මාලි ජනාධිපති බහ් නදව්, අග්‍රාමාත්‍ය මොක්ටාර් ඕවාන් සහ ආරක්ෂක ඇමති සොලෙයිමාන් ඩුකෝර් යන අය අත්අඩංගුවට ගත් එරට හමුදාව, බමාකෝ අගනුවරින් පිටත කැටිහි පිහිටි හමුදා කඳවුරකට ඔවුන්ව රැගෙන ගොස් ඇත්තේ රජයේ අමාත්‍ය මණ්ඩල හා ඉහළ ධුරයන් පිළිබඳ සංශෝධනයකදී හමුදා සාමාජිකයන් දෙදෙනෙකුට සිය ධුරයන් අහිමි වී පැය කිහිප
මූලික පර්යේෂණ ප්‍රතිඵල මත පදනම්ව ලොව වෙනත් රටවල අනාවරණය කරගත් ප්‍රභේදයන්ට එරෙහිව චීනයේ දැනට භාවිත කරන කොවිඩ්-19 මර්දන එන්නත් තවමත් ඵලදායීව ක්‍රියාත්මක වන බව චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 167,104,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දියාව ගෙවීගිය දිනයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 4,454ක් වාර්තා කර තිබුණද, ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 222,315ක් වාර්තා කරමින්, පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ අඩුම ආසාදිත අගය පෙන්වමින් යම් ප්‍රගතියක් පෙන්වා තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතය එන්නත් බෙදාහැරීමේ අපකීර්තිමත් අසමානතාවක් දිගින් දිගටම පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
Read Moreසිංගප්පූරුව පදනම් කරගත් නියමු සායනික අත්හදා බැලීමකදී මුඛයෙන් පිටවන ප්‍රාශ්වාස වාතය පදනම් කරගත් මෙම පරීක්ෂණය 90% කට වඩා වැඩි නිරවද්‍යතාවක් ලබාගත් බව සමාගම පසුගිය වසරේදී පැවසීය.
Read Moreජපානයේ වැඩිහිටියන් සඳහා විශාල එන්නත් කිරීමේ මධ්‍යස්ථාන ඇස්ට්‍රාසෙනෙකා සහ සිකුරාදා අනුමත කරන ලද මොඩෙර්නා එන්නත භාවිතා කරයි.
Read Moreකොවිඩ්-19 වසංගතය හමුවේ සමාජ දුරස්ථභාවය ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කළ වීඩියෝවකට මිලියන 10ක් ඉක්මවූ නැරඹුම් ලබාගනිමින් ප්‍රංශ ජනාධිපතිවරයා සමග ඔට්ටුවක් දිනූ ප්‍රකට යූටියුබ් තරු යුගලක්, එරට ජනාධිපති මන්දියේදී විනාඩි 36ක වීඩියෝවක් ජනපති එමානුවෙන් මැක්‍රොන් සමග සිදුකරමින්, මන්දිරයේ උද්‍යානය රොක් සංගීතයෙන් කලඹයි.
Read Moreනයිරගොන්ගෝ ගිනි කන්ද අසල පිහිටි ගෝමා නගරයෙන් පළා යාමට දැරූ උත්සාහය සමග ඇති වූ අවුල්සහගත තත්ත්වය හමුවේ ළමයින් 150කට වැඩි පිරිසක් ඔවුන්ගේ පවුල්වලින් වෙන්වී ඇති අතර, තවත් 170කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවට විශ්වාස කෙරෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 166,930,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreගුවනෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතු කරමින්, ඇතන්ස් සිට විල්නියස් දක්වා පියාසර කරමින් තිබූ යානයක්, ප්‍රහාරක ජෙට් යානාද යොදවා මෙසේ බෙලාරුස් හි ගොඩබස්වා එහි ගමන් කරමින් සිටි විපක්ෂ ක්‍රියාකරුවෙකු සහ බ්ලොග්කරුවෙකු වන රෝමන් ප්‍රතාසෙවිච් අත්අඩංගුවට ගැනීම ඇතැම් රාජ්‍යයන් විසින් විස්තර කර ඇත්තේ බෙලාරුස් රජය විසින් අනුමත කළ කොල්ලකෑමක් ලෙසිනි.
