saravita-anim2

2026 ජුලි මස 27 වන සඳුදා

2026 ජුලි මස 27 වන සඳුදා

International - timelapse 7691 hours ago

LATEST

එයාර්ෂෝ චයිනා 2021 නවීන ගුවන් තාක්ෂණ විදහා දක්වයි

calendar_today 2021 සැප් 28 - 19:15 remove_red_eye - 346  

13 වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා සහ අභ්‍යවකාශ ප්‍රදර්ශනය හෙවත් එයාර්ෂෝ චයිනා 2021, දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂුහායි හිදී ආරම්භ වී තිබේ.

වාර්තාවට අනුව මෙම මිසයිලය ආරක්‍ෂක විද්‍යා ඇකඩමිය විසින් අලුතින් සකස් කර පරීක්‍ෂා කරනලද මිසයිලයකි.

Read More

විරෝධතාකරුවන් ’’තවදුරටත් සංක්‍රමණිකයන් නැත’’ යනුවෙන් සඳහන් පුවරු රැගෙන උතුරු මායිමේ සංක්‍රමණිකයින්ගේ පැමිණීම නතර කරන ලෙස රජයට බල කරති.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 232,313,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව බලවත් රටවලට බූස්ටර් එන්නත්වලට යෑමට පෙර සියලු රටවල ජනතාවට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට පයින් ගැසීමකි.

Read More

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් දින කිහිපයකට පෙර උතුරු කොරියාවේ හමුදා සංවර්ධනය පිළිබඳ දකුණු කොරියාවේ සහ එක්සත් ජනපදයේ ද්විත්ව න්‍යායන් හෙළා දුටුවාය.

Read More

නික්ම යන චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ දීර්ඝ කාලීන මධ්‍ය-දක්ෂිණාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය සියයට 24.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිය නරකම මැතිවරණ ප්‍රතිඵලය ලබා ගත්හ.

Read More

පතල්කරුවන් මතුපිටට ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායමක් එම ස්ථානයේම වෙහෙසකර ව්‍යායාමයක නිරතව සිටින බවද පැවසෙයි.

Read More

චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් වීඩියෝ සබැඳියක් හරහා සම්බන්ධ වෙමින් සාකච්ඡා පවත්වා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 231,812,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මානව වර්ගයාගේ දියුණුව පිළිබඳ ඓතිහාසික වගකීම භාර ගැනීම සඳහා ලෝකයේ සියලුම රටවල් සමග කටයුතු කිරීමට චීනය කැමති බව චීන නායකයා අවධාරණය කළේය.

Read More

හිඟයක් ගැන භීතියෙන් එරට වැසියන් සති අන්තයේදී ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳෙමින් තම වාහනවලට ඉන්ධන පුරවා ගැනීමට කටයුතු කරයි.

Read More

ඒජන්සියට අනුව දකුණු අප්‍රිකාව, මොරොක්කෝව, ටියුනීසියාව සහ ඉතියෝපියාව මහාද්වීපයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සිටින රටවල් අතර වේ.

Read More

රට පුරා මිලියන 3.72කට වැඩි පිරිසකට පූර්ණ එන්නත ලබාදී ඇති බව මියන්මාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Read More

ඇන්ජෙලා මර්කල් යටතේ වසර 16ක කන්සවේටිව් නායකත්වයෙන් යුත් පාලනය අවසන් කිරීමට පැහැදිලි ජනවරමක් හිමි වූ බව ප්‍රක්ෂේපිත ප්‍රතිඵල පෙන්වා දී ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 231,477,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සෑම චීන පුරවැසියෙකුගේම ආරක්ෂාව ගැන ජනාධිපති ෂී ජින්පිං සැලකිලිමත් වන බව ඇය පැවසුවාය. ’’ඔහු මගේ කාරණය මතක තබා ගත්තා. මම දැඩි ලෙස කම්පාවට පත්වෙලයි සිටියේ’’ මේන්ග් වැඩිදුරටත් පැවසීය.

