ජනතාව එන්නත් මධ්‍යස්ථානයක් කරා ගෙන්වා ගැනීමට වඩා, ජනතාව අසලටම එන්නත් මධ්‍යස්ථානය රැගෙන යාම ඉන්දුනීසියානු වැක්සීන් බස් සේවයේ අරමුණයි. ජනතාවගේ උනන්දුව නිසාම දැනට යොදාගත් බස් රථ ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමටද ඔවුන් සූදානම් වෙයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 176,195,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මෙම තීරණයට එකඟ වී ඇති අතර, අගමැති බොරිස් ජොන්සන් විසින් කොවිඩ් සීමාවන් තවදුරටත් පවත්වාගෙන යෑමටත්, එය එලැඹෙන ජුලි 19දා දක්වා දීර්ඝ කිරීමටත් තීරණය කර තිබේ.
Read Moreකොරියානු අර්ධද්වීපයේ වේගයෙන් වෙනස් වන තත්ත්වයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමේ සූදානමක් මෙහිදී ඔහු ඉල්ලා සිටි අතර, සමහර හමුදා නිලධාරීන් සේවයෙන් පහ කිරීම, මාරු කිරීම සහ අලුතින් පත් කිරීම පිළිබඳ සංවිධානාත්මක ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබේ.
Read Moreඑක්සත් ජනපදය අද (14දා) කොවිඩ්-19 මරණ 600,000ක් පසු කර ඇති අතර, එය ලෝකයේ සමස්ත මරණ මිලියන 3.8ක ප්‍රමණායෙන් 15%ක අගයකි. බොහෝ අය වසරකට වැඩි කාලයක් පුරා අසනීපයෙන් හා අගුලු දැමීමෙන් මිදීමට උනන්දුවෙන් සිටියත්, ඔවුන් තවමත් ශෝකය, කල් පවතින රෝග ලක්ෂණ, ආර්ථික කම්පනය හෝ අගුලු දැමීමේ හුදකලා වීම් ආදී දුක්සහගත වටපිටාවක ජීවත් වෙති.
Read Moreකොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීම හා ගැළපීම ප්‍රමාණවත් සැපයුම් සමග පොරබදමින් සිටින රටවල එන්නත් හිඟයේ ගැටලු විසඳීමට පමණක් නොව, වෛරසයේ ප්‍රභේදයන්ට ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත්, වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා වූ අපගේ අවි ගබඩාවට වැඩි ආයුධ ප්‍රමාණයක් ලබාදීමටත් හැකි අවස්ථාවක් ලෙස විද්‍යාඥයෝ කල්පනා කරති.
Read Moreනමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ගම්මානයේ භාවිත කරනවාට වඩා, ඒවා ගෙදර ගෙනයන ලෙස පවසමින් සමාජ දුරස්ථ නීති සහ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන පියවරයන්ට ප්‍රමුඛස්ථානයක් දීමට බල කෙරෙන බව ටෝකියෝ 2020 සංවිධායකයෝ පවසති.
Read Moreනව අගමැති ලෙස බෙනට් දිවුරුම් දීමට පෙර පාර්ලිමේන්තුව අමතමින්, සටන්කාමී නෙතන්යාහු තමා නිහඬව පිටව නොයන බව අඟවමින්, ’’අපට විපක්ෂයට යාමට නියම වී ඇත්නම්, එය පෙරළා දැමිය හැකි වන තෙක් අපි හිස ඔසවාගෙන සිටිනවා. එය බොහෝදෙනා සිතනවාට වඩා ඉක්මණින් සිදුවනු ඇති.’’ යනුවෙන් පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 175,872,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපරම්පරා ගණනාවක් පුරා, නොම් පෙන් හි පාවෙන ලී බෝට්ටු බොහෝ දුරට වියට්නාමයේ දුගී පවුල්වල ජීවනෝපාය හා ජීවන රටාව වන අතර, මත්ස්‍ය ගොවිතැන සඳහා නිවහනද විය.
