ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 225,763,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය විසින් ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ බලයට ප්‍රතිවාදී බලයක් ලෙස ’’ක්වාඩ්’’ කණ්ඩායම බිහිකිරීම ගැන චිනය කතා කරයි.
Read Moreපිලිපීනයේ මැනිලා අගනුවර වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවෙමින් තිබුණත්, රටේ ආර්ථික ක්‍රියාකාරකම් යළි වේගවත් කිරීමේ අරමුණින් කොරෝනා වෛරස සීමා ලිහිල් කරන බව එරට බලධාරීන් පවසයි.
Read Moreගෝලීය වශයෙන් පරිපාලනය කෙරෙන කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 5.7කට වැඩි ප්‍රමාණයෙන් අප්‍රිකාව වෙත ලැබී ඇත්තේ 2%ක් තරම් ඉතා අඩු ප්‍රතිශතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ සමීපතම පිරිස අතර ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම නිසා ස්වයං හුදකලාවකට ගොස් ඇති බව ක්‍රෙම්ලීනය තහවුරු කරයි.
Read Moreබ්‍රිතාන්‍යයේ එන්නත හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව කියා සිටියේ ෆයිසර් එන්නත බූස්ටර් මාත්‍රාව සඳහා භාවිත කළ යුතු බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 225,227,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශයේ කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂක පියවර වෙනුවෙන් ස්ථාපිත මුරපොළක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreසරත් සෘතුවේ පාසල් ආශ්‍රිතව නව ආසාදන රැල්ලක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීන්ගේ කණස්සල්ල ඉහළ යන බැවින්, ලබන සතියේ මුල සිටම එක්සත් රාජධානියේ අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවන සියලුම දරුවන්ට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදෙන බව කියයි.
Read Moreදැනට ලබාදී ඇති එන්නත් කොවිඩ්-19 වෛරසයේ දැඩි අසාධ්‍යය තත්ත්වයන්ට එරෙහිව ඉහළ කාර්යක්ෂමතා මට්ටමක් පෙන්වන බැවින්, බූස්ටර් මාත්‍රාවක් පුළුල් ලෙස භාවිත කිරීම සාධාරණීකරණය කිරීමට වැඩි සාක්ෂි අවශ්‍ය බවද එම විද්‍යාඥයෝ පවසති.
Read Moreචීනය, ඇෆ්ගනිස්ථානයේ ජනතාව වෙනුවෙන් කොවිඩ්-19 මර්දන එන්නත් මිලියන 3ක මූලික මාත්‍රා තොගයක් පරිත්‍යාග කර ඇති අතර, තවත් හදිසි සැපයුම් ලබාදෙන බව පවසා තිබේ.
Read Moreදැනට දීර්ඝ කරන ලද වෛරස් තුරන් කිරීමේ ලොක්ඩවුන් උපාය මාර්ගයන්, ඉහළ එන්නත් කිරීමේ අනුපාතය සමග අවසන් කිරීමට ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර බලාපොරොත්තු වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 224,608,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreදීර්ඝ දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලයට කිලෝමීටර් 1,500ක් ඈතින් පිහිටි ඉලක්කවලට පහර දිය හැකි බව කියයි.
Read Moreවසංගතයේ තත්ත්වය මත සති දෙකකින් මෙම පියවර සමාලෝචනය කෙරෙන බවත්, ජනතාව තවමත් පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳිය යුතු අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු බවත් ජනාධිපති රමෆෝසා පවසයි.
Read Moreහංගේරියාවේදී සීනොෆාම් කොවිඩ්-19 එන්නත නිපදවීම සඳහා වූ යටිතල පහසුකම් ව්‍යහුය මාස 10ක් තුළ සාදා නිම කිරීමට අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ.
Read Moreගාසා තීරය වෙන් කරන දේශසීමාවේ ආතතීන් උත්සන්න වෙමින් පවතින අතර නැවත වරක් ප්‍රචණ්ඩක්‍රියා ඉහළ යා හැකි බවට කනස්සල්ල මතු වී ඇත.
Read Moreප්‍රාදේශීය හදිසි සේවාවන්හි මූලික වාර්තාවලට අනුව යානයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර, මෙම හදිසි ගොඩබෑමට පෙර කාර්ය මණ්ඩලය විසින් එය වාර්තා කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 224,215,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 පූර්වාරක්ෂාවන් මේ වනවිට ඇමෙරිකාවව තුළ දැඩි දේශපාලනීකරණය වූ ගැටුමක් බවට පත්ව ඇත.
Read Moreටාරෝ කොනෝ තමාව හඳුන්වා දුන්නේ ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස ලෙසිනි. එන්නත ලබා දීමේදී බාධක බිඳ දමා නිවසේ සිට වැඩ කිරීම ප්‍රවර්ධනය කිරීමේ ජයග්‍රහණයන් හෙතෙම අවධාරණය කළේය.
Read Moreමිලියන 5 කට අධික ජනගහනයක් වෙසෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව එහි වෙසෙන 5 දෙනෙකුගෙන් යුතු පවුලක් මෙසේ ආසාදිතයන් ලෙස හඳුනාගෙන ගෙන තිබේ.
Read Moreදශක දෙකකට පසු එක්සත් ජනපදය සහ සෙසු විදේශීය හමුදා ඉවත් වීමෙන් පසු තලේබාන් බලය අල්ලා ගත් ඇෆ්ගනිස්ථානයේ නවතම වර්ධනයන් ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු පාර්ශ්ව අතර ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත.
Read Moreවසංගතය හමුවේ අරගලයක යෙදෙන ලෝකයට චීනය තවදුරටත් සිය ශක්තිය අඛණ්ඩව ලබාදෙන අතර මානව වර්ගයා සඳහා පොදු සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය ක්‍රියාත්මක කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 223,808,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජනපදය වරදකරු ලෙස හැඳින් වූ චීනය කියා සිටියේ, එහි හමුදාමය මැදිහත්වීම අවසන් කිරීම එහි වගකීම භාර ගැනීමේ ආරම්භය විය යුතු බවයි.
Read Moreමෙම අධ්‍යයනයේදී එක්සත් ජනපදයේ ප්‍රාන්ත 13ක වෛරසය ආසාදනය වූවන්, රෝහල්ගතවීම් සහ ආසාදිත මරණ පිළිබඳව සලකා බැලීමට කොවිඩ්-19 රෝගීන් 600,000කට වැඩි සංඛ්‍යාවක් නිරීක්ෂණය කර තිබේ.
Read Moreවික්ටෝරියා ප්‍රාන්තය පැවසුවේ ගතවූ පැය 24 තුළදී දේශීයව වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 450ක් බවයි. එය 2020 අගෝස්තු 8න් පසුව දෛනිකව වාර්තා වූ විශාලතම එක් දින වැඩිවීම බව කියයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ වර්තමානයේ ත්‍රස්තවාදය නිසා ඇති වන තර්ජනය ගැන තමා තවමත් කනස්සල්ලට පත්ව සිටින බවයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, පෙන්ටගනය ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන පැහැරගත් මගී ගුවන් යානා යොදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට වසර 20කි
Read More