කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වන කැතරීන් (කේට්) මිඩ්ල්ටන් කුමරිය කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් මිලියන සංඛ්‍යාත බ්‍රිතාන්‍යයන් අතරට එක්වෙමින් ඊයේ (28දා) සිය පළමු එන්නත් මාත්‍රාව ලබාගත්තේ, සිය ස්වාමිපුරුෂයා වූ විලියම් කුමරු එන්නත ලබාගෙන සති කිහිපයකට පසුවය.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සතියක් පුරා දැඩි ලොක්ඩවුන් තත්ත්වයක් යටතේ පවතින අතර, නිවැසියන්ට නිවෙස්වලින් බැහැරට නොයන ලෙස ප්‍රාන්ත බලධාරීන් දැඩිව බලකර තිබේ.
Read Moreයුද්ධයෙන් විනාශ වූ රටක් සම්බන්ධයෙන් තම පාලනය ජනතාව විශ්වාස කර ඇති බව අසාද් පවසා සිටියත්, ඔහුගේ විරුද්ධවාදීන් සහ බටහිර පවසන්නේ එය වංචාවෙන් ලැබූ ජයග්‍රහණයක් බවයි.
Read Moreඉන්දියාව ගෙවීගිය පැය 24ක කාලය තුළ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 173,790 ක් වාර්තා කර ඇති අතර එය දින 45ක් තුළ එරටින් වාර්තා වූ අඩුම අගය බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
Read Moreමැයි 24දා එරට තුළ කොවිඩ්-19 එන්නත් මිලියන 500ක් ලබාදීමේ කඩඉම පසු කළ අතර, එදින සිට දින 5ක් වැනි කෙටි කාලයක් තුළ එන්නත් මිලියන 100ක් ලබාදෙමින් මැයි 28දා එන්නත් මිලියන 600ක කඩඉම ඉතා වේගයෙන් පසුකර තිබේ.
Read Moreරටේ දැවැන්ත එන්නත්කරණ ක්‍රියාවලිය අතරතුර චීනයේ කොවිඩ්-19 එන්නත් ලබාගත් ජනතාව සෑම මිලියනයකටම දැඩි සංකූලතා වාර්තා වූ සිද්ධීන් 119ක් තරම් (0.01%ක් තරම්) අඩු අගයක් ගන්නා බවත්, මෙය ඇතැම් බටහිර එන්නත් සඳහා වාර්තා වී ඇති දැඩි සංකූලතා සිද්ධීන් ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් චීනයේ එන්නත් නියාමකයන් පවසයි.
Read Moreකැනේඩියානු කාටූන් ශිල්පීන් පවා මෙම සිදුවීම හාස්‍යයට ලක්කර තිබුණේ, කතානායකවරයා මන්ත්‍රීවරුන්ට මුඛ ආවරණවලට අමතරව, කලිසම්ද ඇඳගෙන සභාවාරයට සහභාගී වීමට අමතක නොකරන ලෙස සිහිපත් කරන දේශපාලන කාටූන් සමගිනි.
Read Moreඅවම වශයෙන් ජනගහනයෙන් 70%කටවත් කොවිඩ්-19 මර්දන එන්නත ලබා දෙනතුරු කොවිඩ්-19 වසංගතය අවසන් නොවන බව යුරෝපා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂවරයා අනතුරු අඟවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 169,263,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’අපට හැකි ඉක්මනින් තීරණයක් ගැනීමට අවශ්‍යයි. නමුත් හදිසි තත්ත්වය ඉවත් කිරීමෙන් පසුව, රජයේ උපදෙස් අනුව සාමාන්‍ය ප්‍රේක්ෂකයින් සඳහා එය විවෘත කළ හැකි ආකාරය අපි තක්සේරු කරනවා’’ ටෝකියෝ 2020 ක්‍රීඩා උළෙලේ ප්‍රධානී, සයිකෝ හෂිමොටෝ පවසයි.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්‍වවිද්‍යාලයට අනුව ඇමෙරිකාවේ නිල ආසාදන අගය මිලියන 33.2ක් ඉක්මවා තිබුණත්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ඇස්තමේන්තු කර ඇත්තේ ඇමෙරිකානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවය. එනම් අපේ‍්‍රල් මැද භාගය වනවිට මුළු ආසාදන මිලියන 115ක් පමණ ඇස්තමේන්තු කර ඇත.
Read Moreවයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමයින් තුළද එන්නත ලබාගැනීමෙන් පසුව බහුලව දක්නට ලැබෙන අතුරු ආබාධ වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයට සමාන බවද කියයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන්ගේ නවතම වැඩිවීමට මෙම තීරණයට හේතු වී ඇති බව පවසන මැලේසියාව, දෛනික ආසාදන 8,000 ඉක්මවන සහ සක්‍රීය රෝගීන් 70,000ක් ඉක්මවන තත්ත්වයක, ඉහළ හා වේගවත් ආසාදන අනුපාතයක් සහිත නව ප්‍රභේදයක් රට තුළ සම්ප්‍රේෂණය වන බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 168,754,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබාගත් වයස අවුරුදු 40ට අඩු කාන්තාවක් මැයි මස 21දා බෙල්ජියමේදී දරුණු ත්‍රොම්බොසිස් හා පට්ටිකා ඌනතාවයෙන් මියගොස් ඇති නිසා එන්නත ලබාදීම අත්හිටුවා ඇත. නමුදු වයෝවෘද්ධ අයට සහ ස්ථිර නිවාසයක් නොමැතිව දිවි ගෙවන අයට එන්නත දිගටම භාවිත කරන බව බෙල්ජියම පවසයි.
