saravita-anim2

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු මස 16 වන සඳුදා

International - timelapse 7671 hours ago

LATEST

ඉන්දියාවේ දෛනික කොවිඩ් රෝගීන් තවදුරටත් පහළ යයි

calendar_today 2021 මැයි 23 - 17:01 remove_red_eye - 135  

සතියකට ආසන්න කාලයක් එක් දිනක් පමණක් හැර දෛනික මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවා වාර්තා වුවද, ගතවූ පැය 24 තුළ එරට දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද තරමක් පහළ යමින් 3,741ක් ලෙස වාර්තා වී තිබේ. මේ සමග ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 299,266ක් දක්වා ඉහළ යමින්, ලක්ෂ 3ක අගයට ආසන්න වී ඇත.

’’එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතය විසින් කරනලද අධ්‍යයනයේ දත්ත මගින් පෙන්නුම් කරන්නේ එන්නත් මාත්‍රා දෙකකට පසුව ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව ඵලදායී ලෙස ආරක්ෂාවක් ක්‍රියාත්මක වන බවයි.’’ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.

Read More

මෙහි පැමිණි ඇතැම් රෝගීන් මුඛ ආවරණ පැලඳ සිටියද, බොහෝ දෙනෙකු ඔවුන්ගේ මුහුණු තම ඇඳුමේ කොටසකින්ම වසාගෙන සිටියේ වසංගතය පිලිබඳ ඔවුන්ගේ නොදැනුවත්කම මෙන්ම, ඔවුන්ගේ දරිද්‍රතාවයද මොනවාට ප්‍රදර්ශනය කරමිනි.

Read More

මේ වනවිට නැමීබියාවේ පුද්ගලයින් 23,488කට චීනයේ සීනොෆාම් එන්නත ලබාදී ඇති අතර, වසංගතය පිටුදැකීම සඳහා එන්නත්කරණය වේගවත් කර ඇත.

Read More

රෝහල් පිරී ඉතිරී යාම, නගරවල සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වීම සහ එන්නත් හිඟය නිසා විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි මාසවලදී ඉන්දියාවට තුන්වැනි ආසාදන රැල්ලකට මුහුණ දීමට සිදුවන බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 166,436,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පසුගිය මැයි 15 වැනි දින අඟහරු උතුරු අර්ධගෝලය වෙත ෂුරොන්ග් රෝවරය රැගත් ලෑන්ඩර් යානය ගොඩබෑම සිදුවූ අතර, එය අඟහරු පෘෂ්ඨය ස්පර්ශ කිරීමෙන් සතියකට පමණ පසු මෙසේ ෂුරොන්ග් රෝවරය අඟහරු පෘෂ්ඨය මත ගමන් කිරීමට පහළට පැමිණ තිබේ.

Read More

එක්සත් රාජධානියේ ඕනෑම අවදානම් ප්‍රදේශයකින් පැමිණෙන සංචාරකයන් සඳහා වූ නිරෝධායන නීතිය 2021 ජුනි 30 දක්වා ක්‍රියාත්මක වන බව රොබට් කොච් ආයතනය පවසයි.

Read More

පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක කරිසා එෆ්. එටියන් සිකුරාදා කියා සිටියේ මරණ සංඛ්‍යාව ඛේදජනක සන්ධිස්ථානයක් පිළිබිඹු කරන බවය.

Read More

WHO හි ලෝක සෞඛ්‍ය සංඛ්‍යාලේඛන 2021 වාර්තාවට අනුව, ’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු සැලකීමේදී සෘජුව හා වක්‍රව සිදුවිය හැකි සමස්ත ගෝලීය අතිරික්ත මරණ 2020 දී අවම වශයෙන් මිලියන 3ක් පමණ වන අතර, මෙය කොවිඩ්-19 මරණවලට දායකත්වයක් සපයා තිබේ. ඒ අනුව 2020 දී ගෝලීයව වාර්තා වූ කොවිඩ්-19 මරණ මිලියන 1.8ට වඩා මෙය මිලියන 1.2ක අමතර මරණ සංඛ්‍යාවකි.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 165,860,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’ෆයිසර් සහ බයෝඑන්ටෙක් අපගේ කොවිඩ්-19 එන්නත මාත්‍රා බිලියන දෙකක් ඉදිරි හා මාස 18 තුළ මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවලට ලබාදීමට පොරොන්දු වී තිබෙනවා’’ ෆයිසර් හි ප්‍රධාන විධායක බෝර්ලා පවසයි. ’’මෙම වසරේදී මාත්‍රාවලින් බිලියනයක් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. 2022 දී තවත් මාත්‍රාවන් මෙම රටවලට ලබා දීමට අපි පොරොන්දු වෙනවා.’’

