ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 265,892,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
සීත සෘතුවේ දැඩි සීතලද නොතකා දිනපතා පැය 6ක් ඔවුන් නොනවත්වා මෙම ඉදිකිරීම් සිදුකරන අතර, මේ නිසාම මෙම කාර්මික පිරිස ’’ස්පයිඩර් මෙන්’’ (මකුළු මිනිසුන්) යනුවෙන් චීන මාධ්‍ය උපුටා දක්වයි.
Read Moreදෙසැම්බර් පළමු සතිය තුළ, එක්සත් ජනපදයේ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ අනාවරණය වූ අවස්ථා වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා පවසයි.
Read Moreඅඩි 40,000කට වැඩි උසකින් අහසේ අළු රැඳී තිබෙන ආකාරය දක්නට ලැබුණු අතර, ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවත් ඇදහැලෙන අවස්ථාවේදීම මෙම ගිනිකඳු පිපිරීමත් සිදුවී තිබුණි.
Read More83 හැවිරිදි හිටපු රැජින මෘදු උණ ගතියක් ගැන පැවසීමෙන් කිරීමෙන් පසු කොවිඩ්-19 පරීක්ෂාවට ලක් විය. ඇය දැන් නිවසේ හුදකලා වී සිටින අතර ඇය සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් දැනුවත් කර ඇති බවද කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 265,328,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දුනීසියාව තුළ එකම දිනයක වාර්තා වූ ගිනිකඳු පිපිරීම සහ භූමිකම්පාව සෘජුවම සම්බන්ධ බව තහවුරු කර නොමැත.
Read More2018 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ධවල පත්‍රිකාවකට අනුව, චීනයේ භාවිත කරන ප්‍රධාන ආගම් වන්නේ බුද්ධාගම, තාඕ ආගම, ඉස්ලාම්, කතෝලික සහ රෙපරමාදු ආගම වන අතර, එහි ඇදහිලිවන්තයන් මිලියන 200කට ආසන්න සංඛ්‍යාවක් සහ 380,000කට අධික පූජ්‍ය පක්ෂයක්ද සිටිති.
Read More’’මේ නව ප්‍රභේදය පැමිණීමට පෙර පවා, ප්‍රකෘතිමත් වීම තරමක් මන්දගාමීව සිදුවීම ගැන අප කනස්සල්ලට පත්ව සිටියා’’ ප්‍රතිපත්ති සම්පාදකයින් දැන් උද්ධමනය වැනි නව ගැටලු සමග කටයුතු කරන බව සඳහන් කරමින් IMF ප්‍රධානියා පැවසීය.
Read Moreඅවදානම් රටවලින් පැමිණෙන සියලුම ජාත්‍යන්තර මගීන්ගේ පරීක්ෂණ සහ නිරීක්ෂණ ඉන්දියාව දැනටමත් වේගවත් කර ඇත.
Read Moreනොවැම්බරයේ රජය විසින් ’’කොවිඩ්-19 සමග ජීවත් වීම’’ නම් ලිහිල් කරන ලද සමාජ-දුරස්ථ ව්‍යාපාරය දියත් කිරීමෙන් පසු පසුගිය මාසය තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මෙම දැඩි රීති හඳුන්වා දී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 264,834,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඔමික්‍රෝන් සමග සටන් කිරීමට දැනට පවතින එන්නත් වෙනස් කළ යුතු බවට කිසිදු සාක්ෂියක් තවමත් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreතරුණ ඇමෙරිකානුවන් අතර එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැඩි විශ්වාසයක් නොමැති බව සොයාගත් හාවඩ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද සමීක්ෂණයකට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක කියයි.
Read Moreඉන්දියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව යන රටවල රෝගීන් වාර්තා වීමත් සමග ඔමික්‍රෝන් මේ සතියේ ආසියාවේ මුල් බැස ගැනීමට පටන් ගෙන තිබේ.
Read Moreදුම්රිය නිල වශයෙන් විවෘත කිරීමත් සමග, කුන්මිං සිට උදෑසන පිටත් වන දුම්රියක් එදිනම සවස වියන්ටියාන් වෙත පැමිණෙන බව කියයි.
Read Moreකොවිඩ්-19 වසංගතයේ සිව්වැනි රැල්ල නත්තල ආසන්නයේ ජර්මනිය පුරා දැඩි සත්කාර ඒකකවල (ICU) කනගාටුදායක උච්චස්ථානයකට ළඟාවිය හැකි බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසයි.
Read Moreකිලෝමීටර් 1,035ක් දිග දුම්රිය මාර්ගය, චීනයේ යෝජිත එක් තීරයක් සහ මාවතක් මුලපිරීම අනුව යන ව්‍යාපෘතියකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 264,185,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත පැය දෙකහමාරක් පැවති ගැටුමකින් පසු ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි.
Read Moreසංචාරක තහනම් සහ සීමා කිරීම් ක්‍රියාත්මක කළහොත් වසංගතයට සූදානම් වීම සඳහා කාලය ලබාගැනීමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාව පවසයි.
Read Moreමූලික අධ්‍යයනයකින් පෙනී යන්නේ ඩෙල්ටා හෝ බීටා වෛරස ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාදනය වීමේ සම්භාවිතාව තුන් ගුණයකින් වැඩි බවයි.
Read Moreවිදේශ සංචාර පිළිබඳ ඉතිහාසයක් නොමැති සිඩ්නි නුවර වාසය කරන සිසුවෙකු කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඔස්ට්‍රේලියාව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 263,389,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’ගෝලීය වසංගතයකින් සහ මෙම අසාධාරණ හා දුරාචාර තත්වයෙන් මිදීමට ඇති එකම මාර්ගය ගෝලීය එන්නත් ව්‍යාපාරයක් පමණක්’’ බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි.
Read More2024 දී බලාත්මක වන වසංගත සූදානම සහ ප්‍රතිචාරය පිළිබඳ නව ගිවිසුමකට තුඩු දිය යුතු ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් විසින් දියත් කරන ලදී.
Read Moreමැදපෙරදිග කලාපය වෙතද මේ වනවිට නව වෛරස ප්‍රභේදය ගමන් කරමින් පවතින බව හැඟවෙන අතර, රටවල් තම සෞඛ්‍යාරක්ෂණ රෙගුලාසි දැඩි කරමින් සිටියි.
Read Moreජර්මනියේ මියුනිච් නුවර දුම්රිය ක්‍රියාකරු ඩොයිෂ් බාන් පවසන පරිදි පිපිරීම හේතුවෙන් දුම්රිය ස්ථානයට සහ ඉන් පිටතට දුම්රිය ගමන් කිරීම අත්හිටුවා ඇත.
Read Moreමේ වනවිට රටවල් හා කලාප 19කට අධික සංඛ්‍යාවක මෙම කොරෝනා වෛරසයේ මෙම නවතම ප්‍රභේදය පැතිර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 262,687,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More