saravita-anim2

2026 ජුලි මස 27 වන සඳුදා

2026 ජුලි මස 27 වන සඳුදා

International - timelapse 7843 hours ago

LATEST

ලොවපුරා කොවිඩ් මරණ 4,450,000ක් ඉක්මවා යයි

calendar_today 2021 අගෝ 25 - 08:30 remove_red_eye - 129  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 213,107,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

’’ඩෙල්ටා ප්‍රභේදය හමුවේ කෙසේ හෝ තමන්ට කොවිඩ්-19 රෝගයෙන් සදහටම ආරක්ෂා විය හැකි යැයි ඕනෑම ප්‍රාන්තයක් සහ ප්‍රදේශයක් සිතනවා නම් එය තනිකරම විකාරයක්. මම කියන්නේ නවසීලන්තයටත් ඒක කරන්න බැහැ. ඔවුන් අනුගමනය කළේ වෛරසය තුරන් කිරීමේ උපාය මාර්ගයක්. ඔවුන් අගුලු දමාගෙන සිටිනවා.’’

Read More

සමෝවා වාර්ගික දේවස්ථානයක ආසාදිත පොකුරක් සමග නවසීලන්තයේ වර්ගවාදී අදහස් ප්‍රජාව තුළ ඉස්මතු වී තිබේ. නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ’’ගැටලුව ඇත්තේ වෛරසයේ මිස මිනිසුන්ගේ නොවෙයි’’ යනුවෙනි.

Read More

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායලය සිය කොවිඩ්-19 එන්නත් බූස්ටර් මාත්‍රාව (තෙවැනි මාත්‍රාව) ලබාදීමේ වයස් සීමාව අවුරුදු 30ට වැඩි සියලු දෙනා දක්වා පුළුල් කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය එරට ප්‍රාන්තයන්හි මහ ඇමතිවරුන්ට අවධාරණය කර තිබුණේ, රටේ ජනගහනයෙන් 70% - 80%ක් සඳහා කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදුන් විට රට නැවත විවෘත කරන අතර, හදිසි ආර්ථික ආධාර පැකේජ අවසන් කරන බවත්ය.

Read More

කෙසේ වෙතත් මෑත සති කිහිපය තුළ නවතම ආසාදන සංඛ්‍යාලේඛන සැලකිය යුතු ලෙස ඉහළ ගියද, එන්නත ලබාදීමේ දියුණුවට ස්තූතිවන්ත වන්නට, පසුගිය ශීත සෘතුවේදී සිදු වූ මරණ සංඛ්‍යාවේ උපරිමයට වඩා මරණ සංඛ්‍යාව තවමත් බෙහෙවින් අඩු බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 212,489,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එරට ප්‍රථම කොවිඩ්-19 මරණය 2020 ජනවාරි 5 සිට ජනවාරි 11 දක්වා සිදුව ඇති අතර, තවත් මරණ 5ක් ජනවාරි 12 සිට පෙබරවාරි 01දා දක්වා සිදුව ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පවසයි.

Read More

ෆේස්බුක් සිය මෙසෙන්ජර් ඇප් එක විවෘත නොකර, ඇමතුම් ලබා ගැනීම පහසු කිරීම අරමුණු කරගනිමින් සිය ප්‍රධාන යෙදුම තුළ හඬ සහ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම් සැලසීමට සූදානම් වෙයි.

Read More

’’එන්නත ලබා දීමෙන් වෛරසය සමග ජීවත් වීම පහසු වෙනවා. එය හරියට සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් වෛරස් සමග අප ජීවත් වීම හා සමානයි’’ ඩොහර්ටි ආයතනය පැවසීය. ’’අපට ජනගහනයෙන් 70% - 80%ක එන්නත් ආවරණයක් ලබාගත් පසු, දෛනිකව ජාතික වශයෙන් සිය දහස් ගණනක ආසාදිතයන් හමු වුවත් රට විවෘත කළ හැකියි.’’

Read More

ඉන්දියාවේ සක්‍රීය රෝගීන් 333,924ක් රට තුළ සිටින අතර, සමස්තයක් ලෙස පුද්ගලයන් 31,680,626දෙනෙකු සාර්ථකව සුව වී රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින හෙයින් මුළු රටම අනතුරු ඇඟවීමේ 4 වැනි මට්ටමේ සීමාවන් පනවා ඇති අතර, එරට එන්නත්කරණය මන්දගාමී වීමෙන් අර්බුධයක් මතුකර ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 211,798,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බරපතල රෝගාතුරවීම් හා රෝහල් ගතවීම් සම්බන්ධයෙන් කොවිඩ්-19 බූස්ටර් මාත්‍රාවෙන් දින 10කට පසු වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා පස් ගුණයකින් හෝ හය ගුණයකින් වැඩි ආරක්ෂාවක් ලබාදෙන බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අධික ලෙස බෝවන ඩෙල්ටා කොවිඩ්-19 වෛරස ප්‍රභේදය පැමිණීම නවසීලන්තයේ වසංගත ප්‍රතිචාරය ගැන විශාල ප්‍රශ්න කිහිපයක් මතු කර ඇති බව එරට වසංගත ප්‍රතිචාරය භාර අමාත්‍යවරයා පවසයි.

