ඔස්ට්‍රේලියානු අගමැතිවරයාට එරට ප්‍රථම එන්නත් මාත්‍රාව
- 21 02 2021
- 07:14
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට අද (21දා) එරට ආරම්භ කරන ලද එන්නත්කරණ වැඩසටහන සමග ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 ආරක්ෂණ එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදී තිබේ.
මාර්තු මාසය වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියන 4ක් දක්වා කොවිඩ්-19 එන්නත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.
ඒ අනුව එන්නත් ලබාදීමේ වැඩසටහන අරඹමින්, මොරිසන් සහ රටේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පෝල් කෙලී, ඔස්ට්‍රේලියානුවන් අතර පළමු එන්නත් ලබාගත් පුද්ගලයන් බවට පත්විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
