ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 202,236,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
ඉන්දුනීසියාවේ බොහෝ ජනාකීර්ණ ජාවා-බාලි දූපත්වලින් පිටත පවා කොවිඩ්-19 ආසාදනයන් ඉහළ යාමට පටන් ගෙන ඇති බැවින් සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා සංචරණ සීමා ඇතුළු කොවිඩ්-19 වැළැක්වීමේ සීමාවන් තවදුරටත් අවශ්‍ය බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ පවසයි.
Read Moreඉන්දියාවේ හදිසි භාවිතය සඳහා ජොන්සන් සහ ජොන්සන් හි එක් මාත්‍රාවක කොවිඩ්-19 මර්දන එන්නත ඉන්දියාව අනුමත කළ බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා අද (07දා) පවසා සිටියේය.
Read Moreපේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටිලෝට කොවිඩ්-19 මර්දන චීනයේ සීනොෆාම් එන්නතෙහි පළමු වැනි මාත්‍රාව සිකුරාදා ලබාගත් බව එරට ජනාධිපති මන්දිරය පවසයි.
Read Moreනස්රාල්ලාගේ මෙම අදහස් පළ වූයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල් හමුදාව මේ සතියේ දේශසීමා හරහා වෙඩි හුවමාරු කර ගැනීමෙන් පසුවය.
Read Moreඑක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් පිටත වසංගතයෙන් ලොව තුන්වෙනුව නරකම තත්ත්වය බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, එරට එක්සත් ජනපදයෙන් පසුව වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද වාර්තා වෙයි.
Read Moreඑක්සත් ජනපදයේ B-52 ස්ට්රැටෝෆෝර්ට්රෙස් බෝම්බ හෙළන යානා උතුරු ඇෆ්ගනිස්ථානයේ ජව්ස්ජාන් පළාතේ අගනුවර වන ෂෙබර්ගන්හි සිටින තලේබාන් සටන්කරුවන් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Read Moreවර්ජින් ගැලැක්ටික් පවසන්නේ එහි ටිකට්පත් ක්‍රමවේද කිහිපයක් පවතින බවයි. ඒ අනුව තනි ආසනයක් වෙන්කරවා ගැනීම ඩොලර් 450,000කින් ආරම්භ වෙයි. පවුල් සහ මිතුරන් සඳහා බහු ආසන වෙන් කිරීම් සහ ලබාදී ඇති ගුවන් යානයක සියලුම ආසන වෙන්කවරා ගැනීමටද අවස්ථාව පවතී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 201,690,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreතලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පළාත් අගනුවර බලය අල්ලා ගනිමින්, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර පිටුබලය ලත් පාලනාධිකාරයට ද්විත්ව පහරයක් එල්ල කරමින් රජයේ ඉහළම මධ්‍ය ප්‍රකාශකවරයාද ඝාතනය කර තිබේ.
Read Moreඅත්අඩංගුවට ගත් ජපාන ජාතිකයා පාපොච්චාරණය කර ඇත්තේ සතුටින් සිටින කාන්තාවන් දුටුවිට තමාට කෝපයක් ඇතිවන බවත්, ඔවුන් මරා දැමීමට උත්සාහ කළ බවත්ය.
Read Moreවිශේෂයෙන් මාත්‍රා දෙකකින් ඩෙල්ටාවේ බරපතළ රෝගාබාධ හා මරණය ඇති කිරීමට එරෙහිව එන්නත් මගින් හොඳ ආරක්ෂාවක් ලබාදෙන බව පෙන්වාදී ඇතත්, එන්නත් කළ පුද්ගලයන්ට එය වෙනත් අයට සම්ප්‍රේෂණය කළ හැකිද යන්න පිළිබඳ දත්ත තවමත් පවතින්නේ අඩුවෙනි.
Read Moreජර්මනියේ පැනවීමට යන නව නීති මගින් කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත්, කොවිඩ්-19 පරීක්‍ෂාවක් කළ හෝ ආසාදිතව සුවය ලැබූ පුද්ගලයන්ට පමණක් අවන්හල්, හෝටල්, කොණ්ඩා මෝස්තර සහ ජිම් වැනි ස්ථාන වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම නගර තුන වන සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ අගුලු දැමීම් බලාත්මක කර ඇති අතර, රටේ මිලියන 25ක ජනගහනයෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ මේ වනවිට පසුවෙති.
Read Moreඅද නව ආසාදිතයන් 15,645ක් වාර්තා වීමත් සමග, පසුගිය වසරේ වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා සමස්ත ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් ඇති අතර, එය ජපානය රෝගය පාලනය කිරීමේ මුල් සාර්ථකත්වයට හානි පමුණුවා තිබේ.
