saravita-anim2

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු මස 16 වන සඳුදා

International - timelapse 7805 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් මරණ 3,068,000ක් ඉක්මවා යයි

calendar_today 2021 අප්‍රේ 23 - 06:30 remove_red_eye - 181  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 144,350,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

සොහොන් පිටි පිරී ගොස් ඇති අතර, රෝහල්වලින් රෝගීන් ආපසු හරවා එවන තත්ත්වයක් දැකගත හැකිය. මංමුලා වූ ජනතාව සමාජ මාධ්‍ය වෙත හැරෙමින් රෝහලක ඇඳක් හෝ ඖෂධ ඉල්ලා අයදින ආකාරය දැකිය හැකිය.

Read More

අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාමී ත‍්‍රස්ත කණ්ඩායම වන අල්-ෂබාබ් නවතම ප‍්‍රහාරයේ වගකීම භාර ගත්තේ ඔවුන්ගේ සටන්කරුවන් සෝමාලියානු ජනාධිපති මන්දිරය ඉලක්ක කරගත් බව පවසමිනි.

Read More

රටපුරා කොවිඩ්-19 ආසාදන අනුපාතය තවමත් ඉහළ මට්ටමක පවතින බව එක්සත් ජනපදයේ ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

Read More

රටේ සෑම කෙනෙකුටම එන්නත ලබා දුන්නොත්, වරින් වර ආසාදිතයන් මතුවී‍මේ හැකියාව තිබුණත්, බරපතල ලෙස ආසාදන පැතිරයාමේ හැකියාව බෙහෙවින් අඩු බව චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ චීන මධ්‍යස්ථානයේ ප්‍රධාන විශේෂඥ ෂාවෝ යිමිං පවසයි.

Read More

සැක සහිත ඇමතුම් කිහිපයක් ලැබීමෙන් පසු ක්වේටා සහ අනෙකුත් ප්‍රධාන නගරවල තර්ජනයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් පවතින බවත්, බලුකිස්තානයේ නගර ඇතුළු ස්ථාන රැසක ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව අභ්‍යන්තර කටයුතු ඇමති පවසයි.

Read More

සම්පුර්ණ එන්නත් මාත්‍රාවන් හෙවත්, මාත්‍රා ද්විත්වයම ලබාගත් පුද්ගලයන් අතර කොවිඩ්-19 යළි වැලඳීමේ අවදානම අතිශයින්ම අඩු මට්ටමක පවතින බව එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී සිදුකළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

Read More

උත්සව සමරමින්, දේශපාලන රැළි පවත්වමින්, වෛරසය ගණනකට නොගත් පාලකයන් මෙන්ම, වගකීමෙන් තොරව හැසිරුණු ජනතාවද නිසා අද ඉන්දියාවට මෙම තත්ත්වය උදාවී ඇති අතර, මෙය සෙසු රටවලටද හොඳ පාඩමක් කියාදුන් තත්ත්වයකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 143,482,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

’’මෙම ප්‍රවේශය පිටුපස ඇති අදහස වන්නේ, ඕනෑවට වඩා නියම කළ මඟ පෙන්වීමකින් තොරව අපගේ සේවකයන්ට හොඳ තීරණ ගැනීමට හැකියාව ඇති බව ප්‍රකට කිරීමයි’’ බාරා පැවසීය.

Read More

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා දුම්රිය රියදුරු, සහායකයකු, දුම්රිය නඩත්තු නිරීක්ෂකයෙකු සහ තවත් 23 දෙනෙකු රඳවා තබා ගැනීමට ඊජිප්තු නීතිපති නියෝග කර තිබේ.

Read More

එක්සත් ජනපදයේ කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරී ඩෙරෙක් චාවින් චෝදනා තුනකට වරදකරු බව එරට අධීකරණය කියා සිටියේය.

Read More

චීනයේ කැන්සිනෝ එන්නත භාවිත කරන රටවල් අතරට මෙසේ මෙක්සිකෝවද එක්ව සිටින අතර, දකුණු ඇමෙරිකානු රාජ්‍යය තුළ වසංගතය පිටුදැකීම සඳහා දැවැන්ත ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළක් දියත් කර තිබේ.

Read More

B.1.617 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය මාර්තු අගදී වාර්තා කළේය. එහි E484K විකෘතියක් අඩංගු වන අතර එය වෙනත් ප්‍රභේදයන්ගෙන් ප්‍රතිශක්තිකරණයෙන් ගැලවී ඇති අතර L425R ලෙස හැඳින්වෙන තවත් විකෘතියක් එහි සම්ප්‍රේෂණ හැකියාව වැඩි කර තිබේ.

