saravita-anim2

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු මස 16 වන සඳුදා

International - timelapse 7522 hours ago

LATEST

LGBT ප්‍රවර්ධනයට එරෙහි දැඩි ෂරියා නීති මැලේසියාව අරන්

calendar_today 2021 ජුනි 26 - 17:45 remove_red_eye - 725  

මුස්ලිම් බහුතරයක් ජීවත් වන මැලේසියාවේ ඉස්ලාමීය නීතිය යටතේ සමලිංගික ක්‍රියාවන් නීති විරෝධී වෙයි. ඒ අනුව ලොවපුරා සමලිංගික, ද්වීලිංගික හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන්ගේ සැමරීම් සිදුවන වකවානුවේදී එරට සමාජ මාධ්‍යවල සිදුවන ප්‍රවර්ධනයන්ට ප්‍රතිචාර වශයෙන් ෂරියා අපරාධ නීති සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.

කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් මෙන්ම, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හෙලිකොප්ටරය තුළ ආරක්ෂක අමාත්‍ය ඩියාගෝ මොලානෝ, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩැනියෙල් පැලැසියෝස් සහ නොර්ටේ ඩි සැන්ටැන්ඩර් සිල්වානෝ සෙරානෝ ඇතුළු නිලධාරීන් පිරිසක් රැඳී සිට ඇත.

Read More

ඩෙල්ටා වෛරසය ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත් වීම නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එක් මාත්‍රාවේ එන්නත ලබාගත් ඇමෙරිකානුවන් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් හෝ මොඩෙර්නා mRNA මත පදනම් වූ දෙවැනි එන්නතක් විදගැනීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

ඇෆ්ගන් රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධ මෙම මාධ්‍යවේදියා කොංග්‍රස් හි නායක හමුවීමට පැමිණ නැති නමුත්, ජනාධිපති අෂ්රෆ් ඝානි විසින් ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි හමුවූ අවස්ථාව ආවරණය කිරීමට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More

ධනවත් රටවල සමාජයන් විවෘත කර කොවිඩ්-19 වෛරසයේ විශාල අවදානමක් නොමැති තරුණ තරුණියන්ට පවා එන්නත් මාත්‍රා ලබාදෙද්දී, දුප්පත්ම රටවලට අතිශය ඛේදජනක ලෙස මාත්‍රාවක් ලැබෙන තෙක් බලා සිටීමට සිදුව ඇති ගෝලීය අසාර්ථකත්වය, ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩිව හෙළා දැක තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 180,335,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ, මිනියාපොලිස් හි පොලිස් ස්ථානයේ හිටපු නිලධාරි ඩෙරෙක් චාවින්ගේ මව කතා කරමින් කියා සිටියේ චාවින් කිසිවිටෙකත් ජාතිවාදියෙකු නොවන බවයි. ’’මගේ පුතා හොඳ මිනිහෙක්’’ ඇය කීවාය.

Read More

මුලින් එරට ක්‍රියාත්මක වූ මුඛ ආවරණ පැලඳීමේ නීතිය මෙන්ම, වයස අවුරුදු 7ට වැඩි සෑම කෙනෙකුම යම් වෛද්‍ය හේතුවක් මත හෝ මුඛ ආවරණ පැලඳීම වළක්වන ආබාධිත තත්ත්වයක් නොමැති නම් මෙම නීතියට යටත් වන බව සඳහන් වෙයි.

Read More

පසුගිය ජුනි 20 වැනි දින එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් විසින්, චීනය තම භූමියේ වෛරසයේ මූලාරම්භය පිළිබඳව සැබෑ විමර්ශනයකට ඉඩ ලබාදීමට අපොහොසත් වුවහොත් චීනය ජාත්‍යන්තරව හුදකලා කරන බවට තර්ජනාත්මක නිවේදනයක් කළේය.

Read More

ඩෙල්ටා ප්‍රභේදය දැනට අවම වශයෙන් රටවල් 85කදී හඳුනාගෙන ඇති අතර, හඳුනා නොගත් ජනගහනය අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා කියා සිටියි.

Read More

වෛද්‍යවරුන් නියෝජනය කරන ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය කියා සිටියේ මෙම පියවර ප්‍රමාණවත් නොවන අතර, වෛරසය පැතිරීම හා මරණ වැළැක්වීම සඳහා රටේ විශාලතම නගරය (සිඩ්නි) සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කළ යුතු බවයි.

Read More

කොවිඩ්-19 වෛරසයට ගොදුරුවිය හැකි වැඩිහිටියන් වැනි අවදානම් කාණ්ඩායම් වෛරසයේ නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වාර්ෂික බූස්ටර් එන්නතක් ලබාදීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇති බව එහි අභ්‍යන්තර වාර්තාවකින් හෙළි වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 179,924,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

COVAX වැඩසටහන වසර අවසාන වනවිට මාත්‍රා බිලියන 2ක් ලබා දීමේ ඉලක්කයට වඩා බෙහෙවින් අඩු අගයක පවතී. නමුත් 2022 මුල් භාගය වන විට සැපයුම්වල විශාල වැඩිවීමක් අපේක්ෂා කරන අතර, අවම වශයෙන් ඒවා දැඩි අවශ්‍යතා ඇති රටවල් වෙත ලබාදීමට බලාපොරොත්තු වෙයි.