Read Moreබදාදා දිනයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව යළිත් ලක්ෂ 2 සීමාව ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාවද හාරදහසේ සීමාව ඉක්මවා ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
Read More’’පසුගිය සති හතර තුළ ගෝලීය ප්‍රවණතාව පහත වැටෙමින් තිබියදීත්, කොවිඩ්-19 රෝගීන් හා මරණ සංඛ්‍යාව තවමත් ඉහළ මට්ටමක පවතිනවා. මේ නිසා සමස්තයක් ලෙස ගෝලීයව ආසාදන අඩුවීමේ යම් ප්‍රවණතාවක් තිබුණත්, ලොව පුරා බොහෝ රටවල සැලකිය යුතු වැඩි වීමක් තවමත් දක්නට ලැබෙනවා.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 168,166,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’වෛරසය පරිණාමය අපේක්ෂා කරන අතර, SARS-CoV-2 සංසරණය වන තරමට එය පරිණාමය වීමට වැඩි අවස්ථාවන් තිබෙනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ’’දැනටමත් ස්ථාපිත සහ සාර්ථකව ක්‍රියාවේ නංවන රෝග පාලන ක්‍රම හරහා සම්ප්‍රේෂණය අඩු කිරීම මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන වෛරස ප්‍රභේද ඇතිවීම අවම කිරීම සඳහා වන ගෝලීය උපායමාර්ගයේ තීරණාත්මක අංගයන් වෙනවා.’’
Read Moreඅසාද් ප්‍රථම වරට බලයට පත්වූයේ ඊට පෙර වසර 30ක් පාලනය කළ ඔහුගේ පියා හෆීස්ගේ අභාවයෙන් පසුවය. ඒ අනුව අද සිරියාවේ පවුල් පාලනය වඩාත් බලවත්ම මුල්බැසගෙන ඇති බවට අසාද් හොඳම නිදසුනකි.
Read Moreයාස් සුළි කුණාටුව ගොඩබිම කරා පැමිණෙද්දී පැයට කිලෝමීටර 140ක පමණ වේගයෙන් ගමන් කරමින් සිටි බව කාලගුණ අංශ පවසයි. මීට පෙර පැමිණි කුණාටුවට මුහුණදුන් ජනතාව ඉවත් කිරීමේ මෙහෙයුම් හා වසංගතය පිටුදැකීමේ මෙහෙයුම් අතරතුර මෙම සුළි කණාටුවද කඩා වැදීමෙන් බලධාරීන් දැඩි අසීරුතාවකට පත්වෙයි.
Read Moreපසුගිය ඉරිදා ඕස්ට්‍රේලියානු පාපන්දු ලීග් තරගයක් නැරඹීමට සහභාගී වූ පුද්ගලයින් 23,400ක් අතර ආසාදිත පුද්ගලයෙක් සිට ඇති අතර, නිලධාරීන් නියෝග කර ඇත්තේ දහස් ගණනක් ක්‍රීඩා ලෝලීන්ට කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකර ස්වයං හුදකලාවකට යන ලෙසිනි.
Read Moreකොවිඩ්-19 අගුලු දැමීම අවසන් වන විට එක්සත් ජනපදය පුරා වසර ගණනාවක් පුරා පවතින වෙඩි තැබීමේ සිද්ධීන් තවදුරටත් උත්සන්න වීමක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreවයස අවුරුදු 04 සිට 06 දක්වා වූ පුහුණු සුනඛයන් 06 දෙනෙකු මෙම අධ්‍යයනයට සහභාගී වී ඇත. මෙම කණ්ඩායමට ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට්‍රීවර් සහ කොකර් ස්පැනියල් යන වර්ගවල සුනඛයන් අයත් වී තිබේ. සති 06 සිට 08 දක්වා පුහුණුවීමෙන් පසු කොවිඩ්-19 ආසාදනය වී ඇතිදැයි ඉව කිරීමෙන් හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි වූ බව පර්යේෂකයෝ පැවසූහ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 167,604,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසයේ ඉන්දියානු ප්‍රභේදය පිළිබඳ වැඩෙන කනස්සල්ල මධ්‍යයේ මෑතකදී ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය හෝ ශ්‍රී ලංකාව යන රටවලට ගිය සංචාරකයින් සඳහා නව නීති පැනවෙයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජූලි 4 වැනිදා වනවිට එරට වැඩිහිටියන්ගෙන් 70%කට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් එන්නත් කිරීමේ ඉලක්කයක් තබා ඇත.
Read More’’ලෝකයම මොහොතකට නතර වුණා.’’ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටිම් සීෆර්ට් ඕක්ලන්ඩ් හි හෝටල් නිරෝධායනයේදී වීඩියෝ ඇමතුමකින් වාර්තාකරුවන්ට පැවසීය. ’’මට ඇත්තටම ඊළඟට කුමක් කළ යුතු දැයි සිතා ගත නොහැකි වුණා. ඒ වගේම ඒක තමයි, බය හිතෙන කොටස.’’
Read Moreචිලී ජනාධිපතිවරයාටද පිළිවෙලින් පෙබරවාරි සහ මාර්තු මාසවලදී සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ද්විත්වය ලබාගැනීමට හැකිවිය.
Read Moreඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රාන්ත සහ නගර ආශ්‍රිතව මසකට ආසන්න කාලයක් පැවති ලොක්ඩවුන් සීමාවන් මෙන්ම, අවශ්‍ය සෞඛ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සපයා ගැනීමට ක්‍රියා කිරීමද මේ ආකාරයෙන් ආසාදිතයන් ක්‍රමයෙන් අඩුවීමට හේතුව බව සඳහන් වෙයි.
Read More