saravita-anim2

2026 ජුලි මස 28 වන අඟහරුවාදා

2026 ජුලි මස 28 වන අඟහරුවාදා

International - timelapse 8251 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,670ක සීමාවට එයි

calendar_today 2021 මැයි 24 - 07:25 remove_red_eye - 138  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 166,930,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

ගුවනෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතු කරමින්, ඇතන්ස් සිට විල්නියස් දක්වා පියාසර කරමින් තිබූ යානයක්, ප්‍රහාරක ජෙට් යානාද යොදවා මෙසේ බෙලාරුස් හි ගොඩබස්වා එහි ගමන් කරමින් සිටි විපක්ෂ ක්‍රියාකරුවෙකු සහ බ්ලොග්කරුවෙකු වන රෝමන් ප්‍රතාසෙවිච් අත්අඩංගුවට ගැනීම ඇතැම් රාජ්‍යයන් විසින් විස්තර කර ඇත්තේ බෙලාරුස් රජය විසින් අනුමත කළ කොල්ලකෑමක් ලෙසිනි.

Read More

මසකට ආසන්න කාලයක් ලොක්ඩවුන් සීමා යටතේ පැවති නව දිල්ලියේ කොවිඩ්-19 පරීක්ෂණ ධනාත්මක අනුපාතය මේ වනවිට 2.5%ට වඩා අඩුවී ඇති අතර, එය පසුගිය මාසයේ පැවති 36%ට සාපේක්ෂව විශාල ප්‍රගතියක් බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි.

Read More

ස්ට්‍රෙසා-මොටරෝන් කේබල් කාර් රථය මුහුදු මට්ටමේ සිට මීටර් 1,400 ක් පමණ ඉහළින් පිහිටි මැග්ගෝර් විල ආශ්‍රිත ස්ට්‍රෙසා නගරයේ සිට මොටරෝන් කන්ද මුදුනට සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් රැගෙන යයි.

Read More

’’අපට නිවැරදි සූදානමක් වගේම, දක්ෂ පුද්ගලයන් වෙත මේ කටයුතු භාරදී තිබුණා නම්, පළමු වැනි ලොක්ඩවුන් එක පවා වළක්වා ගැනීමට තිබුණා. අනිවාර්යයෙන්ම ලොක්ඩවුන් 2ක් සහ 3ක් අවශ්‍ය වන්නේම නැහැ.’’ අගමැති බොරිස් ජොන්සන්ගේ හිටපු ජ්‍යෙෂ්ඨතම උපදේශක චෝදනා කරයි.

Read More

’’නොගිලෙන ටයිටැනික්’’ ලෙස හැඳින්වෙන මෙම නෞකාව මුල් ප්‍රමාණයට සමාන වන අතර, එය මීටර 269.06 (අඩි 882) දිග සහ මීටර් 28.19 (අඩි 92) පළල නෞකාවක් ලෙස ඉදි වෙයි.

Read More

ගත වූ පැය 24 තුළ රුසියාවේ වාර්තා වූ දෛනික ආසාදිතයන් 8,951ක අගය සමග එරට සමස්ත ආසාදන 5,001,505ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෙවීගිය දිනයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 2,924ක්ම මොස්කව් නුවරින් වාර්තා වී ඇත.

Read More

සතියකට ආසන්න කාලයක් එක් දිනක් පමණක් හැර දෛනික මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවා වාර්තා වුවද, ගතවූ පැය 24 තුළ එරට දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද තරමක් පහළ යමින් 3,741ක් ලෙස වාර්තා වී තිබේ. මේ සමග ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 299,266ක් දක්වා ඉහළ යමින්, ලක්ෂ 3ක අගයට ආසන්න වී ඇත.

Read More

’’එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතය විසින් කරනලද අධ්‍යයනයේ දත්ත මගින් පෙන්නුම් කරන්නේ එන්නත් මාත්‍රා දෙකකට පසුව ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව ඵලදායී ලෙස ආරක්ෂාවක් ක්‍රියාත්මක වන බවයි.’’ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.

