saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 7180 hours ago

LATEST

ද. ආසියාවේ සෑම විනාඩියකම කොවිඩ් මරණ 3ක් - UNICEF

calendar_today 2021 මැයි 21 - 20:30 remove_red_eye - 388  

වසංගතයේ පළමු රැල්ලේදී සෞඛ්‍ය සේවාවන්ට ඇතිවූ බරපතළ අහිතරකර බලපෑම් හමුවේ දකුණු ආසියාව පුරා ආසන්න වශයෙන් ළමයින් 228,000ක් සහ මව්වරුන් 11,000 ක් මරණයට පත්විණි. ’’අපි දැන් මුහුණදී සිටින්නේ පළමු වර සිදුවූ ප්‍රමාණයට වඩා සිව් ගුණයකින් වැඩි දරුණු තත්ත්වයකටයි.’’ UNICEF දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ පවසයි.

මේ අතර මුස්ලිම් පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින්, ’’ජෙරුසලම අත්පත්කර ගැනීමට එරෙහිව සටනේදී ජෙරුසලමේ අසිපත් ජයගත්තා’’ යනුවෙන් ප්‍රශංසා කළේය. වීදිවල සැරිසැරූ ඇතමුන් ගිනිඅවි අතැතිව අහසට වෙඩි තැබූ අතර, තවත් අය රතිඤ්ඤා දන්වමින් සතුට සැමරුවේ ලොකු කුඩා භේදයකින් තොරවය.

Read More

එය තෙත් පරිසරවල බහුලව ඇති වන අතර, විශේෂයෙන් කොවිඩ්-19 ආසාදනය වීමෙන් අවදානමට පත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් සහිත අයගේ ශ්වසන පද්ධතියට පහරදීමක් සිදුවන බව කියයි.

Read More

දශකයකට වැඩි කාලයක් පුරා මව (ඩයනා කුමරිය) අහිමි වීමේ පාඩුව සමග කටයුතු කිරීමට ඔහු අපොහොසත් වූ ආකාරය ගැන නවතම රූපවාහිනී වාර්තා වැඩසටහනකදී විස්තරාත්මකව අදහස් දක්වමින් හැරී කුමරු, තම බිරිඳ මේඝන්ද අහිමි වේ යැයි යන බියෙන්, ඔවුන් රාජකීය රාජකාරිවලින් ඉවත්ව පසුගිය වසරේ කැලිෆෝනියාවේ පදිංචියට යාමට ප්‍රධාන හේතුවක් වූ බව කියා සිටියි.

Read More

ඇපල් සමාගමේ ජීනියස් බාර් සංකල්පයට සමානව, ගූගල් විසින් ගනුදෙනුකරුවන්ගේ ගැටලු නිරාකරණය කිරීමට විශේෂඥයන් එවායෙහි යොදවනු ඇත. බ්ලොග් සටහනක් තබමින් ගූගල් සමාගම පවසන්නේ, ’’මෙය අපගේ දෘඩාංග ගමනේ වැදගත් ඊළඟ පියවරක්’’ යනුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 165,167,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එන්නත් අපනයනය සඳහා ඉන්දියාව විසින් පනවා ඇති බාධාව නිසා නේපාලයේ මිලියන 1.5ක ජනතාවකට ඔවුන්ගේ දෙවැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාගැනීමට නොහැකි වී තිබේ.

Read More

’’කාර්යක්ෂමතාව සැලකීමේදී එන්නත්වල කල්පැවැත්ම අවම වශයෙන් මාස හයක්වත් පවතින බව අප දන්නවා. බොහෝ දුරට සැලකිය යුතු තරම් වැඩි කාලයක්. එහෙත් මුල් වටයේ එන්නත් ලබා ගැනීමෙන් පසු වසරක් හෝ ඊට ආසන්න කාලයක් තුළ අපට බූස්ටර් එන්නතක් ​​අවශ්‍ය වනු ඇතැයි මා සිතනවා.’’ වෛද්‍ය ෆවුසි පවසයි.

