saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 8640 hours ago

LATEST

කොවිඩ් හැදුණු රොනාල්ඩෝ ගුවනින් ඉතාලිය බලා ගිහින්

calendar_today 2020 ඔක් 15 - 07:06 remove_red_eye - 756  

පෘතුගාලයේ සහ ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අඟහරුවාදා කොවිඩ්-19 වෛරසයට ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබුණි.

වසංගතයේ පළමු රැල්ල අතරතුර යුරෝපයේ දරුණුතම බලපෑමට ලක්වූ රටක් ලෙස ඉතාලිය හැඳින්වූ අතර, මේ වනවිට තවත් විශාල ආසාදිත රැල්ලක් සමග ඔවුන් සටන් කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේදී පළමු වරදට යුරෝ 135ක (රු.30,000ක පමණ) දඩයක් සහ වරද නැවත නැවත සිදුවුවහොත් යුරෝ 1,500ක (රු.325,000ක පමණ) දඩයක්ද ගෙවිය යුතු බව ප්‍රංශ ජනපති පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 38,412,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය හමුවේ දකුණු ආසියානු කලාපය දරුණු ආර්ථික අවපාතයක් අභියසට පැමිණ ඇති බව කියයි.

Read More

සිසුන් 49ක් සහ වැඩිහිටියන් 32ක් ඇතුළුව 81 දෙනෙකුගෙන් යුතු ආගන්තුකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත්තේ, අත්‍යවශ්‍ය නොවන රැස්වීම් 50 දෙනෙකුට හෝ 50%කට වඩා අඩු ධාරිතාවකට සීමා කළ පසුබිමකය.

Read More

පවුලේ කුඩා සාද හා හමුවීම් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 වෛරසය පැතිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්වෙමින් ඇති බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (සීඩීසී) අධ්‍යක්ෂවරයා පවසයි.

Read More

කියු හෙල්ත් හි ක්ෂණික පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය මිනිත්තු 20ක පමණ කාලයක් තුළ ලබාදෙන අතර, එය දින කිහිපයක් විද්‍යාගාර පරීක්ෂණ මගින් ලබාදෙන ආකාරයේ නිරවද්‍යතාවයෙන් යුතු බව සඳහන් වෙයි.

Read More

පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිටත් මිලියන දෙකකට වඩා ලබා දී ඇති අතර, නව ධනාත්මක සිද්ධීන් කිසිවක් වාර්තා වී නොමැති බව කිංඩාඕ නාගරික සෞඛ්‍ය කොමිසම පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,085,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් දරිද්‍රතාවයට ඇද දමා ඇති බව එක්සත් ජාතීන් පවසයි.

Read More

ජනාධිපති ට්‍රම්ප් විසින් ෆ්ලොරිඩාවේ ජනාකීර්ණ මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගී වන පසුබිමක ධවල මන්දිර වෛද්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,725,000ක් පමණ වන අතර, කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට නිසි මහජන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

මේ සම්බන්ධයෙන් වූ ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩය ඉරිදා ට්විටර් සමාජ ජාලය විසින් වසංගතය සම්බන්ධයෙන් නොමග යවනසුළු පුවතක් ලෙස සලකුණු කර ඇත.

Read More

ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ SARS-Cov-2 වෛරසයට මීට පෙර අවධානය යොමුකළ කාලයට වඩා දිගු කාලයක් නොනැසී පැවතිය හැකි බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,380,000ක සීමාවට පැමිණ ඇති අතර, දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවේ සහ නේපාලයේ දෛනික ආසාදන තවදුරටත් ඉහළ යමින් තිබේ.

Read More

එක්සත් ජනපද හිටපු CDC අධ්‍යක්ෂවරයෙකු පවසන්නේ, වසංගතය මැඬලීමට ඔබේ අණ දාමයේ පුද්ගලයන්ගෙන්, ප්‍රධානීන්ගෙන් සහායක් නොලැබෙන්නේ නම්, නියමිත මහජන සෞඛ්‍ය පුරුදුවල වගකීම ඔබ විසින්ම ගැනීම සමාජ වගකීමක් බවය.

Read More

’’මෙතැනදී අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් ඵලක් වන්නේ නැහැ. අපි එකට සිටින බව අප සැවොම අවබෝධ කරගත යුත්තේ ඒ නිසයි. අපට ඇත්තේ එක් සතුරෙක් පමණයි. ඒ නව කොරෝනා වෛරසයයි.’’ හිටපු CDC අධ්‍යක්ෂ.