Read More

’’අපි COVAX මෙහෙයුමට දැඩි ලෙස සහයෝගය දක්වන අතර 2021 අවසන් වනවිට COVAX වෙත මාත්‍රාව මිලියන 200ක් දක්වා සැපයීමේ අරමුණින් ගාවි සමග ගිවිසුමකට එලැඹ ඇති බව සතුටින් දන්වා සිටිනවා. ඒකාබද්ධ මාත්‍රාවන් මිලියන 500ක් දක්වා, 2022 දී අතිරේක මාත්‍රාවන් මිලියන 300 ක් සැපයිය හැකියි.’’ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ප්‍රධාන වෛද්‍ය නිලධාරි පවසයි.

Read More

අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට එන්නත් බිලියන 1.3ක් ලබා දීමට යුරෝපා සංගමය පොරොන්දු වී ඇති බව යුරෝපා සංගම් කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පවසයි.

Read More

වසංගතයේ පළමු රැල්ලේදී සෞඛ්‍ය සේවාවන්ට ඇතිවූ බරපතළ අහිතරකර බලපෑම් හමුවේ දකුණු ආසියාව පුරා ආසන්න වශයෙන් ළමයින් 228,000ක් සහ මව්වරුන් 11,000 ක් මරණයට පත්විණි. ’’අපි දැන් මුහුණදී සිටින්නේ පළමු වර සිදුවූ ප්‍රමාණයට වඩා සිව් ගුණයකින් වැඩි දරුණු තත්ත්වයකටයි.’’ UNICEF දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ පවසයි.

Read More

මේ අතර මුස්ලිම් පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින්, ’’ජෙරුසලම අත්පත්කර ගැනීමට එරෙහිව සටනේදී ජෙරුසලමේ අසිපත් ජයගත්තා’’ යනුවෙන් ප්‍රශංසා කළේය. වීදිවල සැරිසැරූ ඇතමුන් ගිනිඅවි අතැතිව අහසට වෙඩි තැබූ අතර, තවත් අය රතිඤ්ඤා දන්වමින් සතුට සැමරුවේ ලොකු කුඩා භේදයකින් තොරවය.

Read More

එය තෙත් පරිසරවල බහුලව ඇති වන අතර, විශේෂයෙන් කොවිඩ්-19 ආසාදනය වීමෙන් අවදානමට පත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් සහිත අයගේ ශ්වසන පද්ධතියට පහරදීමක් සිදුවන බව කියයි.

Read More

දශකයකට වැඩි කාලයක් පුරා මව (ඩයනා කුමරිය) අහිමි වීමේ පාඩුව සමග කටයුතු කිරීමට ඔහු අපොහොසත් වූ ආකාරය ගැන නවතම රූපවාහිනී වාර්තා වැඩසටහනකදී විස්තරාත්මකව අදහස් දක්වමින් හැරී කුමරු, තම බිරිඳ මේඝන්ද අහිමි වේ යැයි යන බියෙන්, ඔවුන් රාජකීය රාජකාරිවලින් ඉවත්ව පසුගිය වසරේ කැලිෆෝනියාවේ පදිංචියට යාමට ප්‍රධාන හේතුවක් වූ බව කියා සිටියි.