Read More

මැයි 19 වැනි දින ඉන්දියාව විසින් කොවිඩ්-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව පිළිබඳ නව වාර්තාවක් තැබුවේ, පැය 24ක් තුළ 4,500කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා කරමිනි. අපේ‍්‍රල් 28 සිට රට තුළ දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000කට වඩා ඉහළ අගයක් ගනී.

Read More

නව ආසාදන පොකුරු සංඛ්‍යාව බදාදා වනවිට පොකුරු 22ක් දක්වා වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ තිබේ. ඉන් 8ක් රැකියා ස්ථානවලට සම්බන්ධ වූ අතර, 7ක් ප්‍රජාව ආශ්‍රිත පොකුරුය. එමෙන්ම 6ක් ආගමික ආයතන පොකුරු වන අතර, එකක් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 164,610,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉන්දියාව අර්බුදයක සිටින අතරතුර නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය සහ ඊජිප්තුව ඇතුළු බොහෝ රටවල රෝගීන් හා රෝහල්ගත කිරීම්වල කනස්සල්ලට පත්වන තත්ත්වයක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසීය.

Read More

බිලියන 1.4ක් වන චීන ජනගහනය සැලකීමේදී මාත්‍රා මිලියන 400ක් යනු ජනගහනයෙන් අඩක්වත් ආවරණය කිරීමක් නොවන බවට යමෙකු තර්ක කළත්, ඔවුන්ගේ එන්නත් කිරීමේ වේගය බලවත්වීම නිසා බිලියන 1.4ක් යනු අපහසු ඉලක්කයක් නොවේ.

Read More

මාරාන්තික දෙවැනි කොරෝනා රැල්ලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මහජන කෝපය නිසා මීට සතියකට පෙර අගමැති කේ. පී. ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමට සිදුවීමත් සමග දැන් රට දේශපාලන අර්බුදයකටද ඇද දමා තිබේ.

Read More

මෙම මාසය මුලදී ඔලිම්පික් උළෙල අවලංගු කරන ලෙස ඉල්ලා අන්තර්ජාල පෙත්සමක් දින නවයක් තුළ අත්සන් 350,000ක් ලබාගෙන තිබූ අතර, ජපානයේ ප්‍රමුඛ ඊ-වාණිජ්‍යය සමාගමක් වන රකුටෙන් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් මෙම ක්‍රීඩා උළෙල සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් ලෙස නම් කර තිබුණි.

Read More

’’ඔන්න අපි ආවා! ආලින්දයන්ට, කෞතුකාගාරයන්ට, සිනමා හල්වලට, නාට්‍ය ශාලාවන්ට... සමාජ දුරස්ථභාවය ගරුකරන අතරම අපේ සුපුරුදු ජීවන රටාවන් දැන් ක්‍රමයෙන් සොයා බලමු’’ මැක්‍රෝන් පැරිස් නගරයේ අවන්හල් ආලින්දයක සිට කෝපි රස විඳින ගමන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

වසංගතය අවසන් කිරීමට ඇති එකම ආරක්ෂිත හා ඵලදායී ක්‍රමය එන්නත්කරණය බව පැවසූ උතුරු මැසිඩෝනියානු ජනාධිපතිවරයා, නොපමාව සීනොෆාම් එන්නත් ලබාගැනීමට පැමිණෙන ලෙස එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

නිල මූලාශ්‍ර මත පදනම්ව මේ වනවිට ලෝකයේ වැඩිම එන්නත්කරණයක් සිදුකර ඇති රට බවට චීනය පත්ව ඇති අතර, චීනය එන්නත් මාත්‍රා මිලියන 421.9ක් එරට ජනතාව වෙත ලබාදී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 163,946,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සේරම් ආයතනය විසින් ඇස්ට්‍රාසෙන්කා කොවිඩ්-19 එන්නත නිපදවන අතර එය කොවිෂීල්ඩ් ලෙසද හැඳින්වෙයි. අඩු ආදායම්ලාභී රටවලට වට්ටම් හෝ නොමිලේ මාත්‍රාවන් සපයන ගෝලීය එන්නත් බෙදාගැනීමේ වැඩසටහන වන COVAX සඳහා මාත්‍රාව මිලියන 200ක් නිෂ්පාදනය කර ලබාදීමට ඔවුන් ප්‍රතිඥා දී තිබුණි.