Read More

දකුණු ආසියානු රාජ්‍ය මෑතකදී නව කොවිඩ්-19 ආසාදනවල වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සති හතරක් තුළ දෙගුණ වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ට්‍රම්ප්, ධවල මන්දිරය ඉදිරියට රැස්වුණු තම ආධාරකරුවන් අභියසට පැමිණ ඔවුන් ඇමතීමේ මෙම ජනහමුව බොහෝ සෞඛ්‍ය විශේෂඥයන්ගේ විවේචනයට ලක්ව ඇත්තේ එය බොහෝ දෙනෙකු වෛරසය වෙත නිරාවරණය කිරීමක් ලෙසිනි.

Read More

රට තුළ වෛරසය පැතිර යාමට රටේ අන්තරාදායක ප්‍රතිචාරය විවේචනයට ලක්ව තිබේ. එහිදී සෘජුවම ඇඟිල්ල දිගුවන්නේ රටේ නායකයා වන ජෙයර් බොල්සොනාරෝ වෙතය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,000,000ක් පසුකර ඇති අතර, ලෝක ඉතිහාසයේ මිනිසා මුහුණ දෙන වඩාත් දරුණුතම වසංගතයක් බවට කොවිඩ්-19 පත්වෙමින් තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 36,877,000ක් පසුකර ඇති අතර, නිසි සෞඛ්‍ය පුරුදු වෙත ජනතාව නැඹුරු නොවුණහොත් වසංගතය තව බොහෝ කාලයක් අප සමග සිටිනු ඇත.

Read More

රටවල් 127ක ව්‍යාපාරික නායකයන් 12,012ක් සමීක්ෂණය කළ කලාපීය අවදානම් ව්‍යාපාර සමීක්ෂණය, ලෝක ආර්ථික සංසදයේ ගෝලීය තරගකාරීත්ව වාර්තාවේ කොටසක් වන අතර, එය ලබන මාසයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Read More

නව කොරෝන වෛරසය පරීක්ෂාවට ලක්කළ කොවිඩ්-19 රෝගීන්ගෙන් 13%කගේ ශුක්‍රාණුවල තිබී වෛරසය හමුවී ඇති අතර, වෛරසය මගින් ශුක්‍රාණු පරිමාව, සාන්ද්‍රණය සහ චලිතය 50%කින් පහත හෙළා ඇති බව කියයි.

Read More

දැනට ධවල මන්දිරයට පමණක් සීමා වී සිටින ට්‍රම්ප්, තමාට බෝවන රෝගයක් ඇතැයි විශ්වාස නොකරන බවත්, මැතිවරණ රැලි නැවත ආරම්භ කිරීමට තරම් හොඳ හැඟීමක් ඇති බවත් බ්‍රහස්පතින්දා පැවසීය.

Read More

නව ආසාදිතයන් එම ගතවූ පැය 24 තුළ 338,779කින් ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය ඔක්තෝම්බර් 2 වැනි දින වාර්තා වූ 330,340ක ආසාදන අභිභවා යෑමකි.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශ අනුව සලකා බැලීමේදී ට්‍රම්ප් තවමත් නිරෝධායනය යටතේ සිටිය යුතු පුද්ගලයෙකු බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 36,423,000ක් පසුකර ඇති අතර, මෙවැනි පසුබිමක ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් පවසන්නේ කොරෝනා රෝග විනිශ්චය දෙවියන්ගේ ආශිර්වාදයක් බවය.

Read More

එක්සත් ජනපද උප ජනාධිපති විවාදය දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර සමග ආරම්භ වී ඇති අතර, විවාදය මෙහෙයවන්නා අපේක්ෂකයන් දෙදෙනාටම කියා සිටියේ ආචාරශීලීව හැසිරෙන ලෙසනි.

Read More

එම අවස්ථාවේ ඉතා උද්‍යෝගීමත් හැසිරීමක් පිලිබිඹු කිරීමට ට්‍රම්ප් උත්සාහ කළද, ඉතා සමීප රූපරාමු තුළින් දැකගත හැකි වූයේ ඔහු ඉතා අපහසුවෙන් හුස්ම ගන්නා ස්වරූපයකි.

Read More

වෛද්‍ය ෂෝන්ගේ නිවේදනයට අනුව ට්‍රම්ප් පසුගියදා වෝල්ටර් රීඩ් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුට අතිරේක ඔක්සිජන් ලබාදීමක් සිදුව ඇති බව තහවුරු වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.