’’එන්නත ලබා දීමෙන් වෛරසය සමග ජීවත් වීම පහසු වෙනවා. එය හරියට සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් වෛරස් සමග අප ජීවත් වීම හා සමානයි’’ ඩොහර්ටි ආයතනය පැවසීය. ’’අපට ජනගහනයෙන් 70% - 80%ක එන්නත් ආවරණයක් ලබාගත් පසු, දෛනිකව ජාතික වශයෙන් සිය දහස් ගණනක ආසාදිතයන් හමු වුවත් රට විවෘත කළ හැකියි.’’
ඉන්දියාවේ සක්‍රීය රෝගීන් 333,924ක් රට තුළ සිටින අතර, සමස්තයක් ලෙස පුද්ගලයන් 31,680,626දෙනෙකු සාර්ථකව සුව වී රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින හෙයින් මුළු රටම අනතුරු ඇඟවීමේ 4 වැනි මට්ටමේ සීමාවන් පනවා ඇති අතර, එරට එන්නත්කරණය මන්දගාමී වීමෙන් අර්බුධයක් මතුකර ඇති බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 211,798,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබරපතල රෝගාතුරවීම් හා රෝහල් ගතවීම් සම්බන්ධයෙන් කොවිඩ්-19 බූස්ටර් මාත්‍රාවෙන් දින 10කට පසු වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා පස් ගුණයකින් හෝ හය ගුණයකින් වැඩි ආරක්ෂාවක් ලබාදෙන බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅධික ලෙස බෝවන ඩෙල්ටා කොවිඩ්-19 වෛරස ප්‍රභේදය පැමිණීම නවසීලන්තයේ වසංගත ප්‍රතිචාරය ගැන විශාල ප්‍රශ්න කිහිපයක් මතු කර ඇති බව එරට වසංගත ප්‍රතිචාරය භාර අමාත්‍යවරයා පවසයි.
Read Moreවසර 20කටත් වඩා වැඩි කාලයක් සිදුකර ඇති මෙම මත විමසුම තුළ ඉන්දියාවේ කිසිදු අගමැතිවරයෙකුගේ ජනප්‍රියත්වයට මෙවැනි කම්නයක් ඇතිවී නොමැති බව සඳහන් වේ.
Read More’’චීනයේ ජාත්‍යන්තර එන්නත් සහයෝගීතාව කිසිඳු ආර්ථික හෝ දේශපාලන අවශ්‍යතාවක් සමග කිසි දිනෙක සම්බන්ධ වී නැහැ’’ යනුවෙන් කොවිඩ්-19 එන්නත් සහයෝගීතාව පිළිබඳ ජාත්‍යන්තර සංසදයේ පළමු වැනි රැස්වීමේදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
Read Moreඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් සහ අනෙකුත් මූලධර්මවාදීන් මෙන්ම ආගමික අන්තවාදීන් සරණාගතයන්ගේ වේශයෙන් රටවලට ඇතුළු විය හැකි බවට රුසියානු ජනපති පූටින් මෙන්ම, මධ්‍යම ආසියානු රටවල් කනස්සල්ලට පත්ව සිටිති.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 211,307,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා දෙවැනි එන්නත් මාත්‍රාවෙන් මාස 6කට පසුව බූස්ටර් මාත්‍රාවක් ලබාදීම බලාපොරොත්තු තැබිය හැකි ක්‍රමයක් ලෙස පෙනෙන්නේ යැයි චීනයේ වසංගත රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා පවසයි.
Read Moreනවතම අධිවේගී මාර්ගය තණබිම්, හිම කඳු සහ තෙත්බිම් හරහා ගමන් කරන අතර, යංබාජයින් භූතාප උණුදිය උල්පත සහ නම්ට්සෝ විල වැනි මනස්කාන්ත දර්ශනීය ස්ථාන සම්බන්ධ කරමින් ගමන් කරයි.
Read Moreකොවිඩ්-19 වසංගතය කළමනාකරණය කිරීමට අසමත්වීමද හිටපු අගමැති මුහයිඩින්ට බලයෙන් ඉවත්ව යෑමට හේතු වූ අතර, දිවුරුම් දුන් නව අගමැති ඉස්මයිල් සබ්රි යාකොබ් 2018 මැතිවරණයෙන් පසුව මැලේසියාවේ අගමැති ධුරයට පත් තුන් වැන්නාය.
Read Moreමාධ්‍ය සාකච්ඡාවකදී අගමැති මොරිසන් පැවසුවේ, ’’ඔබට සදහටම අගුලු දැමීම් තුළ ජීවත් විය නොහැකි බව අප දන්නවා. යම් අවස්ථාවක එම ගියර් මාරු කිරීම අවශ්‍ය වෙනවා. නමුත් එය සිදුවන්නේ 70%ක සාර්ථකත්වයකින් පසුවයි.’’ යනුවෙනි.
