saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 6647 hours ago

LATEST

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ටියැන්ෂෝ-3 පැමිණෙයි

calendar_today 2021 සැප් 20 - 18:18 remove_red_eye - 200  

නුදුරු අනාගතයේදීම චීනයේ තවත් ගගනගාමීන් තිදෙනෙකු ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය මගින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අඩු වයස් කාණ්ඩ සඳහා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කර නැත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 228,497,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම සිද්ධිය ලෝකයට වාර්තා කිරීමේදී පොර නොඇසූ විරූ භාෂාවක් භාවිත කළ ප්‍රංශය ඇමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය ’’කෘර’’ සහ ’’පස්සෙන් සිට පිහියෙන් ඇණීමක්’’ ලෙස හැඳින්වීය.

Read More

වසර අවසානය වනවිට සිය ජනගහනයෙන් 80%කට එන්නත් ලබා දීමේ ඉලක්කයට සමීප වන ’’සන්ධිස්ථානයක්’’ චීනය විසින් ලබාගෙන ඇති බව නිව්යෝක් ටයිම්ස් වාර්තා කළේය.

Read More

මෙම ආසාදන සියල්ල වාර්තා වී ඇත්තේ අගෝස්තු මස මැද භාගයේ සිට මුළුමනින්ම 4 වැනි මට්ටමේ ලොක්ඩවුන් තත්ත්වයක ඇති මිලියන 1.7ක ජනතාවක් ජීවත් වන ඕක්ලන්ඩ් නගරයේ වීමද විශේෂත්වයකි.

Read More

2018 වන තෙක් වසර 9ක්ම මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ නජීබ්, පසුගිය වසරේ දූෂණ චෝදනාවට වරදකරු වී වසර 12ක සිර දඬුවමකට යටත්ව සිටියි.

Read More

මීට පෙර න්‍යෂ්ටික බලයක් නොතිබුණු ඔස්ට්‍රේලියාව කලාපය තුළ න්‍යෂ්ටික අවි තබාගැනීම අසල්වැසි රටවලද කෝපය අවුලුවා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 228,112,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මැලේසියාව ප්‍රකාශ කළේ පරමාණු බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන සෑදීමට ඔස්ට්‍රේලියාව ගත් තීරණය කලාපීය න්‍යෂ්ටික අවි තරගයක් ආරම්භ කළ හැකි බවත්, බීජිං පාලනයද දැනටමත් මතු කළ කනස්සල්ල දෝංකාර දෙන බවත්ය.

Read More

කැනඩාවේ බොහෝ දෙමවුපියන් පවසා ඇත්තේ යමෙකුට විරෝධතා දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු තැනක් තෝරාගත යුතු බවත්, එයට තම දරුවන් ඈඳා ගැනීම නොකළ යුතු බවත්ය.

Read More

මෙය ඉතිහාසයේ ප්‍රථම සිවිල් පුද්ගලයන් රැගත් කක්ෂීය මෙහෙයුමක් සාර්ථකව අවසන් කිරීමක් වන අතර, එහි වෘත්තීය ගගනගාමීන් කිසිවෙකු ගමන් නොකිරීම සුවිශේෂී අවස්ථාවකි.

Read More

චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත්වල පළමු වැනි තොගය අද (18දා) කෙන්යාවේ නයිරෝබි හි, ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

පොලීසිය පවසන්නේ විරෝධතා කණ්ඩායම් එකට ඒම වැළැක්වීමට උත්සාහ කිරීම හේතුවෙන් නිලධාරීන්ට පහරදීමක් සිදුවීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බවයි.

Read More

පොලීසිය පවසන්නේ විරෝධතා කණ්ඩායම් එකට ඒම වැළැක්වීමට උත්සාහ කිරීම හේතුවෙන් නිලධාරීන්ට පහරදීමක් සිදුවීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 227,602,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වොෂිංටනය උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම සිය අසල්වැසියන්ට තර්ජනයක් ලෙස හෙළා දැක තිබුණත්, දකුණු කොරියාව සබ්මැරීනයක සිට සිදුකළ මිසයිල අත්හදා බැලීමේදී ඇමෙරිකාව ඇස් කන් වසාගෙන සිටියේය.

