ඔලිම්පික් සංවිධායක කමිටුවේ 38ක් කොවිඩ් ආසාදිත වෙලා
- 15 05 2021
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුව 2020 සිට මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයන් 38 දෙනෙකු වාර්තා කර තිබේ.
ටෝකියෝහි ඔලිම්පික් හා පැරාලිම්පික් ක්රීඩා උළෙලේ සංවිධායක කමිටුව නිවේදනය කළේ ටෝකියෝ හි තරගාවලිය ආශ්රිත ස්ථානයක සේවය කරන 40 හැවිරිදි නිලධාරියෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවයි.
ඒ අනුව කමිටුවේ නිලධාරීන් 38 දෙනෙකු 2020 සිට කොවිඩ්-19 ආසාදිත වී ඇති පසුබිමක සහ රට තුළ වසංගතය තවදුරටත් වර්ධනය වෙමින් පවතින පසුබිමක ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්රීඩා උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ වාද විවාද ඇති වෙමින් පවතී.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