Read More

මෙහි පැමිණි ඇතැම් රෝගීන් මුඛ ආවරණ පැලඳ සිටියද, බොහෝ දෙනෙකු ඔවුන්ගේ මුහුණු තම ඇඳුමේ කොටසකින්ම වසාගෙන සිටියේ වසංගතය පිලිබඳ ඔවුන්ගේ නොදැනුවත්කම මෙන්ම, ඔවුන්ගේ දරිද්‍රතාවයද මොනවාට ප්‍රදර්ශනය කරමිනි.

Read More

මේ වනවිට නැමීබියාවේ පුද්ගලයින් 23,488කට චීනයේ සීනොෆාම් එන්නත ලබාදී ඇති අතර, වසංගතය පිටුදැකීම සඳහා එන්නත්කරණය වේගවත් කර ඇත.

Read More

රෝහල් පිරී ඉතිරී යාම, නගරවල සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වීම සහ එන්නත් හිඟය නිසා විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි මාසවලදී ඉන්දියාවට තුන්වැනි ආසාදන රැල්ලකට මුහුණ දීමට සිදුවන බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 166,436,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පසුගිය මැයි 15 වැනි දින අඟහරු උතුරු අර්ධගෝලය වෙත ෂුරොන්ග් රෝවරය රැගත් ලෑන්ඩර් යානය ගොඩබෑම සිදුවූ අතර, එය අඟහරු පෘෂ්ඨය ස්පර්ශ කිරීමෙන් සතියකට පමණ පසු මෙසේ ෂුරොන්ග් රෝවරය අඟහරු පෘෂ්ඨය මත ගමන් කිරීමට පහළට පැමිණ තිබේ.

Read More

එක්සත් රාජධානියේ ඕනෑම අවදානම් ප්‍රදේශයකින් පැමිණෙන සංචාරකයන් සඳහා වූ නිරෝධායන නීතිය 2021 ජුනි 30 දක්වා ක්‍රියාත්මක වන බව රොබට් කොච් ආයතනය පවසයි.

Read More

පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක කරිසා එෆ්. එටියන් සිකුරාදා කියා සිටියේ මරණ සංඛ්‍යාව ඛේදජනක සන්ධිස්ථානයක් පිළිබිඹු කරන බවය.

Read More

WHO හි ලෝක සෞඛ්‍ය සංඛ්‍යාලේඛන 2021 වාර්තාවට අනුව, ’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු සැලකීමේදී සෘජුව හා වක්‍රව සිදුවිය හැකි සමස්ත ගෝලීය අතිරික්ත මරණ 2020 දී අවම වශයෙන් මිලියන 3ක් පමණ වන අතර, මෙය කොවිඩ්-19 මරණවලට දායකත්වයක් සපයා තිබේ. ඒ අනුව 2020 දී ගෝලීයව වාර්තා වූ කොවිඩ්-19 මරණ මිලියන 1.8ට වඩා මෙය මිලියන 1.2ක අමතර මරණ සංඛ්‍යාවකි.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 165,860,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’ෆයිසර් සහ බයෝඑන්ටෙක් අපගේ කොවිඩ්-19 එන්නත මාත්‍රා බිලියන දෙකක් ඉදිරි හා මාස 18 තුළ මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවලට ලබාදීමට පොරොන්දු වී තිබෙනවා’’ ෆයිසර් හි ප්‍රධාන විධායක බෝර්ලා පවසයි. ’’මෙම වසරේදී මාත්‍රාවලින් බිලියනයක් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. 2022 දී තවත් මාත්‍රාවන් මෙම රටවලට ලබා දීමට අපි පොරොන්දු වෙනවා.’’

Read More

’’අපි COVAX මෙහෙයුමට දැඩි ලෙස සහයෝගය දක්වන අතර 2021 අවසන් වනවිට COVAX වෙත මාත්‍රාව මිලියන 200ක් දක්වා සැපයීමේ අරමුණින් ගාවි සමග ගිවිසුමකට එලැඹ ඇති බව සතුටින් දන්වා සිටිනවා. ඒකාබද්ධ මාත්‍රාවන් මිලියන 500ක් දක්වා, 2022 දී අතිරේක මාත්‍රාවන් මිලියන 300 ක් සැපයිය හැකියි.’’ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ප්‍රධාන වෛද්‍ය නිලධාරි පවසයි.

Read More

අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට එන්නත් බිලියන 1.3ක් ලබා දීමට යුරෝපා සංගමය පොරොන්දු වී ඇති බව යුරෝපා සංගම් කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පවසයි.