Read More

ඇක්විනෝ 2010 සිට 2016 දක්වා බලයේ සිටියේය. පිලිපීනයේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයන් දෙදෙනෙකුගේ එකම පුත්‍රයාද ඔහු විය.

Read More

ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය සහ රටේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන සිඩ්නි නුවරට වසංගත සීමාවන් පැනවීමට නිව් සවුත් වේල්ස් කටයුතු කර ඇති අතර, සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ආසාදිත පුද්ගලයන් සමග අවම සම්බන්ධතා පැවැත්වීමෙන් පවා සම්ප්‍රේෂණයන් සිදුවිය හැකි බවය.

Read More

වසංගතය පාලනය කිරීමට බ්‍රසීල ජනාධිපතිවරයා සහ රජය කටයුතු කළ උදාසීන ස්වභාවයට එරෙහිව රටපුරා ජනතාව විරෝධතා දැක්වූයේ බ්‍රසීලය සති අන්තයේ කොවිඩ්-19 මරණ 500,000ක සන්ධිස්ථානයක් සනිටුහන් කරන විටය.

Read More

ඉන්දියාව ගෙවීගිය පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් 54,069ක් සහ මරණ 1,321ක් වාර්තා කර ඇති අතර, මේ සමග රටේ මුළු ආසාදන ප්‍රමාණය 3,00,82,778ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය විසින් බ්‍රහස්පතින්දා නිකුත් කළ දත්ත අනාවරණය කරයි.

Read More

ඊසානදිග බුර්කිනා ෆාසෝ හි පුද්ගලයන් 130කට වඩා ඝාතනය කරමින් මේ මස මුලදී ජන සංහාරයක් සිදුකර ඇත්තේ වයස අවුරුදු 12ත් 14ත් අතර ජිහාඩ්වාදී ළමා සොල්දාදුවන් පිරිසක් විසින් බව අනාවරණය වී තිබේ.

Read More

දශක ගණනාවක සිර දඬුවම් ලැබිය හැකි බදු චෝදනාවලට මුහුණ දීම සඳහා ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක් නියම කිරීමෙන් පැය කිහිපයකට පසුව ජෝන් මැකාෆි මෙසේ සිය දිවි තොර කරගෙන ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 179,479,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’කොවිඩ්-19 හි මුල් ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවිවාදිතයි’’ වෛද්‍ය ෆවුසි පැවසීය. ’’එය රෝගයේ බරපතලකම සමග සම්බන්ධ වී පවතිනවා’’ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු ඇඟවූයේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය සොයාගත් ප්‍රදේශවල සෝදිසි කිරීම්, වැඩිදියුණු කළ පරීක්ෂණ, ඉක්මන් සම්බන්ධතා සොයා ගැනීම සහ ප්‍රමුඛතා ඇති පුද්ගලයන් වේගවත්ව එන්නත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන්ගේ මහජන සෞඛ්‍ය ප්‍රතිචාරය වැඩි දියුණු කළ යුතු බවයි.

Read More

’’ඔබගේ සැලකිල්ලට ස්තූතියි, ප්‍රධාන ලේකම් තුමනි! අපි ඉතා හොඳ ශාරීරික තත්ත්වයක සිටින අතර, අපගේ අභ්‍යවකාශ කටයුතු සුමටව සිදු වෙමින් පවතිනවා’’ චීන අභ්‍යවකාශ මෙහෙයුමේ අණදෙන නිලධාරී නී හයිෂෙං විසින් ජනාධිපති ෂී ජින්පිං අමතමින් පවසා සිටියේය.

Read More

ඩොමිනිකන් ජනරජය විසින් මිලදී ගත් චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 3කින් යුතු තවත් තොගයක් එරට අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ වෙත ළඟාවී තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකින්, මාත්‍රා දෙකකින් යුත් එන්නත් ලබා දුන් පුද්ගලයින්ගෙන් රුධිරයේ ප්‍රතිදේහ ඇතිවීමේ හැකියාව පිළිබඳව සොයා බැලූ අතර, අධික ලෙස බෝවන ඩෙල්ටා සහ කප්පා ප්‍රභේද උදාසීන කිරීමට ඒවාට හැකි බව තීරණය කෙරුණි.

Read More

එක්සත් රාජධානියේ ප්ර ථම වරට සොයාගත් ඇල්ෆා ප්රණභේදයට (B.1.1.7) වඩා ඩෙල්ටා ප්ර භේදය (B.1.617.2) 40% සිට 60% දක්වා බෝවන බව රෝග නිවාරණය හා පාලනය සඳහා වූ යුරෝපීය මධ්යරස්ථානය ගණන් බලා තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) කොවිඩ්-19 මර්දන එන්නත සිය පළමු වැනි මාත්‍රාව ලෙස ලබාගත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඇගේ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස මොඩෙර්නා එන්නත ලබාගත් බව ජර්මානු ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 179,093,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අධික ලෙස බෝවන ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ නවතම පොකුරක් මැඩපැවැත්වීමට බලධාරීන් සටන් වදින අවස්ථාවේ අද දිනයේදී නව ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයන්ගෙන් 8 දෙනෙකුම හුදකලා වූ පෙර අවස්ථාවල ආශ්‍රිතයන්ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.