Read Moreඅත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෝ චී මිං නගරයේ පොරකෑ මිනිසුන් පැවසුවේ රට අගුලු දැමීමේ නිවේදනයෙන් පසුව ඔවුන් මෙසේ ඒකරාශී වූයේ කොරෝනා වෛරසයෙන් මියයාමට පෙර කුස ගින්නෙන් මිය යාමට අවශ්‍ය නොවන නිසා බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 210,783,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඩෙල්ටා වෛරසය මතුවීමෙන් පසු ඊශ්‍රායලයේ නව ආසාදිතයන් වැඩිවී ඇති අතර, 49 හැවිරිදි අගැමති බෙනට් තුන්වැනි මාත්‍රාද ජනතාවට ලබාදීමෙන් ආර්ථික වශයෙන් වේදනාකාරී ජාතික අගුලු දැමීමක් වළක්වා ගැනීමට උත්සාහ කරමින් සිටියි.
Read Moreෂෙන්සෝ-12 මිනිසුන් සහිත චීන අභ්‍යවකාශ මෙහෙයුමේ නිරත ගගනගාමීන් අභ්‍යවකාශයේ ඇවිදිමින් සිදුකළ සිය දෙවැනි බාහිර මෙහෙයුම් අවසන් කර, නියමිත කාර්යයන් සාර්ථකව ඉටුකර ඇති බව චීනයේ අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.
Read Moreඩෙල්ටා වසංගතයේ සැබෑ පැතිරීමේ ප්‍රමාණය තවමත් නොදන්නා බැවින්, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් විසින් එරට කොරෝනා වෛරසයට එරෙහි දැඩි ලොක්ඩවුන් තත්ත්වය අද (20දා) තවදුරටත් දීර්ඝ කර තිබේ.
Read Moreරටේ වර්තමාන කොවිඩ්-19 පැතිරයාමේ කේන්ද්‍රස්ථානය වන ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (20දා) නිවේදනය කළේ ග්‍රේටර් සිඩ්නි හි අගුලු දැමීම සැප්තැම්බර් අවසානය දක්වා දීර්ඝ කරන බවයි.
Read Moreප්‍රබල භූ කම්පනයකින් ජීවිත 2,000කට වඩා අහිමි වී සිටින හයිටි වැසියන් තමන් වෙත මානුෂීය ආධාර රැගෙන එන ට්‍රක් රථ කොල්ලකා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 209,934,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමේ සියලු චෝදනා මැද අගමැති මොරිසන් පවසන්නේ තමන් සහ තම රජය වසංගත තත්ත්වය තුළ ගනුලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් මිනිසුන්ගේ රැකියාවන් සහ ව්‍යාපාරවල යම් බිඳ වැටීමක් තිබුණත්, ලෝකයේ සෑමතැනම සිදුවන මරණ වළක්වා ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවූ බවයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ කැපිටල් හිල් ගොඩනැගිල්ල අසලට ගිය සැකකරු තම වාහනයේ බෝම්බයක් ඇති බව පවසමින්, එය පුපුරාවා හරින බවට තර්ජනය කර තිබේ.
Read Moreචීනය බදාදා දිනය වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 1.9කට වඩා එරට ජනතාව වෙත ලබා දී ඇතැයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අද (19දා) නිවේදනය කළේය.
Read Moreජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සම්බන්ධ පළමු වැනි කොවිඩ්-19 ආසාදන සිද්ධිය වාර්තා වී තිබේ.
Read Moreමෙසේ ආසාදිත වූ සෙනෙට් සභිකයන් තිදෙනාම එන්නත් ලබාගෙන ඇති අය බවද කියයි. සුළු උණ තත්ත්වයක් හේතුවෙන් ඔවුන් පරීක්ෂා කිරීමේදී මෙසේ කොවිඩ්-19 ආසාදිත බව හඳුනාගෙන ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 209,184,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’අපි විදේශයන්හි දුටු දේ පිළිබඳ අත්දැකීමෙන්, තවත් සිද්ධීන් බලාපොරොත්තු විය යුතුයි’’ අගමැතිනිය පැවසීය. එසේම අගුලු දැමීමට පියවර ගැනීම නිසා රට ඉතා අඩු අවදානම් සහිත තත්වයකට පත් කරන බව ඇය මාධ්‍ය හමුවකදී පැවසුවාය.
Read Moreඅල්කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ ත්‍රස්තයන් බුර්කිනා ෆාසෝ සහ අසල්වැසි මාලි සහ නයිජර් යන ප්‍රදේශවලට නිතිපතා ප්‍රහාර එල්ල කරන අතර මේ වසරේ පමණක් සිවිල් වැසියන් සිය ගණනක් එම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූහ.
Read More