Read More

වසර 20කටත් වඩා වැඩි කාලයක් සිදුකර ඇති මෙම මත විමසුම තුළ ඉන්දියාවේ කිසිදු අගමැතිවරයෙකුගේ ජනප්‍රියත්වයට මෙවැනි කම්නයක් ඇතිවී නොමැති බව සඳහන් වේ.

Read More

’’චීනයේ ජාත්‍යන්තර එන්නත් සහයෝගීතාව කිසිඳු ආර්ථික හෝ දේශපාලන අවශ්‍යතාවක් සමග කිසි දිනෙක සම්බන්ධ වී නැහැ’’ යනුවෙන් කොවිඩ්-19 එන්නත් සහයෝගීතාව පිළිබඳ ජාත්‍යන්තර සංසදයේ පළමු වැනි රැස්වීමේදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

Read More

ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් සහ අනෙකුත් මූලධර්මවාදීන් මෙන්ම ආගමික අන්තවාදීන් සරණාගතයන්ගේ වේශයෙන් රටවලට ඇතුළු විය හැකි බවට රුසියානු ජනපති පූටින් මෙන්ම, මධ්‍යම ආසියානු රටවල් කනස්සල්ලට පත්ව සිටිති.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 211,307,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා දෙවැනි එන්නත් මාත්‍රාවෙන් මාස 6කට පසුව බූස්ටර් මාත්‍රාවක් ලබාදීම බලාපොරොත්තු තැබිය හැකි ක්‍රමයක් ලෙස පෙනෙන්නේ යැයි චීනයේ වසංගත රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා පවසයි.

Read More

නවතම අධිවේගී මාර්ගය තණබිම්, හිම කඳු සහ තෙත්බිම් හරහා ගමන් කරන අතර, යංබාජයින් භූතාප උණුදිය උල්පත සහ නම්ට්සෝ විල වැනි මනස්කාන්ත දර්ශනීය ස්ථාන සම්බන්ධ කරමින් ගමන් කරයි.

Read More

කොවිඩ්-19 වසංගතය කළමනාකරණය කිරීමට අසමත්වීමද හිටපු අගමැති මුහයිඩින්ට බලයෙන් ඉවත්ව යෑමට හේතු වූ අතර, දිවුරුම් දුන් නව අගමැති ඉස්මයිල් සබ්රි යාකොබ් 2018 මැතිවරණයෙන් පසුව මැලේසියාවේ අගමැති ධුරයට පත් තුන් වැන්නාය.

Read More

මාධ්‍ය සාකච්ඡාවකදී අගමැති මොරිසන් පැවසුවේ, ’’ඔබට සදහටම අගුලු දැමීම් තුළ ජීවත් විය නොහැකි බව අප දන්නවා. යම් අවස්ථාවක එම ගියර් මාරු කිරීම අවශ්‍ය වෙනවා. නමුත් එය සිදුවන්නේ 70%ක සාර්ථකත්වයකින් පසුවයි.’’ යනුවෙනි.

Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෝ චී මිං නගරයේ පොරකෑ මිනිසුන් පැවසුවේ රට අගුලු දැමීමේ නිවේදනයෙන් පසුව ඔවුන් මෙසේ ඒකරාශී වූයේ කොරෝනා වෛරසයෙන් මියයාමට පෙර කුස ගින්නෙන් මිය යාමට අවශ්‍ය නොවන නිසා බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 210,783,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඩෙල්ටා වෛරසය මතුවීමෙන් පසු ඊශ්‍රායලයේ නව ආසාදිතයන් වැඩිවී ඇති අතර, 49 හැවිරිදි අගැමති බෙනට් තුන්වැනි මාත්‍රාද ජනතාවට ලබාදීමෙන් ආර්ථික වශයෙන් වේදනාකාරී ජාතික අගුලු දැමීමක් වළක්වා ගැනීමට උත්සාහ කරමින් සිටියි.

Read More

ෂෙන්සෝ-12 මිනිසුන් සහිත චීන අභ්‍යවකාශ මෙහෙයුමේ නිරත ගගනගාමීන් අභ්‍යවකාශයේ ඇවිදිමින් සිදුකළ සිය දෙවැනි බාහිර මෙහෙයුම් අවසන් කර, නියමිත කාර්යයන් සාර්ථකව ඉටුකර ඇති බව චීනයේ අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.

Read More

ඩෙල්ටා වසංගතයේ සැබෑ පැතිරීමේ ප්‍රමාණය තවමත් නොදන්නා බැවින්, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් විසින් එරට කොරෝනා වෛරසයට එරෙහි දැඩි ලොක්ඩවුන් තත්ත්වය අද (20දා) තවදුරටත් දීර්ඝ කර තිබේ.

Read More

රටේ වර්තමාන කොවිඩ්-19 පැතිරයාමේ කේන්ද්‍රස්ථානය වන ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (20දා) නිවේදනය කළේ ග්‍රේටර් සිඩ්නි හි අගුලු දැමීම සැප්තැම්බර් අවසානය දක්වා දීර්ඝ කරන බවයි.

Read More

ප්‍රබල භූ කම්පනයකින් ජීවිත 2,000කට වඩා අහිමි වී සිටින හයිටි වැසියන් තමන් වෙත මානුෂීය ආධාර රැගෙන එන ට්‍රක් රථ කොල්ලකා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.