Read Moreමසකට ආසන්න කාලයක් ලොක්ඩවුන් සීමා යටතේ පැවති නව දිල්ලියේ කොවිඩ්-19 පරීක්ෂණ ධනාත්මක අනුපාතය මේ වනවිට 2.5%ට වඩා අඩුවී ඇති අතර, එය පසුගිය මාසයේ පැවති 36%ට සාපේක්ෂව විශාල ප්‍රගතියක් බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි.
Read Moreස්ට්‍රෙසා-මොටරෝන් කේබල් කාර් රථය මුහුදු මට්ටමේ සිට මීටර් 1,400 ක් පමණ ඉහළින් පිහිටි මැග්ගෝර් විල ආශ්‍රිත ස්ට්‍රෙසා නගරයේ සිට මොටරෝන් කන්ද මුදුනට සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් රැගෙන යයි.
Read More’’අපට නිවැරදි සූදානමක් වගේම, දක්ෂ පුද්ගලයන් වෙත මේ කටයුතු භාරදී තිබුණා නම්, පළමු වැනි ලොක්ඩවුන් එක පවා වළක්වා ගැනීමට තිබුණා. අනිවාර්යයෙන්ම ලොක්ඩවුන් 2ක් සහ 3ක් අවශ්‍ය වන්නේම නැහැ.’’ අගමැති බොරිස් ජොන්සන්ගේ හිටපු ජ්‍යෙෂ්ඨතම උපදේශක චෝදනා කරයි.
Read More’’නොගිලෙන ටයිටැනික්’’ ලෙස හැඳින්වෙන මෙම නෞකාව මුල් ප්‍රමාණයට සමාන වන අතර, එය මීටර 269.06 (අඩි 882) දිග සහ මීටර් 28.19 (අඩි 92) පළල නෞකාවක් ලෙස ඉදි වෙයි.
Read Moreගත වූ පැය 24 තුළ රුසියාවේ වාර්තා වූ දෛනික ආසාදිතයන් 8,951ක අගය සමග එරට සමස්ත ආසාදන 5,001,505ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෙවීගිය දිනයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 2,924ක්ම මොස්කව් නුවරින් වාර්තා වී ඇත.
Read Moreසතියකට ආසන්න කාලයක් එක් දිනක් පමණක් හැර දෛනික මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවා වාර්තා වුවද, ගතවූ පැය 24 තුළ එරට දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද තරමක් පහළ යමින් 3,741ක් ලෙස වාර්තා වී තිබේ. මේ සමග ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 299,266ක් දක්වා ඉහළ යමින්, ලක්ෂ 3ක අගයට ආසන්න වී ඇත.
Read More’’එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතය විසින් කරනලද අධ්‍යයනයේ දත්ත මගින් පෙන්නුම් කරන්නේ එන්නත් මාත්‍රා දෙකකට පසුව ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව ඵලදායී ලෙස ආරක්ෂාවක් ක්‍රියාත්මක වන බවයි.’’ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.
Read Moreමෙහි පැමිණි ඇතැම් රෝගීන් මුඛ ආවරණ පැලඳ සිටියද, බොහෝ දෙනෙකු ඔවුන්ගේ මුහුණු තම ඇඳුමේ කොටසකින්ම වසාගෙන සිටියේ වසංගතය පිලිබඳ ඔවුන්ගේ නොදැනුවත්කම මෙන්ම, ඔවුන්ගේ දරිද්‍රතාවයද මොනවාට ප්‍රදර්ශනය කරමිනි.
