’’මාව වැරදියට තේරුම් ගන්න එපා..! මේ රටේ අර්බුදයක් පවතිනවා.’’ ඩුටර්ටේ පැවසීය. ’’පිලිපීන ජාතිකයන් රජයට අවනත නොවීම ගැන මා දැඩි කෝපයකින් පසුවෙන්නේ.’’ එන්නත් ලබාගැනීමේදී ජනතා සහභාගීත්වය අඩුවීම ගැන රූපවාහිනී දේශනයක අදහස් දක්වමින් පිලිපීන නායකයා පැවසීය.
ලාඕසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සෞඛ්‍ය හා තොරතුරු හා අධ්‍යාපන මධ්‍යස්ථානය විසින් ඊයේ (21දා) නිකුත් කළ වාර්තාවකට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලාඕසයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ද වයස අවුරුදු 60ට වැඩි පුරවැසයන්ට මෙන්ම, නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන අයටද සීනොෆාම් එන්නත් කිරීම සඳහා කොළ එළියක් ලබා දී තිබේ.
Read Moreචීනයේ තුන්වැනි පරම්පරාවේ අභ්‍යවකාශ ලුහුබැඳීමේ නෞකාව වන යුවාන්වාන්ග්-6 විසින් ටියැන්ෂෝ-2 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයට සහ ෂෙන්ෂෝ-12 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයට අවශ්‍ය මෙහෙයුම් සඳහා වූ දුරමානන, ලුහුබැඳීම් සහ අණදීම් කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් පසුව ඊයේ (21දා) සිය වරාය වෙත පැමිණ තිබේ.
Read Moreචීන ඖෂධ සමාගමක් වන සීනොෆාම් වෙතින් සමකාසන්න ගිනියාව විසින් මිලදී ගත් පළමු එන්නත් තොගය මෙයයි.
Read Moreචීනයට අයත් TikTok හා WeChat යන ජංගම දුරකථන යෙදුම් සමග පසුගිය සැප්තැම්බර් මාසයේදී නිකුත් කළ එවැනි ඇප් වැඩසටහන් තහනම් කළ ලැයිස්තුවක් නිශ්ප්‍රභ කළ බව එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’අධික ලෙස සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති’’ ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය වශයෙන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ පවසා තිබුණි. එය දැනටමත් රටවල් 92ක් දක්වා ව්‍යාප්ත වී ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 178,651,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑලැඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී, ස්ථානවල ධාරිතාවෙන් අඩක් නොඉක්මවන්නේ නම්, තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 10,000ක සීමාවක් පණවන බව ඔලිම්පික් සංවිධායකයන් පවසයි.
Read Moreඊශ්‍රායලයේ දීර්ඝ කාලයක් සේවය කළ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් පසුව එරටට පත්වූ නව ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට්ට චීන අගමැති ලී කෙකියැං සුබ පැතුම් පණිවිඩයක් යවා තිබේ.
Read Moreඑන්නත් ජාතිකවාදයේ ව්‍යාකූල ප්‍රවණතාව සහ බටහිර ජාතීන් තම ජනගහනයේ අවශ්‍යතාවටත් වඩා බෙහෙවින් වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීම පිළිබඳව තමන් කණස්සල්ලට පත්වන බව ජාතීන් 63ක කණ්ඩායම වෙනුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනයේ නියෝජිත චෙන් ෂු අවධාරණය කළේය.
Read Moreආසන්න සතිය දෙක තුළ ඉන්දියාවෙන් මුලින්ම හමුවූ ඩෙල්ටා ප්‍රභේදය බ්‍රිතාන්‍ය තුළ යම් ඉස්මතු වීමක් හා ඒ හරහා ආසාදන වැඩිවීමක් දක්නට ලැබුණි. මේ තත්ත්වය තුළ එංගලන්තයේ කොවිඩ්-19 සීමා කඩිනමින් ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය රජය පසුබට වූ අතර, එන්නත්කරණය වේගවත් කරනු ලැබීය.
Read Moreවසංගතය හමුවේ එන්නත්කරණයෙන් ලෝකය තුළ දැඩි අසමානතාවක් පිළිබිඹු වනවිට චීනයේ එන්නත් නිෂ්පාදන සමාගම්වලට ස්තූතිවන්ත වන්නට, 2021 මුල් භාගයේදී ආසියාව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවලට අවශ්‍ය කොවිඩ්-19 එන්නත් නිපදවීමටත්, ඒවා කඩිනමින් ඒ රටවලට බෙදාහැරීමටත් හැකි විය.
Read More30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන කාසි බෙනට් තම දරුවන් තිදෙනා සමග උසේන් යනු ශ්‍රේෂ්ඨතම තාත්තා ලෙස නම් කර තිබුණේ, ’’ඔබ මේ පවුලේ පර්වතයයි. අපේ පුංචි දරුවන්ගේ ශ්‍රේෂ්ඨතම තාත්තායි. අපි ඔබට අනන්තවත් ආදරෙයි!’’ යනුවෙනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 178,423,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසැබවින්ම වසංගතය විසින් ඇමෙරිකානු ආර්ථිකයේ සමහර මූලධර්ම වෙනස් කර ඇති අතර, එයින් අදහස් වන්නේ එය කිසිවිටෙකත් සාමාන්‍ය තත්ත්වයට නොපැමිණෙන බව යැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
Read Moreජාත්‍යන්තර එන්නත් සැපයීම ප්‍රමාදවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රටපුරා එන්නත් කිරීමේ වැඩසටහනට මූලික ඉලක්ක කිහිපයක් මග හැරුණු අතර ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව පිළිබඳ වෛද්‍ය උපදෙස් වෙනස් කිරීම දැන් එම ක්‍රියාවලිය තවත් මන්දගාමී කර තිබේ.
