නිවේදනයක් නිකුත් කරමින් ජාවා දූපතේ සර්ඩ්ජිටෝ රෝහල පැවසුවේ සෙනසුරාදා සිට ඉරිදා අලුයම දක්වා කාලය තුළ ඔක්සිජන් නොමැති වීමෙන් රෝගීන් 63 දෙනෙකු මිය ගිය බවය.
අධික ලෙස සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මාසය අවසන් වනවිට ප්‍රංශය වසංගතයේ සිව්වැනි රැල්ලකට යොමුවිය හැකි බවට අනතුරු අඟවමින්, කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Read Moreඑරට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී තිප්පකෝන් චන්තවොන්සා අද (04දා) ලාඕසයේ අගනුවර වියන්තියන් හි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අසල්වැසි රටවල තත්ත්වය අවදානම්සහගත බවය.
Read Moreවසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලොවපුරා රාජ්‍යයන්ට සහාය වෙමින් සිටින චීනය, මුරුසි දූපත් රාජ්‍ය වෙත තවත් කොවිඩ්-19 මර්දන එන්නත් තොගයක් ලබාදී තිබේ.
Read Moreපිලිපීන ගුවන් හමුදාවට අයත් සී-130 යානයක් දකුණු දූපතක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස 47දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් හමුදා නිලධාරීන් 49දෙනෙකු තුවාල ලබා ඇති බව එරට හමුදා ප්‍රධානියා පවසයි.
Read Moreචීන ගගනගාමීන් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අභ්‍යවකාශයේ පිටතට පැමිණ සිදුකළ පළමු බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සම්පූර්ණ කර තිබේ.
Read Moreමෙම එන්නත දැඩි කොවිඩ්-19 අසාධ්‍ය තත්ත්වයට එරෙහිව 93.4%ක ඵලදායීතාවක් මෙන්ම, මේ වනවිට ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව 65.2%ක ආරක්ෂාවක් සපයන බවද භාරත් බයෝටෙක් සමාගම කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 183,416,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම ගොඩනැගිලි අනතුර හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 121ක් ලෙස සැලකෙන අතර, මළ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවෙයි.
Read Moreරුසියාවේ සහ ප්‍රංශයේ ජනාධිපතිවරු යුක්‍රේනයේ සහ ලිබියාවේ තත්ත්වයන් ඇතුළු යුරෝපා සංගමය අතර සබඳතා අලුත් කිරීම සම්බන්ධයෙන් දුරකථන ඇමතුමකින් සාකච්ඡා කළ බව ජනාධිපතිවරු දෙදෙනාම ප්‍රකාශ කළහ.
Read Moreකැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ ලැව් ගිනි මැඬපැවැත්වීම සඳහා සටන් වදින ගිනි නිවන භටයින්ට උපකාර කිරීම සඳහා එරට රජය හමුදා ගුවන් යානාද යොදවා ඇති බව පවසයි.
Read Moreනිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන සිඩ්නි, පසුගිය සති දෙක තුළ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමෙන් දැඩි පීඩාවකට පත්ව සිටියි.
Read Moreහීලියම් පිරවූ සාමාන්‍ය බැලූනවලට පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කරගැනීමක් සිදුකර ඇති නිසා ඒවා බිම පතිත වීමත් සමග වහා ගිනි ඇවිලෙන සුලු ලෙස නිර්මාණය කර ඇත. මධ්‍යධරණී මුහුදේ සුළං ප්‍රවාහය ආධාරයෙන් ඒවා ඊශ්‍රායල් භූමිය වෙත යැවීමට හමාස් සටන්කාමීන් කටයුතු කරයි.
Read Moreතුන්වැනි ආසාදන රැල්ල විශාල වශයෙන් හඳුනා නොගත් ජනතාවක් හරහා වෛරසය පැතිර යමින් සිටින අවස්ථාවක එරට එන්නත්කරණය වේගවත් කිරීම සඳහා මෙසේ සීනොවැක් එන්නත සඳහාද අනුමැතිය ලබාදී තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ මෙම ප්‍රභේදය භයානක ප්‍රභේදයක් බවත්, එය අඛණ්ඩව විකාශනය වෙමින් විකෘති වී ඇති බවත්ය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 182,997,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකැනේඩියානු නගරයක් වන විනිපෙග් හි විරෝධතාකරුවන් පිරිසක් විසින් වික්ටෝරියා රැජිනගේ සහ දෙවැනි එලිසබෙත් රැජිනගේ ප්‍රතිමා බිමට පෙරළා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඑන්නත් සඳහා විශාල ගෘහස්ත ඉල්ලුමක් සහ සීමිත සැපයුමක් තිබියදීත්, චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 480කට අධික ප්‍රමාණයක් ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදී ඇති බවත්, එය ලොව විශාලතම එන්නත් සැපයුම්කරු බවට චීනය නිතැතින්ම පත්වූ අවස්ථාවක් බවත් එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පවසයි.