Read More

මෙම පුද්ගලයාගේ කාර්යය භාරය වී ඇත්තේ කොවිඩ්-19 පුළුල්ව පැතිරී ඇති රටවලින් ජාත්‍යන්තරව පියාසර කර ඇති ගුවන් යානා පිරිසිදු කිරීමය. නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයකට අනුව මෙම සේවකයා ඕක්ලන්ඩ් ගුවන් තොටුපොළේ සේවය කරමින් සිට ඇත.

Read More

මෙම පුවත ලැබෙන්නේ ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිං කොරෝනා වෛරසය වැළඳී දිල්ලි රෝහලකට ඇතුළත් කිරීමෙන් දිනකට පසුවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 142,610,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 15ක් ඉක්මවා යාමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. එලැඹෙන සිකුරාදා සිට එක්සත් රාජධානියේ සංචාරක තහනම් රතු ලැයිස්තුවට ඉන්දියාවද ඇතුළත් කරනු ඇත.

Read More

මෙම එන්නත ලබාදීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට ප්‍රමුඛතාව දෙන බව එරට ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read More

පසුගිය දින 14 තුළ හොංකොං වෙත විදේශයන්ගෙන් පැමිණි බහුවිධ වෛරසය ප්‍රභේදයන්ගේ ආසාදන සිද්ධීන් වාර්තා වීමෙන් පසුව මෙම රටවල් තුන අතිශයින්ම ඉහළ අවදානමක් ඇති රටවල් ලෙස වර්ගීකරණය කරන බව රජය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා සිටියේ, වැඩි වශයෙන් සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේද ඉස්මතුවීම සහ තරුණ වැඩිහිටියන් අතර සමාජ මිශ්‍රණය වැඩිවීම මෙන්ම, මහජන සෞඛ්‍ය පුරුදු නොසලකා හැරීම මීට හේතුවිය හැකි බවයි.

Read More

ඔහුගේ රෝග විනිශ්චය පිළිබඳ වාර්තාවට පෙර හිටපු අගමැතිවරයා කොවිඩ්-19 අර්බුදය සම්බන්ධයෙන් පෙරේදා (18දා) ඔහුගේ අනුප්‍රාප්තික නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවමින්, වසංගතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කළේය.

Read More

කොවිඩ්-19 මරණ මිලියනයක් කරා ළඟා වීමට මාස නවයක් ගත වුණා. මිලියන 2ක් කරා ළඟා වීමට මාස හතරක් ගත වුණා. මරණ මිලියන 3ක් කරා යාමට මාස තුනයි ගතවී තිබෙන්නේ.’’ යනුවෙන් WHO ප්‍රධානී ටෙඩ්‍රොස් පැවසීය. ’’මෙවැනි විශාල සංඛ්‍යාවක් අපව නොසන්සුන් කළ හැකි නමුත්, මේ සෑම මරණයක්ම පවුල්, ප්‍රජාවන් සහ ජාතීන්ට ඛේදවාචකයක්.’’

Read More

මේ අතර එක්සත් රාජධානියේ ධජය රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක එක් කාර්ය මණ්ඩල සේවකයෙකු නොමැති බව සොයාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 141,807,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

ඇමෙරිකානු කාන්තාවන් 6 දෙනෙකු තුළ දක්නට ලැබුණු රුධිර කැටි ගැසීමේ ආබාධයකට එන්නතෙහි පැවතිය හැකි සම්බන්ධතා පිළිබඳව රජය විසින් කැඳවන ලද විශේෂඥ මණ්ඩලයක් හරහා පරීක්ෂණ පවත්වයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසන්න කාලය තුළ මෙවැනි වෙඩි තැබීම් සුලභ වී ඇති අතර, එරට ගිනිඅවි පාලනය සම්බන්ධ නීතිරීති කාලය පටන් මතභේදයට තුඩුදී තිබුණද එහි නිසි නියාමනයක් මෙතෙක් සිදුව නොමැත.

Read More

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආරක්ෂාව පිළිබඳ තාක්ෂණික පරීක්ෂණයක් සිදුකර, රුසියාව 2025 සිට ව්‍යාපෘතියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

Read More

2020 වසරේ ආසියාවේ ආර්ථිකයන් වසර 60කට පසු ප්‍රථම වතාවට සෘණාත්මක වර්ධනයක් වාර්තා කළ නමුත් එය සමස්තයක් ලෙස ලෝකයේ සෙසු රටවලට වඩා යහපත් බව චීන සමාජ විද්‍යා ඇකඩමියේ ලෝක ආර්ථික හා දේශපාලනික ආයතනයේ අධ්‍යක්ෂ ෂැං යුවාන් පැවසීය.

Read More

ඉන්දියාව තුළ කොවිඩ්-19 පරීක්ෂණයට භාජනය වන හය දෙනෙකුගෙන් එක් අයෙකු ධනාත්මක ප්‍රතිඵලයක් ලබාදෙන බව අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.