Read More’’අපගේ ප්‍රීතිමත්ම අවස්ථාවන්හිදී සහ අප දුකින් සිටි දිනවලදී, චෑම්ප් අප සමග සිටියා. අපගේ නොකියූ සෑම හැඟීමකටම හා චිත්තවේගයකටම සංවේදී වුණා’’ බයිඩන් පැවසීය.
Read More’’පියාඹන සික්’’ යන අන්වර්ථ නාමයෙන් හැඳින ගැනුණු සිං ඉන්දියාවේ වඩාත්ම සාර්ථක ධාවන ශූරයෙකු ලෙස සැලකෙයි.
Read Moreමෙම රියදුරුගේ අභිප්‍රාය තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසුවත්, නගරාධිපති ඩීන් ට්‍රැන්ටලිස් මෙම අනතුර සමරිසි සහ සංක්‍රාන්ති ප්‍රජාවට හිතාමතාම සිදුකළ පහරදීමක් ලෙස විස්තර කළේය.
Read More’’වසංගතයේ ප්‍රමුඛ ප්‍රභේදයක් බවට පත්වෙමින් ඇති මේ ඩෙල්ටා ප්‍රභේදය අතිශයින්ම බෝවන ප්‍රභේදයක්. ඒ වගේම සමහර අය එය අනෙක් අයට වඩාත් ව්‍යාප්ත කරන බවත් අප හඳුනාගෙන තිබෙනවා. මේ අවස්ථාවේදී සුපිරි පැතිරීමේ සිදුවීමක් අප විසින් වළක්වා ගත යුතුයි’’ නිව් සවුත් වේල්ස් මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් පැවසීය.
Read Moreලෝකයේ වසංගතය මන්දගාමී වීමක් සහ බ්‍රසීලයේ වේගවත් වීමක් පවතී. මේ පිටුපස ප්‍රධාන වශයෙන්ම ඇත්තේ වෛරසයේ බරපතළකම අවතක්සේරු කළ ජනපති බොල්සොනාරෝ සහ ඔහුගේ රජයයි. කොවිඩ්-19 පරීක්ෂණ, ලුහුබැඳීම් සහ හුදකලා කිරීම ඇතුළු මූලික ක්‍රියාමාර්ග විද්‍යානුකූලව නොකිරීම සහ එන්නත් ලබාදීම මන්දගාමී වීම තුළ අද බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 500,000ක සීමාව පසුකර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 178,101,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉතියෝපියාවේ ගැටුම්වලින් පීඩාවට පත් ටයිග්‍රේ කලාපීය ප්‍රාන්තය තුළ මෙම එන්නත් මාත්‍රාවලින් කොටසක් භාවිත කරන බව ඉතියෝපියාවේ සෞඛ්‍ය අමාත්‍ය ඩෙරෙජ් ඩුගුමා පැවසීය.
Read Moreවසංගතය ආරම්භයේ සිටම වෛරසය හොඳින්ම පාලනය කළ රටක් ලෙස ලාඕසය සැලකෙයි. එරට තවමත් සමස්ත ආසාදිතයන් 2050ක් සහ මරණ 3ක් පමණි. නමුදු රටේ අගනුවර සහ අසල්වැසි පළාත්වල වෛරසය පැතිරීම සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව ලාඕසයේ අගමැති කාර්යාලය පවසයි.
Read Moreදූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ඉරානයේ ආර්ථික ගැටලු විසඳීමට හොඳම පුද්ගලයා ලෙස රයිසි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේය. ඔහු ඉරානයේ පාලක පූජකවරුන්ට දැඩි ලෙස පක්ෂපාතී අයෙකු වන අතර, රටේ උත්තරීතර නායකයා වන අයතුල්ලා කමේනිගේ අනුප්‍රාප්තිකයෙකු ලෙස පවා සැලකෙයි.
Read Moreඉන්දියාවෙන් වාර්තා වූ ඩෙල්ටා ප්‍රභේදය රුසියාවෙන් වාර්තා වී ඇති අතර, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති මෙම ප්‍රභේදය එරට ආසාදන ඉහළ දැමීමට හේතුව බව විශ්වාස කෙරෙයි.
Read Moreකාම්බෝජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් යෝක් සම්බාත් නොම් පෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී එන්නත් තොගය භාරගනු ලැබීය.
Read Moreඊයේ (18දා) දිනය වනවිට චීනයේ කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 990.25කට වැඩි ප්‍රමාණයක් ලබාදී තිබූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreලොවපුරා රටවල් 30ත් 40ත් අතර ප්‍රමාණයකට තම ජනගහනයට අවශ්‍ය කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත්, විශේෂයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොග නොලැබීම නිසා ඔවුන් දෙවැනි මාත්‍රාව අපේක්ෂාවෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 177,761,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More