Read Moreඑන්නත් බහුලව තිබුණත්, එන්නත් ලබාගැනීමට ජනතාව අඩු උනන්දුවක් දැක්වීම රුසියාව මුහුණදී ඇති ප්‍රබල අභියෝගයක් වී තිබේ. මොස්කව් නුවර ජීවත් වන මිලියන 12.5කට වැඩි ජනගහනයෙන් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත්තේ මිලියන 2.6ක ජනතාවක් පමණි.
Read Moreචීනයේ නවතම මෙගා ගුවන් තොටුපළ ලෙසින්, චෙංඩු හි ටියැන්ෆු ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිල වශයෙන් මෙහෙයුම් ආරම්භ කර තිබේ. වර්ග මීටර් 710,000ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ධාවන පථ තුනක් සහ පර්යන්ත දෙකක් ක්‍රියාත්මක වේ.
Read Moreරට සෙමෙන් යළිත් විවෘත වන අතර දේශීයව ඩෙල්ටා ප්ලස් නමින් නව ප්‍රභේදයක් මතුවෙමින් තිබියදී තුන්වැනි රැල්ලක් ගැන වසංගත රෝග විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ඉන්දීය රජය විශාල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අවධානය යොමුකර තිබේ.
Read Moreකොරෝනා වෛරසයේ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය මේ සතියේ ආසියාව පුරා ඉහළ යමින්, ඔස්ට්‍රේලියාවේ සහ දකුණු කොරියාවේ වාර්තාගත ආසාදන සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, ඇතැම් රටවල් සීමාකිරීම් දැඩි කිරීමටත්, තවත් රටවල එන්නත් කිරීම වේගවත් කිරීමටත් පොළඹවා තිබේ.
Read Moreවිලියම් සහ හැරී පසුගිය කාලයේ දුටු ඔවුන්ගේ වෙනස්කම් පසෙකට දමා, සිය නැසීගිය මව හෙවත් වේල්ස් කුමරිය වන ඩයනාට ගෞරව කරන පිළිමයක් කෙන්සිංටන් මාලිගයේ සන්කන් උද්‍යානයේදී නිරාවරණය කළහ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 182,554,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද සියලුම එන්නත් භාර නොගන්නා රටවල් දැනටමත් ආරක්ෂිත හා ඵලදායී බව පෙන්වා දී ඇති ජීවිතාරක්ෂක එන්නත් පිළිබඳ විශ්වාසය අඩපණ කරමින් සිටින අතර, මෙවැනි සැලකීමක් ජනතාව එන්නත්කරණයට යොමුවීම කෙරෙහි දැඩිව බලපාන බව COVAX හවුල්කාර පාර්ශ්වයන්ද පවසයි.
Read Moreචීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය සැමරීම සඳහා බීජිං නුවර බර්ඩ්නෙස්ට් ජාතික ක්‍රීඩාංගණයට ඉහළ රාත්‍රී අහසේ සුවිශේෂී ගිනිකෙළි සංදර්ශනයක් පවත්වා තිබේ.
Read Moreසංචාරකයන් හරහා වෛරසය රට තුළ පැතිරීම වළක්වාලීම සඳහා ආරක්ෂාව දැඩි වනු ඇත. සෑම සංචාරකයෙකුටම ඔවුන්ගේ ස්මාට්ෆෝනයට ලුහුබැඳීමේ යෙදුමක් ස්ථාපනය කිරීමට හෝ විද්‍යුත් වළල්ලක් පැලඳීමට අවශ්‍ය වනු ඇත.
Read Moreයුරෝපා ඖෂධ ඒජන්සිය පවසන්නේ, කොරෝනා වෛරසයේ වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකක් ආරක්ෂාව සපයන බවයි.
Read Moreරම්ස්ෆෙල්ඩ් භාරව සිටි එක්සත් ජනපද හමුදා ඉරාක ජනාධිපති සදාම් හුසේන්ගේ පාලනය වේගයෙන් පෙරළා දැමූ නමුත් ඉක්බිතිව නීතිය හා සාමය පවත්වා ගැනීමට අපොහොසත් විය.
Read Moreචීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ මධ්‍යම ආරක්ෂක කොමිසමේ සභාපති, චීන ජනාධිපති ෂී ජින්පිං, චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සර උළෙල අමතමින් බීජිං නුවරදී මෙම අදහස් කළේය.
Read More