Read More

වසංගතයේ පළමු රැල්ලේදී සෞඛ්‍ය සේවාවන්ට ඇතිවූ බරපතළ අහිතරකර බලපෑම් හමුවේ දකුණු ආසියාව පුරා ආසන්න වශයෙන් ළමයින් 228,000ක් සහ මව්වරුන් 11,000 ක් මරණයට පත්විණි. ’’අපි දැන් මුහුණදී සිටින්නේ පළමු වර සිදුවූ ප්‍රමාණයට වඩා සිව් ගුණයකින් වැඩි දරුණු තත්ත්වයකටයි.’’ UNICEF දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ පවසයි.

Read More

මේ අතර මුස්ලිම් පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින්, ’’ජෙරුසලම අත්පත්කර ගැනීමට එරෙහිව සටනේදී ජෙරුසලමේ අසිපත් ජයගත්තා’’ යනුවෙන් ප්‍රශංසා කළේය. වීදිවල සැරිසැරූ ඇතමුන් ගිනිඅවි අතැතිව අහසට වෙඩි තැබූ අතර, තවත් අය රතිඤ්ඤා දන්වමින් සතුට සැමරුවේ ලොකු කුඩා භේදයකින් තොරවය.

Read More

එය තෙත් පරිසරවල බහුලව ඇති වන අතර, විශේෂයෙන් කොවිඩ්-19 ආසාදනය වීමෙන් අවදානමට පත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් සහිත අයගේ ශ්වසන පද්ධතියට පහරදීමක් සිදුවන බව කියයි.

Read More

දශකයකට වැඩි කාලයක් පුරා මව (ඩයනා කුමරිය) අහිමි වීමේ පාඩුව සමග කටයුතු කිරීමට ඔහු අපොහොසත් වූ ආකාරය ගැන නවතම රූපවාහිනී වාර්තා වැඩසටහනකදී විස්තරාත්මකව අදහස් දක්වමින් හැරී කුමරු, තම බිරිඳ මේඝන්ද අහිමි වේ යැයි යන බියෙන්, ඔවුන් රාජකීය රාජකාරිවලින් ඉවත්ව පසුගිය වසරේ කැලිෆෝනියාවේ පදිංචියට යාමට ප්‍රධාන හේතුවක් වූ බව කියා සිටියි.

Read More

ඇපල් සමාගමේ ජීනියස් බාර් සංකල්පයට සමානව, ගූගල් විසින් ගනුදෙනුකරුවන්ගේ ගැටලු නිරාකරණය කිරීමට විශේෂඥයන් එවායෙහි යොදවනු ඇත. බ්ලොග් සටහනක් තබමින් ගූගල් සමාගම පවසන්නේ, ’’මෙය අපගේ දෘඩාංග ගමනේ වැදගත් ඊළඟ පියවරක්’’ යනුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 165,167,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එන්නත් අපනයනය සඳහා ඉන්දියාව විසින් පනවා ඇති බාධාව නිසා නේපාලයේ මිලියන 1.5ක ජනතාවකට ඔවුන්ගේ දෙවැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාගැනීමට නොහැකි වී තිබේ.

Read More

’’කාර්යක්ෂමතාව සැලකීමේදී එන්නත්වල කල්පැවැත්ම අවම වශයෙන් මාස හයක්වත් පවතින බව අප දන්නවා. බොහෝ දුරට සැලකිය යුතු තරම් වැඩි කාලයක්. එහෙත් මුල් වටයේ එන්නත් ලබා ගැනීමෙන් පසු වසරක් හෝ ඊට ආසන්න කාලයක් තුළ අපට බූස්ටර් එන්නතක් ​​අවශ්‍ය වනු ඇතැයි මා සිතනවා.’’ වෛද්‍ය ෆවුසි පවසයි.

Read More

මැයි 19 වැනි දින ඉන්දියාව විසින් කොවිඩ්-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව පිළිබඳ නව වාර්තාවක් තැබුවේ, පැය 24ක් තුළ 4,500කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා කරමිනි. අපේ‍්‍රල් 28 සිට රට තුළ දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000කට වඩා ඉහළ අගයක් ගනී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.