කොවිඩ්-19 ආසාදන කෝටි 2ක සිට කෝටි 3ක් වීමට දින 38ක් ගත වූ අතර, මේ වනවිට ආසාදන ලොව පුරා වැඩිවීමේ වේගය මොනවාට පැහැදිලි කරමින් මෙවර කෝටි 3 සිට කෝටි 4ක් දක්වා වැඩිවීමට ගතවී ඇත්තේ දින 32ක් පමණි.
එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථායේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය රිචඩ් බෙසර් අවධාරණය කරන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වෛද්‍ය විශේෂඥයන් මෝඩයන් යැයි පවසන පසුබිමකය.
Read Moreඑක්සත් ජනපදය තුළ සඳුදා දිනයේ ජෝන්ස් හොප්කින්ස් දත්ත විසින් නව ආසාදිතයන් 51,931ක් වාර්තා කර ඇති අතර, මරණ 405ක් වාර්තා කර තිබේ. එරට සමස්ත නව කොරෝනා ආසාදිතයන් 8,208,000ක් ඉක්මවා ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 40,327,000ක් පසුකර ඇති අතර, එක්සත් ජනපද බෝවන රෝග විශේෂඥයා පවසන්නේ ආසාදන වැඩි වුවත්, ලොක්ඩවුන් එක විසඳුම නොවන බවයි.
Read Moreමිලියන 20ක් පමණ ප්‍රංශ ජාතිකයන් මර්සෙයිල්, ලියොන්, ලිලී සහ ටූලූස් ඇතුළු පිරිස් අගනුවර ආවරණය කරන මෙම ඇඳිරි නීතිය යටතේ රාත්‍රිය ගතකරන අතර, එය සෑම රාත්‍රියකම 9.00 සිට අලුයම 06.00 දක්වා ක්‍රියාත්මක වේ.
Read Moreවෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා පෙර සහ වර්තමාන පියවරයන් සමග රට සහ රටවැසියන් මෙම සීමාවන්ගෙන් තෙහෙට්ටුවී ඇති බව බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පෙන්වා දෙයි.
Read Moreඅද දිනයේ සිට මිනිසුන්ට නිවසින් පිටත කොපමණ කාලයක් ගත කරනවාද යන්න පිළිබඳ කාල සීමාවක් නොමැති වුවත්, අවන්හල් සහ සිල්ලර වෙළෙඳ සැල් සඳහා දැඩි පියවරයන් තවමත් ක්‍රියාත්මක බව බලධාරීන් පවසයි.
Read Moreඑක්සත් රාජධානියේ ග්ලාස්ගෝහි විද්‍යාගාරය සමග ඇති වූ ගැටලුවක් නිසා පරීක්ෂණ 64,000ක් වෙනත් පර්යේෂණාගාර වෙත යවා ඇති බව ස්කොට්ලන්තය කීවත්, එක්සත් රාජධානිය එය තරයේ ප්‍රතික්ෂේප කරයි.
Read Moreඉතාලිය දෙවැනි වරටත් වැඩිම දෛනික ආසාදන අනුපාතය වාර්තා කිරීමත් සමග මෙම පියවර ගෙන තිබේ. ඉරිදා දිනයේ නව ආසාදන 11,705ක් ප්‍රකාශයට පත් කළ අතර, එය සෙනසුරාදා වාර්තා වූයේ ආසාදන 10,925ක් ලෙසිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,112,000ක් ඉක්මවා ගොස් ඇති අතර, කොවිඩ්-19 සටන ජයගැනීමට ජනතා සහයා අත්‍යවශ්‍ය බව ලෝක නායකයෝ අවධාරණය කරති.
Read Moreඇයගේ සන්නිවේදන අධ්‍යක්ෂක මෙන්ම, ඇය ගමන්කළ ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකද කොවිඩ්-19 ආසාදිතව සිට ඇති බව අනාවරණය විය.
Read Moreජර්මානු රජය තත්ත්වය පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියද, එරට ඇතැම් පළාත්වල තත්ත්වය පාලනයෙන් ගිලිහීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.
Read Moreඔහු මේ මස මුලදී අනාගත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ ප්‍රජා පන්තියකදී මුහම්මද් නබිතුමාගේ කාටූනයක් තම සිසුන්ට පෙන්වා තිබීම පාසලෙන් පිටතදී ඔහු මෙම ම්ලේච්ඡ ඉරණමට ලක්වීමට හේතු වී ඇති බව පොලීසිය විශ්වාස කරයි.
Read Moreමාස 8ක ගැබිනියක්ව සිටි මිසූරි කාන්තාවක් ගෙල සිරකර ඝාතනය කර, පසුව කපා කොටා ඇගේ කුසේ සිටි දරුවා පැහැරගෙන යාම සම්බන්ධයෙන් 2004 දී ලීසා මොන්ට්ගොමරි නම් තැනැත්තිය වරදකරු වී තිබේ.
