saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 6627 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් ආසාදන මිලියන 231ක් පසුකර ගිහින්

calendar_today 2021 සැප් 25 - 08:00 remove_red_eye - 111  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 231,095,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් 65 දෙනාගේ කණ්ඩායම කියා සිටියේ චීනයේ ස්ථාවරයට තමන් සහයෝගය දක්වන බවයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය ඇතුළු ධනවත් රටවල් පූර්ණ එන්නත ලබා දුන් පුද්ගලයින් සඳහා තුන්වැනි බූස්ටර එන්නත ලබා දීමට සැලසුම් කර ඇති පසුබිමක, බොහෝ අප්‍රිකානු රටවල් තවම පළමු මාත්‍රාව හෝ නැතිලු.

Read More

ක්‍රිප්ටෝ වෙළෙඳාම, ටෝකන අලෙවි කිරීම, අතථ්‍ය මුදල් ව්‍යුත්පන්නයන් ඇතුළත් ගනුදෙනු සහ නීති විරෝධී අරමුදල් රැස් කිරීම වැනි අතථ්‍ය මුදල් සම්බන්ධ සියලුම අදාළ මූල්‍ය කටයුතු මේ සමග එරට තුළ තහනම් වෙයි.

Read More

එක්සත් ජනපදයේ එවක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 දී ගනුදෙනුවෙන් ඉවත් වී නැවත සම්බාධක පැනවීම, ඉරානයේ ආර්ථිකය අඩපණ කිරීම සහ ඉරානය එහි න්‍යෂ්ටික සීමාවන් උල්ලංඝනය කිරීමට පියවර ගන්නා ලෙස බල කිරීමක් විය.

Read More

මීට පෙර බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයාද කොවිඩ්-19 ආසාදිත වූ අතර, ඔහු ඒ වනවිට ජනපති බොල්සොනාරෝ සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසියට සහභාගී වීමට නිව්යෝක් නුවරට ගොස් සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 230,542,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පොලීසිය එම ස්ථානයට යනවිට වෙළෙඳ සැලේ සිටි ඇතැම් පිරිස් ශීතකරණ තුළ මෙන්ම, අගුලුදමා තිබූ කාමරවල සැඟවී සිටියදී හමුවූ වී ඇත.

Read More

වෛරසයේ මූලාරම්භය දේශපාලනීකරණය කිරීමට එරෙහිව අනතුරු අඟවමින්, එසේ කිරීමට දරන ඕනෑම උත්සාහයකට චීනය දැඩිව විරෝධය පළ කරන බව චීන විදේශ ඇමති එක්සත් ජාතීන්ට පැවසීය.

Read More

එන්නත ලබා ගැනීම ඉදිරියටයත්ම මේ වනවිට මරණ සංඛ්‍යාවේ අඩුවීමක් තිබුණත්, පසුගිය අප්‍රේල් මාසයේදී වසංගතයේ උච්චතම අවස්ථාව වනවිට දෛනිකව මරණ 3,000ක් පමණ වාර්තා විය.

Read More

සිවිල් ආරවුල් සහ ස්වාභාවික විපත් හේතුවෙන් ඇමෙරිකාව වෙත පැමිණි හයිටි ජාතික සංක්‍රමණිකයින් යළිත් සිය මව්බිම වෙතම ගෙනයෑම අමානුෂික ක්‍රියාවක් බව පවසමින් ඊට විරෝධය පෑ ජෝ බයිඩන් පරිපාලනයේ හයිටියේ විශේෂ නියෝජිතයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක මණ්ඩලය 15-0ක් ලෙස ඊට අනුමැතිය ලබාදෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 230,033,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බෝවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා මූලාරම්භය සෙවීම ඉතා වැදගත් වන අතර, පෙර අධ්‍යයන මාලාවකින් හෙළි වූයේ චීනය තුළ වෛරසය පැතිරීමට පෙර එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය සහ බ්‍රසීලය ඇතුළු රටවල් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි.

Read More

වෙළෙඳ සැල තුල මුඛ ආවරණය පලඳින ලෙස පාරිභෝගිකයාට පැවසීමෙන් ආරවුල ආරම්භ වී ඇති අතර, එහිදී කෙටි ආරවුලකින් පසු ඔහු පිටව ගොස් ඇත.