Read Moreචීනයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන සීනෝවැක් බයෝටෙක් ආයතනය විසින් සකස් කරනලද කොවිඩ්-19 එන්නතට දකුණු අප්‍රිකාව තුළ හදිසි භාවිත අනුමැතිය හිමිව තිබේ.
Read Moreඑරට පුද්ගලයන් 165,918,256ක් හෝ සමස්ත එක්සත් ජනපද ජනගහනයෙන් 50%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර රටේ පුද්ගලයන් 182,368,493ක් හෝ වැඩිහිටි ජනගහනයෙන් 70.6%ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවයි.
Read More’’මම ජනතා සේවය, රටේ ගෞරවය, ආගම සහ සදාචාරය ප්‍රචාරය කිරීම සහ සත්‍යයේ සහ යුක්තියේ සහයෝගය සඳහා කැප වෙනවා’’ ඉරාන නව ජනපති රයිසි පැවසීය.
Read Moreසම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අමුත්තන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණීමට ඉඩ සැලසීමට ඇමෙරිකාව සැලසුම් කර ඇති බව ධවල මන්දිරය පවසන බව විදෙස් වාර්තා පවසයි.
Read More’’ඩෙල්ටා ප්‍රභේදයෙන් සිය ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම රජයන් දක්වන සැලකිල්ල මට තේරෙනවා. නමුත් ලොවපුරා එන්නත් වැඩි ප්‍රමාණයක් දැනටමත් ලබාදී ඇති රටවල් ගෝලීය සැපයුමෙන් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කිරීම අපට පිළිගත නොහැකියි’’ WHO ප්‍රධානී ටෙඩ්‍රොස් පැවසීය.
Read More’’වසංගතය නව අවධියකට පිවිස තිබෙනවා. අපට ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති නම්, අපට මිනිසුන් රෝහල් වෙත ගෙන ඒමට හැකියාවක් නැහැ. අපි මේ සම්බන්ධයෙන් කල් ඇතිව ක්‍රියා කළ යුතුයි’’ ජපානයේ සෞඛ්‍ය ඇමති තමුරා පාර්ලිමේන්තුවට පැවසීය.
Read Moreරට ඉතා ඉක්මණින් ආසියාවේ කොරෝනා වෛරස කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති හෙයින්, පසුගිය මාසය තුළ ඉන්දුනීසියාව ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වේගවත් ආසාදන හා මරණ රැල්ලකට එරෙහිව සටන් කරමින් සිටියි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93.4%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිත රෝගීන් බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
Read Moreකොවිඩ්-19 වසංගතයට හේතු වූ SARS-CoV-2 වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීම උපකාරී වූ බව ෂැංහයි හි කොවිඩ්-19 මර්ධන සායනික විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී ෂැං වෙංහොං අවධාරණය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 199,463,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’අපි වසංගතයට එරෙහිව සටන් කිරීමේ නීතිරීති අනුගමනය කර එන්නත් ලබා ගන්නේ නම්, වසංගතය අවසන් කිරීමට අපට හැකි වෙනවා’’ තුර්කි සෞඛ්‍ය ඇමති ෆාරෙටින් කොකා දෛනික දත්ත සමග ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreනවසීලන්තය බොහෝ දුරට කොරෝනා වෛරසයෙන් තොර වන අතර, පෙබරවාරි මාසයෙන් පසු ප්‍රජාව තුළ කිසිදු රෝගයක් වාර්තා වී නැත. එමෙන්ම වෛරසය හොඳින්ම පාලනය කළ නායිකාවක ලෙසද මේ වනවිට ආර්ඩෙන් සිය රට තුළ මෙන්ම, ලොවපුරා ගෞරවාදරයට පාත්‍ර වී ඇත.
Read Moreමිලියන 4.2කට වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවක් දැනටමත් අහිමි වූ වසංගතයක් හීලෑ කිරීම සඳහා සැපයුම් සහ උපකරණ සුරක්‍ෂිත කිරීමට අරගල කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන්වල දිගු කාලීන අනාගතය පිළිබඳ කනස්සල්ල නවතම මුදල් අර්බුදය හමුවේ අවධාරණය කරයි.
Read Moreරෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් ඇතුළුව ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වීමේ අවදානම එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් වෙත 50% සිට 60%ක් දක්වා අඩුකර ඇති බව බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ නවතම අධ්‍යයනයක් අනාවරණය කරයි.
Read Moreකෙසේ වෙතත් ස්කොට්ලන්ත අග්‍රාමාත්‍යවරිය විසින් සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් දැනටමත් සාප්පු සංකීර්ණවල මුඛ ආවරණ භාවිතය මෙන්ම, පොදු ප්‍රවාහන සේවාවල දිරි කාලය සඳහා මුඛ ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.
Read More