Read Moreමේ වනවිට නැමීබියාවේ පුද්ගලයින් 23,488කට චීනයේ සීනොෆාම් එන්නත ලබාදී ඇති අතර, වසංගතය පිටුදැකීම සඳහා එන්නත්කරණය වේගවත් කර ඇත.
Read Moreරෝහල් පිරී ඉතිරී යාම, නගරවල සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වීම සහ එන්නත් හිඟය නිසා විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි මාසවලදී ඉන්දියාවට තුන්වැනි ආසාදන රැල්ලකට මුහුණ දීමට සිදුවන බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 166,436,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපසුගිය මැයි 15 වැනි දින අඟහරු උතුරු අර්ධගෝලය වෙත ෂුරොන්ග් රෝවරය රැගත් ලෑන්ඩර් යානය ගොඩබෑම සිදුවූ අතර, එය අඟහරු පෘෂ්ඨය ස්පර්ශ කිරීමෙන් සතියකට පමණ පසු මෙසේ ෂුරොන්ග් රෝවරය අඟහරු පෘෂ්ඨය මත ගමන් කිරීමට පහළට පැමිණ තිබේ.
Read Moreඑක්සත් රාජධානියේ ඕනෑම අවදානම් ප්‍රදේශයකින් පැමිණෙන සංචාරකයන් සඳහා වූ නිරෝධායන නීතිය 2021 ජුනි 30 දක්වා ක්‍රියාත්මක වන බව රොබට් කොච් ආයතනය පවසයි.
Read Moreපෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක කරිසා එෆ්. එටියන් සිකුරාදා කියා සිටියේ මරණ සංඛ්‍යාව ඛේදජනක සන්ධිස්ථානයක් පිළිබිඹු කරන බවය.
Read MoreWHO හි ලෝක සෞඛ්‍ය සංඛ්‍යාලේඛන 2021 වාර්තාවට අනුව, ’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු සැලකීමේදී සෘජුව හා වක්‍රව සිදුවිය හැකි සමස්ත ගෝලීය අතිරික්ත මරණ 2020 දී අවම වශයෙන් මිලියන 3ක් පමණ වන අතර, මෙය කොවිඩ්-19 මරණවලට දායකත්වයක් සපයා තිබේ. ඒ අනුව 2020 දී ගෝලීයව වාර්තා වූ කොවිඩ්-19 මරණ මිලියන 1.8ට වඩා මෙය මිලියන 1.2ක අමතර මරණ සංඛ්‍යාවකි.’’
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 165,860,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’ෆයිසර් සහ බයෝඑන්ටෙක් අපගේ කොවිඩ්-19 එන්නත මාත්‍රා බිලියන දෙකක් ඉදිරි හා මාස 18 තුළ මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවලට ලබාදීමට පොරොන්දු වී තිබෙනවා’’ ෆයිසර් හි ප්‍රධාන විධායක බෝර්ලා පවසයි. ’’මෙම වසරේදී මාත්‍රාවලින් බිලියනයක් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. 2022 දී තවත් මාත්‍රාවන් මෙම රටවලට ලබා දීමට අපි පොරොන්දු වෙනවා.’’
Read More’’අපි COVAX මෙහෙයුමට දැඩි ලෙස සහයෝගය දක්වන අතර 2021 අවසන් වනවිට COVAX වෙත මාත්‍රාව මිලියන 200ක් දක්වා සැපයීමේ අරමුණින් ගාවි සමග ගිවිසුමකට එලැඹ ඇති බව සතුටින් දන්වා සිටිනවා. ඒකාබද්ධ මාත්‍රාවන් මිලියන 500ක් දක්වා, 2022 දී අතිරේක මාත්‍රාවන් මිලියන 300 ක් සැපයිය හැකියි.’’ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ප්‍රධාන වෛද්‍ය නිලධාරි පවසයි.
Read Moreඅඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට එන්නත් බිලියන 1.3ක් ලබා දීමට යුරෝපා සංගමය පොරොන්දු වී ඇති බව යුරෝපා සංගම් කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පවසයි.
Read More