Read Moreමධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය 49%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර, ඉන් අදහස් වන්නේ 1996 දී වත්මන් දේශපාලන ක්‍රමය හඳුන්වා දුන් දින සිට ඕනෑම පක්ෂයක් ලබා ඇති ඉහළම ප්‍රතිඵලය ඇයගේ පක්ෂය ලබා ගන්නා බවකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 39,590,000ක සීමාවට පැමිණ ඇති අතර, කොවිඩ්-19 ආසාදිතයෙකු නිවසේදී රැකබලා ගන්නේ නම් නිවැසියන් අතර සම්ප්‍රේෂණ අවදානම වැඩි බව WHO කියයි.
Read More2021 මුල් භාගයේදී මෙම නිෂ්පාදන සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, මාස හයකට පසු අනුමත උපාංගයක් ලබාගත හැකි බවත් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය පවසයි.
Read Moreලෝකයේ වඩාත් ප්‍රශස්ථ ආකාරයෙන් කොවිඩ්-19 වසංගතය පාලනය කළ රාජ්‍යයක් ලෙස නවසීලන්තය ඉහළට ඔසවා තැබීමට වත්මන් අගමැතිනී ජසින්ඩා ආර්ඩේන්ගේ ක්‍රියාකලාපය තුළ ඇයට යළිත් බලය හිමිවීමේ වැඩි ඉඩක් පවතී.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූජ් පවසන්නේ ඒ වෙනුවට මුඛ ආවරණ භාවිතයෙන් සහ සමාජ රැස්වීම් (ජනතා ඒකාරාශීවීම්) පාලනය කිරීමෙන් මාස 6කට ජීවිත 281,000ක් බේරාගත හැකි බවයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ මුල්ම කොවිඩ්-19 ආසාදිත සිද්ධිය 2020 ජනවාරි 21 වැනි දින වාර්තා විය. අවසන් වරට ආසාදිතයන් මිලියන 7ක් පසුකර දින 21කින් එරට සමස්ත ආසාදිත අගය මිලියන 8 පසුකර තිබේ.
Read Moreකොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට තමාට කුමක් කළ හැකිදැයි තමන්ගෙන්ම විමසන ලෙස එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා ඇමෙරිකානුවන්ට පවසන්නේ, එරට මරණ තවත් වැඩිවිය හැකි බවට අනතුරු අඟවමිනි.
Read Moreකොවිඩ්-19 ආසාදිතයෙකු නිවසේදී රැකබලා ගන්නේ නම් නිවැසියන් අතර සම්ප්‍රේෂණ අවදානම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 39,250,000ක සීමාවට පැමිණ ඇති අතර, ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන එක්සත් ජනපදය ආසාදන මිලියන 8ක් පසුකරයි.
Read Moreමෙය ට්විටර් ජාලයේ අභ්‍යන්තර පද්ධතියේ යම් ගැටලුමක් බවත්, සයිබර් ප්‍රහාරයක් හෝ අනවසර ඇතුළු වීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවත් එම සමාජ ජාලය, ට්විටර් පණිවුඩයකින්ම තහවුරු කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 38,833,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට ලොක්ඩවුන් වෙත යනවාද යන්න පිළිබඳව යුරෝපා රාජ්‍යයන් අරගලයක නිරත බව කියයි.
Read Moreකොවිඩ්-19 වසංගතය නවසීලන්තය තුළ වඩාත් සාර්ථකව පාලනය කරමින් ලෝකයටම ආදර්ශයක් සැපයූ අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් මේ වනවිට නවසීලන්තය තුළ ’ජසින්ඩා උන්මාදයක්’ ලෙස කරළියට පැමිණ තිබේ.
Read Moreතමාට සහ තම ස්වාමියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ්-19 ආසාදනය වූ පසුව තම මනස ක්ෂණිකවම තම පුතා වෙත ගිය බවත්, එම අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කිරීමේදී සෘණාත්මක ප්‍රතිඵලයක් ලැබුණු බව ඇමෙරිකානු ජනපති ආර්යාව කියයි.
Read Moreලොව වැඩිම කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 216,858ක් ලෙස සටහන් වෙයි.
Read Moreජාතික වශයෙන් ලොක්ඩවුන් එකක් දැන්ම නොගතහොත්, එය දිගු කාලීනව රටට වැඩි අවාසියක් දැරීමට සිදුවන තත්ත්වයක් බවත්, මෙය සති තුනකට පෙර අවශ්‍ය වූ අතර, දැන් එය අත්‍යවශ්‍ය වී ඇති බව එරට විපක්ෂය පවසයි.
Read Moreආපදා තත්ත්වය යටතේ වසංගතය පාලනය කිරීමට පනවා ඇති සීමාවන් හා නීතිරීති ක්‍රියාත්මක නොකරන ව්‍යාපාර සඳහා යුරෝ 10,000ක් (රු.ලක්ෂ 21ක් ඉක්මවූ) දක්වා දඩ මුදල් වැඩි කරන බව පෘතුගාල අගමැතිවරයා කියයි.
Read More