Read Moreඔස්ට්‍රේලියාව තුළ වසංගතය පාලනයට ඇති උනන්දුව හා කැපවීම නිසාම නව ආසාදන ඉක්මනින් අඩු වීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ මෙන්ම, මෙල්බර්න් නගරයේද සීමා තවදුරටත් ලිහිල් කිරීමට යන බව දැන් කියැවේ.
Read Moreබ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ පසුගිය වසරේදීද එරට කොවිඩ්-19 වසංගතය ඉහළ යෑමට සෘජුවම වගකිව යුතු පුද්ගලයා බවට පත්වූයේ වසංගතයේ බැරෑරුම් බව ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු නොකිරීමත්, තමාද ආදර්ශයෙන්ම එය ගණන් නොගන්නෙකු ලෙස හැසිරීමත් නිසාය.
Read More20 හැවිරිදි නතානියෙල් වෙල්ට්මන් නැමැත්තෙකු විසින් ඔන්ටාරියෝ හි ලන්ඩන් ප්‍රදේශයේදී තම නිවස අසල සවස් වරුවේ ඇවිදීමට පිටත්ව ගිය එකම පවුලේ පිරිසක් ඉලක්ක කර මෙම ඝාතනය සිදුකර තිබුණු අතර, 9 හැවිරිදි පිරිමි දරුවා පමණක් ජීවිතය බේරාගෙන තිබුණි.
Read Moreපළිබෝධ තහනම පිළිබඳ ආධාරකරුවන් පවසන්නේ කෘෂි රසායනික දැවැන්තයන් වන ස්විට්සර්ලන්තයේ සින්ජෙන්ටා සහ ජර්මනියේ බේයර් සහ BASF වැනි නිෂ්පාදන සෞඛ්‍යයට හා පරිසරයට අනතුරක් කරන බවයි. නිෂ්පාදකයින් පවසන්නේ ඔවුන්ගේ පළිබෝධනාශක දැඩි ලෙස පරීක්ෂා කර නියාමනය කර ඇති අතර ඒවා නොමැතිව බෝග අස්වැන්න අඩුවනු ඇති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 175,556,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවිශේෂයෙන්ම ලොව වේගවත් එන්නත්කරණයක් සමග බ්‍රිතාන්‍ය ලැබූ සාර්ථකත්වය නිසා ගෘහස්ථ රැස්වීම්වල සීමාවන් සහ අවන්හල් වෙත ගොස් ආහාර ගැනීමට හැකි බොහෝ සීමාවන් ඉවත් වීමට නියමිතව තිබුණත්, ඩෙල්ටා ප්‍රභේදය සමග තත්ත්වය වෙනස් වෙයි.
Read Moreමෙවර හජ් වන්දනාව සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔවුන් නිදන්ගත රෝගවලින් තොර විය යුතු අතර, අනිවාර්යයෙන් එන්නත් ලබාගෙන තිබිය යුතු වෙයි. එමෙන්ම ඔවුන් වයස අවුරුදු 18ත් 65ත් අතර විය යුතු බවද සඳහන් වෙයි.
Read Moreකොවිඩ්-19 වසංගතයේදී සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන ලද මහජන සෞඛ්‍ය පුරුදු අනුව යමින්, මුඛ ආවරණයකින්ද මෙම ’’කොරෝනා දේව මාතා’’ පිළිරුව සැරසී සිටීම සුවිශේෂී අවස්ථාවකි.
Read Moreඅත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් තහනම් කරමින් රටපුරා අගුලු දමා ඇති අතර එය ජුනි 01දා සිට ක්‍රියාත්මක වේ.
Read Moreප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රැගි මෙන්ම යුරෝපා සංගම් කොමිෂන් සභාවේ සහ කවුන්සිලයේ ප්‍රධානීන්ද කොවිඩ්-19 එන්නත සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග බෙදා ගැනීමට උත්සාහ කිරීම වේගවත් කිරීමට එකඟ වූහ.