Read More

ඇපල් සමාගමේ ජීනියස් බාර් සංකල්පයට සමානව, ගූගල් විසින් ගනුදෙනුකරුවන්ගේ ගැටලු නිරාකරණය කිරීමට විශේෂඥයන් එවායෙහි යොදවනු ඇත. බ්ලොග් සටහනක් තබමින් ගූගල් සමාගම පවසන්නේ, ’’මෙය අපගේ දෘඩාංග ගමනේ වැදගත් ඊළඟ පියවරක්’’ යනුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 165,167,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එන්නත් අපනයනය සඳහා ඉන්දියාව විසින් පනවා ඇති බාධාව නිසා නේපාලයේ මිලියන 1.5ක ජනතාවකට ඔවුන්ගේ දෙවැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාගැනීමට නොහැකි වී තිබේ.

Read More

’’කාර්යක්ෂමතාව සැලකීමේදී එන්නත්වල කල්පැවැත්ම අවම වශයෙන් මාස හයක්වත් පවතින බව අප දන්නවා. බොහෝ දුරට සැලකිය යුතු තරම් වැඩි කාලයක්. එහෙත් මුල් වටයේ එන්නත් ලබා ගැනීමෙන් පසු වසරක් හෝ ඊට ආසන්න කාලයක් තුළ අපට බූස්ටර් එන්නතක් ​​අවශ්‍ය වනු ඇතැයි මා සිතනවා.’’ වෛද්‍ය ෆවුසි පවසයි.

Read More

මැයි 19 වැනි දින ඉන්දියාව විසින් කොවිඩ්-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව පිළිබඳ නව වාර්තාවක් තැබුවේ, පැය 24ක් තුළ 4,500කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා කරමිනි. අපේ‍්‍රල් 28 සිට රට තුළ දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000කට වඩා ඉහළ අගයක් ගනී.

Read More

නව ආසාදන පොකුරු සංඛ්‍යාව බදාදා වනවිට පොකුරු 22ක් දක්වා වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ තිබේ. ඉන් 8ක් රැකියා ස්ථානවලට සම්බන්ධ වූ අතර, 7ක් ප්‍රජාව ආශ්‍රිත පොකුරුය. එමෙන්ම 6ක් ආගමික ආයතන පොකුරු වන අතර, එකක් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 164,610,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉන්දියාව අර්බුදයක සිටින අතරතුර නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය සහ ඊජිප්තුව ඇතුළු බොහෝ රටවල රෝගීන් හා රෝහල්ගත කිරීම්වල කනස්සල්ලට පත්වන තත්ත්වයක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසීය.

Read More

බිලියන 1.4ක් වන චීන ජනගහනය සැලකීමේදී මාත්‍රා මිලියන 400ක් යනු ජනගහනයෙන් අඩක්වත් ආවරණය කිරීමක් නොවන බවට යමෙකු තර්ක කළත්, ඔවුන්ගේ එන්නත් කිරීමේ වේගය බලවත්වීම නිසා බිලියන 1.4ක් යනු අපහසු ඉලක්කයක් නොවේ.

Read More

මාරාන්තික දෙවැනි කොරෝනා රැල්ලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මහජන කෝපය නිසා මීට සතියකට පෙර අගමැති කේ. පී. ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමට සිදුවීමත් සමග දැන් රට දේශපාලන අර්බුදයකටද ඇද දමා තිබේ.

Read More

මෙම මාසය මුලදී ඔලිම්පික් උළෙල අවලංගු කරන ලෙස ඉල්ලා අන්තර්ජාල පෙත්සමක් දින නවයක් තුළ අත්සන් 350,000ක් ලබාගෙන තිබූ අතර, ජපානයේ ප්‍රමුඛ ඊ-වාණිජ්‍යය සමාගමක් වන රකුටෙන් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් මෙම ක්‍රීඩා උළෙල සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් ලෙස නම් කර තිබුණි.

Read More

’’ඔන්න අපි ආවා! ආලින්දයන්ට, කෞතුකාගාරයන්ට, සිනමා හල්වලට, නාට්‍ය ශාලාවන්ට... සමාජ දුරස්ථභාවය ගරුකරන අතරම අපේ සුපුරුදු ජීවන රටාවන් දැන් ක්‍රමයෙන් සොයා බලමු’’ මැක්‍රෝන් පැරිස් නගරයේ අවන්හල් ආලින්දයක සිට කෝපි රස විඳින ගමන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.