Read More

ඉන්දියාවේ කැඩිලා හෙල්ත්කෙයාර් සමාගමේ සයිකොව්-ඩී කොවිඩ්-19 මර්දන එන්නතෙහි නිෂ්පාදනය ආරම්භ කරන විට ලබන මාසයේ සිට වයස අවුරුදු 12 හෝ ඊට වැඩි සියලුම දරුවන් එන්නත්කරණයට.

Read More

කාම්බෝජ නොරොඩොම් සිහාමෝනි රජු සහ ඔහුගේ මව වන හිටපු රැජින නොරොඩොම් මොනිනාත් සිහානොක් චීනයේ බීජිං නුවරදී ඔවුන්ගේ දෙවැනි කොවිඩ්-19 එන්නත ලබාගත් බව විදෙස් වාර්තා පවසයි.

Read More

’’වසංගතය හමුවේ කැපකිරීම් කළ ඔස්ට්‍රේලියානුවන්ට මෙය අගෞරවයක්. එම නින්දිත හැසිරීමේ නියැලී සිටි කවුරුත් ලැජ්ජාවට පත් වනු ඇතැයි මා සිතනවා’’ අගමැති ස්කොට් මොරිසන් වොෂිංටන් ඩීසී හිදී වාර්තාකරුවන්ට පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 229,513,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙල්බර්න් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදු කරමින් අග්නිදිග ඔස්ට්‍රේලියාවේ රික්ටර් පරිමාණ 5.8ක භූමිකම්පාවක් ඇති වී තිබේ.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සුවිශේෂී දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින දුර්වල රාජ්‍යයන්ට ආධාර කිරීම සඳහා ණය අත්හිටුවීම සහ සංවර්ධන ආධාර වැනි ක්‍රම අපිට භාවිත කළ හැකි බව සිහිපත් කරයි.

Read More

එක්සත් ජනපදයේ දිවි ගෙවීමේ බලාපොරොත්තුවෙන් කරදරකාරී කැරිබියන් දූපතෙන් මිදී දකුණු ඇමරිකාව හරහා දුෂ්කර මුහුදු ගමන වෙනුවෙන් ඩොලර් 1000ක් වියදම් කර පැමිණි හයිටි ජනතාව ආපසු හැරවේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මස මුලදී නිවේදනය කළ පරිදි, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් හෝ මොඩෙර්නා එන්නත්වල තුන්වැනි මාත්‍රාවන් ලබාදෙනු ඇත.

Read More

ප්‍රංශයේ කොන්ත්‍රාත්තුව අත්හිටුවා, ඔස්ට්‍රේලියාව විසින් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් න්‍යෂ්ටික සබ්මැරීන ලබාගැනීම ගැන යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් චෝදනා කරයි.

Read More

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සමග එක්ව ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබාදීමට සූදානම් වන මෙම ගිවිසුම හරහා ප්‍රංශය මෙන්ම, අග්නිදිග ආසියාවේ බලවතුන්ද දැඩි නොසතුටට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 229,044,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව පැවැත්වීමට සූදානම් කොවිඩ් සමුළුව රුසියාව ප්‍රතික්ෂේප කරයි.

Read More

චීනයේ පරිත්‍යාගය මගින් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ එක්සත් ජාතීන්ගේ හැකියාව වැඩි කරන අතර, සාම සාධක භටයින්ට තම යුතුකම් හා මෙහෙවර වඩාත් හොඳින් ඉටු කිරීමට හැකි වනු ඇතැයි එක්සත් ජාතීන් පවසයි.

Read More

එක්සත් ජනපදයේ කොවිඩ්-19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව වර්ෂ 1918 දී ඇති වූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය (ස්පාඤ්ඤ උණ) හේතුවෙන් සිදු වූ ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව ඉක්මවා යයි.

Read More

ඔස්ට්‍රේලියාවේ එන්නත්කරණයට එරෙහි උද්ඝෝෂණවල නවතම තත්ත්වය මෙය වන අතර, එන්නත්කරණය හරහා රට විවෘත කිරීමට රජය උත්සාහ කළද ඇතැම් යුරෝපා රටවල මෙන්ම එන්නත් විරෝධීන් නිසා මෙම රටවල් දැන් බලවත් අපහසුතාවකට පත්ව සිටී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.