මෙය ඉන්දියාවේ මෙතෙක් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය වන අතර, එරට තුළ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 2ක් ඉක්මවා අඛණ්ඩව වාර්තා වූ සිව්වැනි දිනය මෙයයි.
දුම්රිය හඳුන්වා දුන් අප්‍රිකාවේ පළමු වැනි රට ඊජිප්තුවයි. කෙසේ වෙතත්, එහි දුම්රිය පද්ධතියේ අනතුරු සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත්තේ, පසුගිය දශක 3ක කාලය තුළ, දුර්වල නඩත්තු කිරීම සහ ආයෝජන නොමැතිකම හේතුවෙනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 141,113,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreපසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියානාපොලිස් හි සිදුවූ විවෘත වෙඩි තැබීමකින් ජීවිත හානි රැසක් වූ පරිසරයක මෙම අත්අඩංගුවට ගැනීමද සිදුව තිබේ.
Read Moreජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් සිය ප්‍රථම ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව ලබාගෙන තිබේ.
Read Moreෆින්ලන්ත සෞඛ්‍ය හා සුභසාධන ආයතනයට අනුව, සිකුරාදා වනවිට රටේ ජනගහනයෙන් 23%කට පමණ පළමු කොවිඩ්-19 මර්දන එන්නත ලබාදී ඇති අතර, 2%ක් එන්නත සම්පූර්ණ කර ඇත.
Read Moreකාම්බෝජයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදන 5,771ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 39කි.
Read Moreරජ පවුලෙන් වෙන්ව ඇමෙරිකාවේ ජීවත් වන හැරී කුමරු තනිවම මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ අතර, ඔහු සිය වැඩිමහලු සහෝදරයා වන විලියම් සමග පිලිප් කුමරුගේ දේහය රැගත් විශේෂයෙන් සකස් කළ ලෑන්රෝවර් රථය ගමන් කළ පෙරහරේ ගමන් කළේය.
Read Moreමෙය වඩාත් අවධානයට යොමුකළ යුතු තත්ත්වයක් වන්නේ ඉන්දියාවේ පසුගිය දින නවය තුළ දෛනිකව වාර්තා වූ 8 වැනි ආසාදන වාර්තාවද එය වීම නිසාය.
Read Moreමෙම ප්‍රභේදය වෙනත් රටවලටද ව්‍යාප්ත වෙමින් පවතින බවත් ආසියාව සහ උතුරු ඇමෙරිකාව පුරා වාර්තා වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් සඳහන් කළාය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 140,410,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreපැපුවා නිව්ගිනියාව සහ බටහිර පැසිෆික් කලාපය පිළිබඳව අවධානය යොමු කළ සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසුවේ ආසාදන සිද්ධීන් හා මරණ අඛණ්ඩව කනස්සල්ලට පත්වන ලෙස ඉහළ යමින් පවතින බවයි.
Read Moreකුමරුගේ දේහය රැගත් විශේෂයෙන් සකස් කළ ලෑන්ඩ්රෝවර් රථය සහිත අවමංගල්‍ය පෙරහර බ්‍රිතාන්‍ය හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවලින් එකක් වන ග්‍රෙනේඩියර් ආරක්ෂක භට කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබේ.
Read Moreඅග්නිදිග ආසියාව පුරා රටවල් ගණනාවක් කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීම සමග පොරබදමින් සිටින අතර, නව අගුලු දැමීම් සහ දීර්ඝ සංචාරයන් තහනම් කිරීම ආදී පියවර ක්‍රියාත්මක කරමින් සිටියි.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් දේශීය හා ගෝලීය ඉල්ලුම යථා තත්ත්වයට පත්වෙමින් ඇති පසුබිමක චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වසරේ මුල් කාර්තුවේදී වාර්ෂිකව 18.3%ක වාර්තාගත වේගයකින් වර්ධනය වී තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලොවපුරා වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන්නේ වසංගතය තවමත් අවසන් නොමැති නිසා ඕනෑම රටක් කිසිදු ආකාරයකින් මුඛ ආවරණ, දෑත් සේදීම සහ සමාජ දුරස්ථතාව යන මහජන සෞඛ්‍ය පුරුදු කිසිදු ලෙසකින්වත් බැහැර නොකළ යුතු බවයි.
