saravita-anim2

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු මස 16 වන සඳුදා

International - timelapse 7157 hours ago

LATEST

ඇමෙරිකා සහ ඔස්ට්‍රේලියාවේ තානාපතිවරු ප්‍රංශය කැඳවයි

calendar_today 2021 සැප් 17 - 20:00 remove_red_eye - 513  

චීනයට එරෙහි වීම සඳහා ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය සමග උපායමාර්ගික ඉන්දු-පැසිෆික් සන්ධානයක් ගොඩනැගීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් තීරණය ප්‍රංශය සහ යුරෝපා සංගමයද කෝපයට පත්කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ දුෂ්කර තත්ත්වයක් ඇති කළ ’’සමහර රටවල්’’ රටේ අනාගත සංවර්ධනය සඳහා සිය වගකීම් ඉටු කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං ඉල්ලා සිටියේය.

Read More

සෞඛ්‍ය සේවකයන් මෙන්ම, ගුරුවරුන් වැනි කොවිඩ්-19 වෛරසයට වෘත්තීයමය වශයෙන් නිරාවරණය වීමේ ඉහළ අවදානමක් ඇති අනෙකුත් සේවකයන්ටද බූස්ටර් මාත්‍රාවක් ලබාගැනීම එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන නිර්දේශ කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 226,995,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

2003 ඔක්තෝබර් 15 දින සිට චීනයේ මිනිසුන් සහිත සෑම අභ්‍යවකාශ මෙහෙයුමකදීම ආරක්ෂිතව පෘථිවිය කරා පැමිණෙමින් සිය මෙහෙයුම් සාර්ථකව අවසන් කර ඇත.

Read More

ඔස්ට්‍රේලියාව-එක්සත් රාජධානිය-එක්සත් ජනපදය විසින් ඇති කරගෙන තිබෙන න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුම කලාපීය ස්ථාවරභාවයට තර්ජනයක් බව චීනයද අවධාරණය කළ අතර, මෙම සබ්මැරීන තම මුහුදු සීමාවට නොඑවන්නැයි නවසීලන්ත අගමැතිනිය දැඩිව කියයි.

Read More

චීනයේ නිෂ්පාදිත Sinopharm සහ Sinovac යන එන්නත් මෙම ඉලක්කය සපුරාගැනීමේදී බහුල වශයෙන් රට තුළ පරිපාලනය කර ඇති බව සඳහන් වෙයි.

Read More

ඉතාලියේ මිලියන 60ක් වූ ජනගහනයෙන් 74%කට පමණ අවම වශයෙන් එක් කොවිඩ්-19 මාත්‍රාවක් හෝ ලබමින්, 68%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති පසුබිමක එරට තුළ මරණ 96.3%කින්ද, රෝහල් ගතවීම් 93.4%කින්ද, දැඩි සත්කාර ඇතුළත් කිරීම් 95.7%කින්ද අඩු කිරීමට එන්නත් උපකාරී වූ බව සඳහන් වෙයි.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ කවයේ සිටි විශාල පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ජනාධිපතිවරයා තහවුරු කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 226,346,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කාලයත් සමග කොවිඩ්-19 වෛරසයට එරෙහිව මොඩෙර්නා එන්නතින් ලබාදෙන ආරක්ෂාව අඩුවන බව එම සමාගම නවතම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි.

Read More

තම රටට තර්ජනයක් විය හැකි බලවේගයන්ට පහරදීම සඳහා දුම්රියක් තුළ සිට එල්ල කළ හැකි නව මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි.

Read More

ආරක්ෂාවට පොලිස් භටයන් දහස් ගණනක්. අනවසර මහජන ඒකරාශීවීම් සඳහා සහභාගී වන වරදකරුවන්ට ඩොලර් 5,500 බැගින් දඩ නියම කරන බවටද අනතුරු අඟවා තිබේ.

