saravita-anim2

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු මස 16 වන සඳුදා

International - timelapse 7791 hours ago

LATEST

කොවිඩ් නිසා බැටකර ඇෆ්ගන් ජනතාවට චීනයෙන් ආහාර

calendar_today 2021 අප්‍රේ 26 - 08:50 remove_red_eye - 289  

මෑත වසරවලදී චීනය ඇෆ්ගනිස්ථානයට ආහාර ආධාර ටොන් 13,000කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, එමගින් රට පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට ප්‍රතිලාභ සැලසී ඇති බව කියයි.

කොවිඩ්-19 ආසාදන නැවත ඇතිවීම අප්‍රියෙල් මස මුල සිට නේපාලයේ ආරම්භ විය. ’’ඇත්ත වශයෙන්ම, දෙවැනි රැල්ල අපට තදින් පහර දීමට පෙර, දැන් තත්ත්වය පාලනය කර ඇති බවට විශ්වාස කිරීමට මේ වෛරසය අපව නොමඟ යවා තිබෙනවා’’ නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීවේය.

Read More

ඉබ්නු අල්-කටිබ් රෝහලේ ඇති වූ ගින්නෙන් තවත් 110 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගින්න හටගෙන ඇත්තේ ඔක්සිජන් ටැංකි පුපුරා යාමෙන් පසුව බව රෝහලේ ආරංචි මාර්ග පවසයි.

Read More

ඉන්දීය ජනතාව මුඛ ආවරණ පැලඳීමටත්, නිතර දෑත් සේදීමටත් දක්වන උදාසීනත්වය මෙන්ම ශාරීරික දුරස්ථභාවය සම්පූර්ණයෙන්ම පාහේ නොසලකා හැරීම කොවිඩ්-19 වසංගතය මෙසේ ව්‍යාප්ත වීමට හේතුවක් වුවත්, මෙම දෙවැනි රැල්ල වඩාත් තීව්‍ර වීමට වෛරසයේ නව විකෘතියක්ද හේතු වන්නට ඇති බව හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය වික්‍රම් පටෙල් පවසයි.

Read More

වසංගතයේ බැරෑරුම්කම නොසලකා, බල තණ්හාවෙන් තම න්‍යාය පත්‍රයන් දිගහැර කටයුතු කළ ඉන්දීය පාලකයන් මෙන්ම, මෙහි අවාසනාවන්ත ගොදුරක් බවට පත්වෙමින් වගකීමෙන් තොර හැසිරීමක් පෙන්වූ ඉන්දීය ජනතාව අද සෑම දිනකම අවදි වන්නේ මරබිය දෝතින්ම තුරුළු කරගෙනය.

Read More

ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය මිලියන 17කට ළඟා වනවිට රට තුළ තවමත් ක්‍රියාකාරී රෝගීන් 2,682,751ක් වාර්තා වන්නේ, සෙනසුරාදා වනවිට සක්‍රීය රෝගීන් 129,811කින් ඉහළ යෑමක්ද පෙන්වමිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 146,800,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලෝකයේ එන්නත්කරණය වේගවත්ව සිදුකළ රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙන අතර, ඔවුන් සිය ජනතාවට එන්නත් ලබාදීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී වැඩපිළිවෙළක් ඉතා දූරදර්ශීව ඉටුකළ රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ ඊශ්‍රායලයේ පාලකයන් හා රජයද ජනතා පැසසුමට ලක්වෙමිනි.

Read More

දේශීය වේලාවෙන් අලුයම 3.00ට මතුපිට හා දිය යට ඉලක්කගත ටෝර්පිඩෝ වෙඩි තැබීමට කිමිදුම් අවසරය ඉල්ලා සිටීමෙන් පසුව එහි සම්බන්ධතා ඇණහිටි බව සඳහන් වේ.

Read More

චීනයේ පමණක් කොවිඩ්-19 මර්දන එන්නත් වර්ග 50කට ආසන්න සංඛ්‍යාවක් සහ ලොව පුරා 200කට වැඩි ප්‍රමාණයක් සංවර්ධනය වෙමින් පවතින අතර, වසංගත වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කුමන ආකාරයේ එන්නතක් වඩා ප්‍රයෝජනවත්ද යන්න සොයා බැලීම වැදගත් කාරණයක් බව චීනයේ විශේෂඥයන් පවසයි.

Read More

’’රෝග ලක්ෂණ තිබුණත්, පීසීආර් පරීක්ෂණයක් කළත්, ප්‍රතිඵලය ලැබෙන තුරු නොසිට, නිරෝධායනයකින් තොරව ඔහු සිය සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන ගොස් තිබෙනවා’’ යනුවෙන් පොලීසිය පවසයි.

Read More

’’මේ ඛේදවාචකය සිදුවුණේ සිකුරාදා රාත්‍රියේ. අප සතුව තිබූ සියල්ලු ඔක්සිජන් අවසන් වී තිබුණා. නියමිත වේලාවට ඔක්සිජන් සපයා තිබුණේ නැහැ. එය සවස 5.00ට පැමිණිය යුතු නමුත්, ඔක්සිජන් පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය පමණ වුණා. මේ වනවිටත් බරපතළ ලෙස රෝගාතුර වූ පුද්ගලයන්ට ඔක්සිජන් අවශ්‍යව තිබුණා’’ බලූජා පැවසීය.

Read More

ඉන්දියාවේ දැනට වාර්තා වන දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඔබ පුදුමකරවන අගයක් වුවත්, ඉන් පෙන්නුම් කෙරෙන්නේ වෛරස ව්‍යාප්තියේ සැබෑ ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසක නියෝජනයක් පමණක් බව වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවයි.