Read More

කොවිඩ්-19 නිසා මියගිය සෑම පවුලකටම ඉන්දීය රු.50,000ක වන්දි මුදලක් සහ වසංගතය හේතුවෙන් ගෘහ මූලිකයෙකු අහිමි වූ පවුල් සඳහා ඉන්දීය රු.2,500ක අතිරේක මාසික විශ්‍රාම වැටුපක් ලබාදෙන බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි.

Read More

කොවිඩ් -19 හැසිරවීම සම්බන්ධයෙන් සාර්ථක කතාවක් ලෙස පුළුල් ලෙස පැසසුමට ලක් වූ තායිවානය මේ වනවිටත් එරට විශාලතම ආසාදන පැතිරයාමට එරෙහිව සටන් කරයි.

Read More

මේ මාසයේදී කෝවිඩ්-19 අර්බුදය ගැන මෝදි කතා කළ දෙවැනි අවස්ථාව මෙයයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම රෝහල්වල ඔක්සිජන් කර්මාන්ත ශාලා ස්ථාපනය කරන ලෙස ඉල්ලා සිටි ඔහු, ආසාදන අඩුවන ප්‍රාන්තවලින් දිගින් දිගටම සුපරීක්ෂාකාරීව සිටින ලෙස ඉල්ලා සිටියේය.

Read More

’’සෞඛ්‍ය සේවකයින් සහ යටිතල පහසුකම් සැමවිටම ආරක්ෂා කළ යුතුයි. මේ වැදගත් මානුෂීය නීතිවලට ගරු කිරීම සහතික කරන ලෙස සෑම පාර්ශ්වයකම නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා’’ යනුවෙන් WHO ප්‍රධානියා පවසයි.

Read More

ඉන්දියාව පසුගිය දින කිහිපය පුරා සමස්ත ආසාදිතයන්ගේ යම් අඩුවීමක් පෙන්නුම් කළද, දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ 4,000 ඉක්මවූ වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.

Read More

දේශීය ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ තීරණාත්මක අවස්ථාවකදී එක්සත් ජනපදය ඒකපාර්ශවිකව හමුදා ඉවත් කර ගැනීම ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වයට අවිනිශ්චිතතාවයක් ගෙන ආවත්, ඇෆ්ගනිස්තානයේ සාමය වෙනුවෙන් කැපවන බවත්, එරට ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේද පොදු අපේක්ෂාවන් මල්ඵල ගන්වන බවත් චීනය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 163,357,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ගෙවීගිය දිනයේ අවම වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 335ක් රට තුළ වාර්තා වීමෙන් පසුව මෙම තහනම පැනවී අති අතර, එම ආසාදිතයන් අතරින් 333ක්ම දේශීයව සම්ප්‍රේෂණය වූ සිද්ධීන් වීම ඔවුන්ගේ වැඩි අවධානයට යොමුව ඇත.

Read More

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් වරක් බලය අනුමැතිය ලබාදුන් පසුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙන්ම ෆයිසර්, මොඩෙර්නා සහ ජොන්සන් සහ ජොන්සන් යන මාත්‍රාවන් එක්සත් ජනපදය විසින් මෙලෙස බෙදාදෙන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

Read More

පසුගිය සිකුරාදා සිට සුළු වශයෙන් ඉන්දියාවේ ආසාදිතයන් අඩුවී ඇති අතර සෙනසුරාදා ආසාදිතයන් 326,098ක්ද, ඉරිදා 311,170ක්ද වාර්තා වී තිබේ. කෙසේ වෙතත් අපේ‍්‍රල් 28දා සිට සෑම දිනකම වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000කට වඩා ඉහළ මට්ටමක පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.