Read More

දින 90ක් කක්ෂයේ ජීවත් වෙමින් සේවය කළ ගගනගාමීන් තිදෙනා චීන ඉතිහාසයේ වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමේ වාර්තාවක්ද මේ වනවිට පිහිටුවා තිබේ.

Read More

ලෝකය වටා දින තුනක සංචාරයකින් පසු, සිව් දෙනෙකුගෙන් යුතු සිවිල් කාර්ය මණ්ඩලය ෆ්ලොරිඩා වෙරළට ඔබ්බට නිරුපද්‍රිතව පතිත වනු ඇති බව විශ්වාස කෙරෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 225,763,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය විසින් ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ බලයට ප්‍රතිවාදී බලයක් ලෙස ’’ක්වාඩ්’’ කණ්ඩායම බිහිකිරීම ගැන චිනය කතා කරයි.

Read More

පිලිපීනයේ මැනිලා අගනුවර වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවෙමින් තිබුණත්, රටේ ආර්ථික ක්‍රියාකාරකම් යළි වේගවත් කිරීමේ අරමුණින් කොරෝනා වෛරස සීමා ලිහිල් කරන බව එරට බලධාරීන් පවසයි.

Read More

ගෝලීය වශයෙන් පරිපාලනය කෙරෙන කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 5.7කට වැඩි ප්‍රමාණයෙන් අප්‍රිකාව වෙත ලැබී ඇත්තේ 2%ක් තරම් ඉතා අඩු ප්‍රතිශතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ සමීපතම පිරිස අතර ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම නිසා ස්වයං හුදකලාවකට ගොස් ඇති බව ක්‍රෙම්ලීනය තහවුරු කරයි.

Read More

බ්‍රිතාන්‍යයේ එන්නත හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව කියා සිටියේ ෆයිසර් එන්නත බූස්ටර් මාත්‍රාව සඳහා භාවිත කළ යුතු බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 225,227,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශයේ කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂක පියවර වෙනුවෙන් ස්ථාපිත මුරපොළක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

සරත් සෘතුවේ පාසල් ආශ්‍රිතව නව ආසාදන රැල්ලක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීන්ගේ කණස්සල්ල ඉහළ යන බැවින්, ලබන සතියේ මුල සිටම එක්සත් රාජධානියේ අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවන සියලුම දරුවන්ට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදෙන බව කියයි.

Read More

දැනට ලබාදී ඇති එන්නත් කොවිඩ්-19 වෛරසයේ දැඩි අසාධ්‍යය තත්ත්වයන්ට එරෙහිව ඉහළ කාර්යක්ෂමතා මට්ටමක් පෙන්වන බැවින්, බූස්ටර් මාත්‍රාවක් පුළුල් ලෙස භාවිත කිරීම සාධාරණීකරණය කිරීමට වැඩි සාක්ෂි අවශ්‍ය බවද එම විද්‍යාඥයෝ පවසති.

Read More

චීනය, ඇෆ්ගනිස්ථානයේ ජනතාව වෙනුවෙන් කොවිඩ්-19 මර්දන එන්නත් මිලියන 3ක මූලික මාත්‍රා තොගයක් පරිත්‍යාග කර ඇති අතර, තවත් හදිසි සැපයුම් ලබාදෙන බව පවසා තිබේ.

Read More

දැනට දීර්ඝ කරන ලද වෛරස් තුරන් කිරීමේ ලොක්ඩවුන් උපාය මාර්ගයන්, ඉහළ එන්නත් කිරීමේ අනුපාතය සමග අවසන් කිරීමට ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර බලාපොරොත්තු වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 224,608,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දීර්ඝ දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලයට කිලෝමීටර් 1,500ක් ඈතින් පිහිටි ඉලක්කවලට පහර දිය හැකි බව කියයි.

Read More

වසංගතයේ තත්ත්වය මත සති දෙකකින් මෙම පියවර සමාලෝචනය කෙරෙන බවත්, ජනතාව තවමත් පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳිය යුතු අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු බවත් ජනාධිපති රමෆෝසා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.