Read More

’’පෘථිවිය පොහොසත් ප්‍රදේශ හා දුප්පත් ප්‍රදේශ කියා දෙකොටසක් පවතින තාක් සංක්‍රමණය අඛණ්ඩව සිදුවෙනවා. ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් යහපත් ජීවිතයක් සඳහා අපේක්ෂාවක් නොමැතිව දරිද්‍රතාවය තුළ බැටකමින් ජීවත් වෙනවා’’ හයිටි අගමැති පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදෙන බලවත් රටවලින් ඉල්ලා සිටියේ මූලිකවම කිසිදු එන්නතක් හෝ ලබාගෙන නොමැති රටවලට එන්නත් ලබාදී පසුව බූස්ටර් මාත්‍රා වෙත යන ලෙසයි.

Read More

වසර 16කට පසු පළමු වතාවට ඇන්ජෙලා මර්කල් මැතිවරණයට ඉදිරිපත් නොවන අතර නව රජයක් පිහිටුවීමෙන් පසු ඇය විශ්‍රාම යයි.

Read More

ගිනිකඳු හදිසි අවස්ථා තත්ත්වය හේතුවෙන් තම බඩු බාහිරාදිය ලබාගැනීමටවත් නිවෙස්වලින් ඉවත්කළ අයට තම නිවෙස් වෙත ආපසු යාමට ඉඩ නොදෙන බව නිලධාරීන් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 231,095,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් 65 දෙනාගේ කණ්ඩායම කියා සිටියේ චීනයේ ස්ථාවරයට තමන් සහයෝගය දක්වන බවයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය ඇතුළු ධනවත් රටවල් පූර්ණ එන්නත ලබා දුන් පුද්ගලයින් සඳහා තුන්වැනි බූස්ටර එන්නත ලබා දීමට සැලසුම් කර ඇති පසුබිමක, බොහෝ අප්‍රිකානු රටවල් තවම පළමු මාත්‍රාව හෝ නැතිලු.

Read More

ක්‍රිප්ටෝ වෙළෙඳාම, ටෝකන අලෙවි කිරීම, අතථ්‍ය මුදල් ව්‍යුත්පන්නයන් ඇතුළත් ගනුදෙනු සහ නීති විරෝධී අරමුදල් රැස් කිරීම වැනි අතථ්‍ය මුදල් සම්බන්ධ සියලුම අදාළ මූල්‍ය කටයුතු මේ සමග එරට තුළ තහනම් වෙයි.

Read More

එක්සත් ජනපදයේ එවක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 දී ගනුදෙනුවෙන් ඉවත් වී නැවත සම්බාධක පැනවීම, ඉරානයේ ආර්ථිකය අඩපණ කිරීම සහ ඉරානය එහි න්‍යෂ්ටික සීමාවන් උල්ලංඝනය කිරීමට පියවර ගන්නා ලෙස බල කිරීමක් විය.

Read More

මීට පෙර බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයාද කොවිඩ්-19 ආසාදිත වූ අතර, ඔහු ඒ වනවිට ජනපති බොල්සොනාරෝ සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසියට සහභාගී වීමට නිව්යෝක් නුවරට ගොස් සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 230,542,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පොලීසිය එම ස්ථානයට යනවිට වෙළෙඳ සැලේ සිටි ඇතැම් පිරිස් ශීතකරණ තුළ මෙන්ම, අගුලුදමා තිබූ කාමරවල සැඟවී සිටියදී හමුවූ වී ඇත.

Read More

වෛරසයේ මූලාරම්භය දේශපාලනීකරණය කිරීමට එරෙහිව අනතුරු අඟවමින්, එසේ කිරීමට දරන ඕනෑම උත්සාහයකට චීනය දැඩිව විරෝධය පළ කරන බව චීන විදේශ ඇමති එක්සත් ජාතීන්ට පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.