Read More

අහස උසට නැඟෙන කොවිඩ්-19 ආසාදන ඉන්දියාවේ ප්‍රජාවන් සහ රෝහල් විනාශ කරමින් පවතී. දැඩි සත්කාර ඒකක ඇඳන්, බෙහෙත්, ඔක්සිජන් සහ වෙන්ටිලේටර්ස් ආදී සෑම දෙයක්ම හිඟය. මෘත ශරීරාගාරවල හා ආදාහනාගාරවල මළ මිනී ගොඩ ගසා ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 146,071,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නවතම ආසාදන වැඩිවීම විකෘති ප්‍රභේදයක් පැතිර යාමෙන් හා සමහර ප්‍රදේශවල රෝහල් ඇඳන් හිඟ වීමෙන් අනතුරු ඇඟවීමක් කර ඇති අතර, රටේ එන්නත් කිරීමේ වේගය මන්දගාමී වීමද මෙයට බලපා තිබේ.

Read More

අගමැති ටෘඩෝ සිය බිරිඳ සොෆී සමග එරට ප්‍රාදේශීය ඖෂධාලයකට ගොස් එන්නත විදගෙන තිබුණු අතර, එන්නත ලබාගැනීමෙන් පසුව ටෘඩෝ කියා සිටියේ තමා මෙම තීරණය පිළිබඳ අතිශයින් සතුටට පත්වන බවය.

Read More

පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය තුළ #ResignModi, #SuperSpreaderModi, සහ #WhoFailedIndia වැනි ජනප්‍රිය හැෂ් ටැග් සමග අගමැති මෝදිගේ සහ ඉන්දීය පාලක පක්ෂයේ පසුබෑම කෙරෙහි ජනතා විරෝධය දැඩිව මතුවෙමින් තිබේ.

Read More

කොවිඩ්-19 සමග සටන් කිරීමට ඉන්දියාවට උදව් කරන බවට චීනය පොරොන්දු වී ඇති අතර, දෙපාර්ශ්වයම මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් දෛනික මාධ්‍ය හමුවේදී පැවසීය.

Read More

නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට වඩා රට පුරා නගරවල කොරෝනා මරණ ආදාහනය කිරීම් හා භූමදාන කිරීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බව ආදාහනාගාර සහ සුසාන භූමි සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දියාව ගෙවීගිය දිනයේ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයන් 332,730ක් වාර්තා කරමින් මෙතෙක් ලොව ඕනෑම රටකින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.

Read More

ඉන්දියාව දෙවැනි කොරොනා රැල්ල හමුවේ දරුණු බලපෑමකට ලක්වූ රට බවට මේ වනවිටත් පත්ව ඇති අතර, ඉන්දියාවේ මෙම තත්ත්වය අසල්වැසි රාජ්‍යයන්ටද ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 145,240,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දැනට ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වල පවතින රුධිර කැටිගැසීමේ සංකූලතා තත්ත්වයන් හේතුවෙන් ලොවපුරා එන්නත්කරණ ක්‍රියාවලිය බොහෝ රටවල ඇණහිට ඇති තත්ත්වයක චීනයේ එන්නත් සඳහා අනුමැතිය හිමිවීම ලොවපුරා එන්නත්කරණය වේගවත් කිරීමට පහසුකම් සලසනු ඇත.

Read More

ඉන්දියාවේ දෙවැනි රැල්ල හමුවේ එරට සෞඛ්‍ය සේවාවලට මෙම තත්වයට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව පිළිබඳ නව බියක් ඇතිවී ඇති පරිසරයක මෙසේ චීනය සිය උපකාරය ලබාදීම සඳහා ඉදිරිපත්ව තිබේ.

Read More

එදිනෙදා කාර්යාල පරිසරයටම කොටුවූ මානසිකත්වයෙන් මිදී පවුලේ අය සමග ගත කිරීමත්, ගෙවතු වගාව හා ක්‍රීඩාවන් වැනි සරල විනෝදාංශ වෙත යොමුවීමත් නිසා වෙනත් බෝනොවන රෝගාබාධවලට හසුවීමේ අවදානම අඩු වී ඇති අතරම, පවුලේ සමගියද වැඩිවී තිබේ.

Read More

පසුගිය සතිය තුළ ලොව පුරා වාර්තා වූ නව කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 28%කට ආසන්න ප්‍රමාණයක් පැමිණියේ ඉන්දියාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා ප්‍රකාශ කළේය.

Read More

රොකට් තුනෙන් එකක් අබු ග‍්‍රයිබ් බන්ධනාගාරය අසලත්, තවත් එකක් ත‍්‍රස්ත මර්දන ඇකඩමිය අසල හිස් පෙදෙසකටත්, තෙවැන්න ඉරාක හමුදා කඳවුරක් අසලත් පතිත වී ඇති බවත් පවසයි.

Read More

එය පසුගිය මාර්තු අග සිට ඔලිම්පික් පන්දම රැගෙන යන රැලිය හා සම්බන්ධ පළමු වැනි තහවුරු කළ ආසාදන සිද්ධිය බවද සංවිධායකයන් පැවසීය.

Read More

රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තාවල යම් භූගෝලීය වෙනසක් සිදුවී ඇති බවත්, ඒ අනුව යුරෝපයෙන් පිටත ඇති අවදානම තක්සේරු කිරීම සඳහා තවදුරටත් දත්ත රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.