, මේ දෙවැන රැල්ල පාලනය කර ගැනීමට අපට බලය පවතිනවා.’’ කැනඩා අගමැති පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 31,778,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය ආසාදිතයන් පසුගිය සතියේ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read More