saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

International - timelapse 6828 hours ago

LATEST

අවදානමට එරෙහිව තාර්කික පියවර ගන්න - WHO ප්‍රධානී

calendar_today 2021 නොවැ 30 - 23:45 remove_red_eye - 332  

’’ඔමික්‍රෝන් සම්ප්‍රේෂණයේ ඇති බලපෑම, රෝගයේ බරපතලකම සහ පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත්වල ඵලදායීතාව පිළිබඳව අපට තවමත් පිළිතුරුවලට වඩා ප්‍රශ්න පවතිනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව තම ජාතිය වෙත වේගවත් සහ කාර්යක්ෂම එන්නත්කරණ ක්‍රියාවලියක් සිදුකළ රාජ්‍යක් ලෙසද චීනය පැසසුම් ලබයි.

Read More

ආසියාවේ මෙම නව වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව හොංකොං හි ක්ෂුද්‍ර ජීවි විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

නව ප්‍රභේදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන අතරතුර, G7 රාජ්‍යයන්ද ඔමික්‍රෝන් මත හදිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.

Read More

රෝග නිවාරණ සහ පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ සභාපති ඇන්ඩ්‍රියා අම්මොන් අතථ්‍ය සම්මන්ත්‍රණයකදී පැවසුවේ යුරෝපා සංගමයේ බලධාරීන් තවත් සැකසහිත ආසාදන සිද්ධීන් 6ක් විශ්ලේෂණය කරමින් සිටින බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 262,500,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’කොවිඩ්-19 පැතිරීම මඳක් අඩු කිරීම සඳහා සංචාරක සීමාවන් භූමිකාවක් ඉටු කළ හැකි නමුත් ජීවිත සහ ජීවනෝපායන් මත විශාල බරක් පටවනු ඇති’’ යැයි WHO හි අප්‍රිකාවේ කලාපීය අධ්‍යක්ෂිකාව කියයි.

Read More

අලුතින් සොයාගත් කොවිඩ්-19 ප්‍රභේදය වන ඔමික්‍රෝන් යනු මිනිසුන්ට එන්නත් විද ගැනීමට බලකෙරෙන පැහැදිලි ඇමතුමක් බව එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග නිලධාරියා අවධාරණය කරයි.

Read More

කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සියලුම පළාත්වලට ව්‍යාප්ත වනවිට එරට ජනාධිපතිවරයා සිව්වැනි ආසාදන රැල්ල ගැන අනතුරු අඟවයි.

Read More

ලන්ඩනයෙන් අනාවරණය වූ නවතම ආසාදන සිද්ධීන් එකිනෙකට සම්බන්ධ නොවූ අතර, ඒවා කලින් තහවුරු වූ සිද්ධීන් සමග සම්බන්ධ වී නොමැති වීමද සැලකිය යුතු තත්ත්වයකි.

Read More

’’එන්නතට ස්තූතියි, මට මෘදු රෝග ලක්ෂණ පමණයි තියෙන්නෙ. ඒ නිසා මම නිවසේ සිට වැඩ කරනවා’’ සෞඛ්‍ය අමාත්‍ය වොජ්ටෙක් වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 261,500,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නව ප්‍රභේදය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු නමුත් මේ මොහොතේ විශාල පියවරක් නොගන්නා බව චීනයේ ඉහළ පෙළේ වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් පවසයි.

Read More

දකුණු අප්‍රිකාව තුළ තහවුරු වූ ආසාදිතයන් ගණන 100කට වඩා අඩු ප්‍රමාණයක් බව බටහිර කේප් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී සාදික් කරීම් සඳහන් කළේය.

Read More

කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටමත් එක්සත් ජනපදයේද තිබේ නම් තමා පුදුම නොවන බව එක්සත් ජනපදයේ, රජයේ ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

Read More

නව යුගයේදී කුසලතා වර්ධනය තුළින් හමුදාව ශක්තිමත් කිරීමේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කර තිබේ.

Read More

රනරිද් කුමරු සම්භාවනීය පුරවැසියෙකු බවත්, ඔහු සිය ජාතියට, ආගමට, රජුට දේශප්‍රේමී රාජකීය පවුලේ සාමාජිකයෙකු ලෙසත් හුන් සෙන් විසින් හඳුන්වා දෙන ලදී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 261,026,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනය විසින් සංවර්ධනය කරන ලද Wing Loong-10 මිනිසුන් රහිත ගුවන් යානය (UAV) සමුද්‍ර කාලගුණ නිරීක්ෂණ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සහ අත්හදා බැලීම් පරීක්ෂණ මෙහෙයුමක් සම්පූර්ණ කරයි.

Read More

වඩාත් සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

Read More

’’අපේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පන්නනවා. ජනවාරි 30 වැනිදා මගේ සහෝදර රාජ්‍ය තාන්ත්‍රිකයින් 27දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල විශාල පිරිසක් අප හැර යනවා’’ එක්සත් ජනපද රුසියානු තානාපතිවරයා පවසයි.

Read More

දකුණු අප්‍රිකාවේ සිට ආපසු පැමිණි සංචාරකයෙකු තුළ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය හඳුනාගැනීමට හැකිවූ බව කියයි.

Read More

එක්සත් රාජධානිය ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් අනාවරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 260,642,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වසරකට වැඩි කාලයක් පුරා, චීනය සහ රුසියාව නිර්මාණාත්මක ආකාරයෙන් විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනවලට අදාළ සහයෝගීතා සහ හුවමාරු ක්‍රියාකාරකම් 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව ජනපති ෂී ජින්පිං පවසයි.

Read More

චීන අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමිය විසින් වැඩි දියුණු කරන ලද මෙම චන්ද්‍රිකාව උසස් තත්ත්වයේ හඬ, දත්ත සහ ගුවන්විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ සේවා සැපයීමට සමත් වේ.

Read More

මෙම නිවේදනයට අනුව 2022 ජනවාරි 15 වැනි දින දක්වා අවම කාර්ය මණ්ඩල සේවයට කැඳවීමටත්, නිවසේ සිට රාජකාරී කිරීම ධෛර්යමත් කිරීමත්, අත්‍යවශ්‍ය නොවන වැඩසටහන් සීමා කිරීමටත් නියෝග කර තිබේ.

Read More

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ මගී බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වී නිවසක් මතට කඩා වැදීමෙන් අනතුර සිදුවෙයි.

Read More

දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගනු ලැබූ ඉතා ශීඝ්‍ර පැතිරීමේ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේදය නිසා ලෝක වෙළෙඳ සංවිධානය (WTO) සිය පළමු අමාත්‍ය රැස්වීම කල් දැමීමට තීරණය කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 259,944,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.