Read Moreඊයේ වනවිට ඔස්ට්‍රේලියාව ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත අවම වශයෙන් 885,000ක් ලබා දී ඇති අතර, මෙවැනි රුධිර කැටි ගැසීමේ තත්ත්වයන් ඉතා කලාතුරකින් වාර්තා වී ඇති බවද අවධාරණය කළේය.
Read Moreපසුගිය මාර්තු 22 වැනි දින කොලරාඩෝ ප්‍රාන්තයේ වෙළෙඳ සැලක් අසල වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය යාමෙන් පසු රට තුළ සිදුවූ ආසන්නතම මාරාන්තික වෙඩි තැබීම බවට මෙය පත්ව ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 138,645,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreතුර්කියට ගුවන් ගමන් සීමා කිරීමට ගත් තීරණය දේශපාලන තීරණයක් ලෙස සඳහන් නොකළ රුසියාව, ඒ වෙනුවට තුර්කියේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ ඉහළ යාම මුල සිටම නිරීක්ෂණය කරමින් මෙම තීරණය ගත් බව කියයි.
Read Moreශරීරයට ගිනි ඇවිලුණු පුද්ගලයාගේ සිරුරෙන් 80%ක් පමණ පිළිස්සුම් තුවාල සහිතව ඔහු රෝහල්ගත කර ඇත
Read Moreයුරෝපා සංගම් ප්‍රධානියාට ලැබුණේ කුමන කොවිඩ්-19 මර්දන එන්නතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත
Read Moreපාලක ඩිමොක්‍රටික් පක්ෂයේ ලී ගේ-හෝ, වර්තමාන දකුණු කොරියානු නීති සම්පාදකයන් අතර තහවුරු වූ පළමු වන ආසාදිතයා බවට පත්වෙමින් කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබේ.
Read Moreකියුබාව වඩාත් ශක්තිමත් ආර්ථික පදනමක් මත සහ නව පරපුරේ නායකත්වයට මාරුවීම ආසන්න වශයෙන් සම්පූර්ණ වනු ඇති බව සඳහන් වෙයි.
Read Moreඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය සති අන්තයේ අගුලු දමා කොවිඩ්-19 ආසාදන ඉහළ නැංවීම පාලනයට කටයුතු කරන බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඊයේ (15දා) පැවසීය.
Read Moreවයස අවුරුදු 99 දී පසුගිය සිකුරාදා අභාවප්‍රාප්ත වූ පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (17දා) සවස 3.00 ට ලන්ඩනයට බටහිරින් වූ වින්ඩ්සර් හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී සිදු කිරීමට නියමිතය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 138,827,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreපසුගිය මාර්තු මාසයේ 23දා රුසියානු ජනාධිපතිවරයාට එරට කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාදී තිබුණි.
Read Moreකුර්දි ප්‍රාදේශීය බලධාරීන් එර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ සිදුවූ මෙම පිපිරීම පිළිබඳව සොයා බැලූ අතර, එය පුපුරණ ද්‍රව්‍ය යෙදූ ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදුකළ ප්‍රහාරයක් බව අනාවරණය කරගෙන තිබුණි.
Read Moreචීනය නැගෙනහිර අප්‍රිකානු රටට ලබා දුන් එවැනි සිව්වැනි අවස්ථාව මෙයයි. තම රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අඛණ්ඩව සහයෝගය දැක්වීම ගැන සහ දැනට ක්‍රියාත්මක කොවිඩ්-19 ප්‍රතිචාරයට එරට සෞඛ්‍ය අමාත්‍යවරිය චීනයට ස්තූතිවන්ත වී තිබේ.
Read More