Read More

ෂෙන්ෂෝ-12 මෙහෙයුම චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම්වල වඩාත් සාර්ථකම අවස්ථාවක් බවට පත්වූයේ, ලෝකයේ වේගයෙන්ම අභ්‍යවකාශයද ජයග්‍රහණය කරන රාජ්‍ය බවට චීනය පත්වෙමින් ඇති නිසාය.

Read More

චීනයට එරෙහි වීම සඳහා ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය සමග උපායමාර්ගික ඉන්දු-පැසිෆික් සන්ධානයක් ගොඩනැගීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් තීරණය ප්‍රංශය සහ යුරෝපා සංගමයද කෝපයට පත්කර ඇත.

Read More

ඇෆ්ගනිස්ථානයේ දුෂ්කර තත්ත්වයක් ඇති කළ ’’සමහර රටවල්’’ රටේ අනාගත සංවර්ධනය සඳහා සිය වගකීම් ඉටු කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං ඉල්ලා සිටියේය.

Read More

සෞඛ්‍ය සේවකයන් මෙන්ම, ගුරුවරුන් වැනි කොවිඩ්-19 වෛරසයට වෘත්තීයමය වශයෙන් නිරාවරණය වීමේ ඉහළ අවදානමක් ඇති අනෙකුත් සේවකයන්ටද බූස්ටර් මාත්‍රාවක් ලබාගැනීම එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන නිර්දේශ කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 226,995,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

2003 ඔක්තෝබර් 15 දින සිට චීනයේ මිනිසුන් සහිත සෑම අභ්‍යවකාශ මෙහෙයුමකදීම ආරක්ෂිතව පෘථිවිය කරා පැමිණෙමින් සිය මෙහෙයුම් සාර්ථකව අවසන් කර ඇත.

Read More

ඔස්ට්‍රේලියාව-එක්සත් රාජධානිය-එක්සත් ජනපදය විසින් ඇති කරගෙන තිබෙන න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුම කලාපීය ස්ථාවරභාවයට තර්ජනයක් බව චීනයද අවධාරණය කළ අතර, මෙම සබ්මැරීන තම මුහුදු සීමාවට නොඑවන්නැයි නවසීලන්ත අගමැතිනිය දැඩිව කියයි.

Read More

චීනයේ නිෂ්පාදිත Sinopharm සහ Sinovac යන එන්නත් මෙම ඉලක්කය සපුරාගැනීමේදී බහුල වශයෙන් රට තුළ පරිපාලනය කර ඇති බව සඳහන් වෙයි.

Read More

ඉතාලියේ මිලියන 60ක් වූ ජනගහනයෙන් 74%කට පමණ අවම වශයෙන් එක් කොවිඩ්-19 මාත්‍රාවක් හෝ ලබමින්, 68%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති පසුබිමක එරට තුළ මරණ 96.3%කින්ද, රෝහල් ගතවීම් 93.4%කින්ද, දැඩි සත්කාර ඇතුළත් කිරීම් 95.7%කින්ද අඩු කිරීමට එන්නත් උපකාරී වූ බව සඳහන් වෙයි.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ කවයේ සිටි විශාල පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ජනාධිපතිවරයා තහවුරු කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 226,346,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කාලයත් සමග කොවිඩ්-19 වෛරසයට එරෙහිව මොඩෙර්නා එන්නතින් ලබාදෙන ආරක්ෂාව අඩුවන බව එම සමාගම නවතම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි.

Read More

තම රටට තර්ජනයක් විය හැකි බලවේගයන්ට පහරදීම සඳහා දුම්රියක් තුළ සිට එල්ල කළ හැකි නව මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.