Read Moreචීනයේ කැන්සිනෝ බයොලොජික්ස් ඉන්කෝපරේෂන් විසින් සංවර්ධනය කරන ලද තනි මාත්‍රාවකින් යුත් කොවිඩ්-19 එන්නත (කොන්විඩේසියා එන්නත) හදිසි භාවිතය සඳහා ආර්ජන්ටිනාව විසින් අනුමත කර තිබේ.
Read More’’අපි ගොඩාක් අසරණයි. අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කළා. ඒත් අපි අසමත් වුණා. අම්මා ගිලන් රථයේ සිටියා. තාත්තා රෝහලෙන් එළියට ආවා. පසුව ඔහු ඇයව දුටුවා. ඔහු ඇස් පහත් කළා. ඔහු කිසිවක් කීවේ නැහැ’’ දේවිකාට ඇගේ තාත්තා, අම්මා ගැන නිතර පවසන, ’’ඔබ නැතිව නම්, ජීවත් වෙලා කිසිම සතුටක් නැහැ.’’ යන වදන් සිහිවිය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 175,172,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමාස හතරක් තුළ වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාවක් බදාදා සටහන් වී ඇති පසුබිමක, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය වූ ඩෙල්ටා ප්‍රභේදය දැන් එක්සත් රාජධානියේ රෝගීන්ගෙන් 91%ක් තුළ දැකගත හැකි බවය.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ පලුදු වූ මේ සබඳතාව වසර හතරකට පසුව, ඔහුගේ ඩිමොක්‍රටික් අනුප්‍රාප්තික ජෝ බයිඩන් මිත්‍රත්වයේ දෑත් දිගුකරීමෙන් සහ ’ඇමෙරිකාව යළි පැමිණියා’ යන පොරොන්දුව මත පමණක් නොවිසඳෙනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෝ පවසති.
Read Moreඅඟහරු ග්‍රහයා මත ගොඩබැස ඇති චීනයේ ෂුරොන්ග් රෝවරය විසින් ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයක් ඇතුළු ඡායාරූප පෙළක් චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් නිකුත් කර තිබේ.
Read Moreකොවිඩ්-19 මර්දන එන්නත් ලබා දී ඇති හෝ මීට පෙර ආසාදිත පුද්ගලයින් සඳහා තවදුරටත් මුඛ ආවරණ අවශ්‍ය නොවන බවත්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හෝ සැකසහිත පුද්ගලයන් අමතක කර, නිරෝධායනය කළ යුත්තේ ආසාදිතයන් පමණක් බවත් බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ පවසයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ජිනීවා නුවරදී හමුවීමට දින කිහිපයකට පෙර මෙම වාර්තාව ප්‍රකාශයට පත්වීමද සාමාන්‍ය ඇමෙරිකානු න්‍යායේ ප්‍රවර්ධනයක් බවටද මතයක් පවතී.
Read Moreරෝයල් කැරිබියන් මගී නෞකා සමාගම මෙසේ ගමන් ආරම්භ කර තිබුණේ එක්සත් ජනපද රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි සම්පූර්ණ මාර්ගෝපදේශ ලබා ගැනීමෙන් පසුවය. එයට සම්පූර්ණ එන්නත ලබාදුන් කාර්ය මණ්ඩලයක් සහ 16ට වැඩි සියලු දෙනා කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කළ බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතුව තිබුණි.
Read Moreසමහර කණ්ඩායම් මෙම සැලැස්ම මුහුදේ හෙළීමක් වැනි ක්‍රියාවක් හෙවත්, වැඩි බලපෑමක් හෝ වැදගත් වෙනසක් කිරීමට ප්‍රමාණවත් මාත්‍රා ප්‍රමාණයක් නොවන බවට හෙළා දැක තිබෙන්නේ, ඇස්තමේන්තු කර ඇති ආකාරයට අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට නොමිලේ එන්නත් මාත්‍රාවන් බෙදාහරින COVAX මත පමණක් බිලියන 4කට ආසන්න ජනතාවක් යැපෙන නිසාය.
Read More