saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

International - timelapse 6848 hours ago

LATEST

චීනය - ලාඕසය සම්බන්ධ වූ නවතම දුම්රිය මාර්ගය

calendar_today 2021 නොවැ 26 - 08:30 remove_red_eye - 1031  

කිලෝමීටර් 1,013ක දුම්රිය මාර්ගය, 2021 දෙසැම්බර් මාසයේදී දුම්රිය ධාවනය අරඹමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

’’ඉතියෝපියාව සම්බන්ධයෙන් ලැජ්ජාසහගත ව්‍යාජ ප්‍රවෘත්ති සහ අපකීර්තිය බෙදා හැරීමෙන් එක්සත් ජනපද රජය වැළකිය යුතුයි’’ බව ප්‍රාන්ත අමාත්‍ය කෙබෙඩේ ඩෙසීසා පැවසීය.

Read More

ගෙවුණු දිනයේ දෛනික සංධනාත්මක බව පරීක්‍ෂා කළ පුද්ගලයින් සංඛ්‍යාව 47,240කි. මේ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,021,497ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අනතුරට පත් පතල් කම්කරුවන් මුදා ගැනීම සඳහා යවන ලද පිරිසේ 06 දෙනෙකුද මියගිය අය අතර සිටින බව සඳහන් වෙයි.

Read More

චෙක් ජනාධිපති මිලෝස් සේමන් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 259,380,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක් තීරයක් සහ මාවතක් විසින් මේ වනවිට රටවල් 172ක් හරහා සම්බන්ධ කරන මාර්ග, දුම්රිය මාර්ග සහ වරායන් වැනි ව්‍යාපෘති සඳහා සහාය ලබා දී තිබේ.

Read More

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා මැග්ඩලීනා ඇන්ඩර්සන් ස්වීඩනයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස තේරී පත්වී ටික වේලාවකට පසු යළිත් ඉල්ලා අස්වී තිබේ.

Read More

එලැඹෙන දෙසැම්බර් මාසයේ සැලසුම් කර ඇති ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි තරග කිරීමට සූදානමින් සිටියේය.

Read More

’’ග්‍රීන් පාස්’’ යනු පුද්ගලයෙකුට අවම වශයෙන් එන්නත එක් මාත්‍රාවක්වත් ලබාගෙන ඇති බව, ආසාදනයෙන් සුවය ලබා ඇති බව හෝ පසුගිය පැය 48 තුළ ඍණාත්මක බව පරීක්‍ෂා කර ඇති බවට සනාථ කරන සහතිකයකි.

Read More

ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානයේ ප්‍රකාශක නිල ඉරාක ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ විදේශ හමුදා පැමිණීම අවසන් කිරීම සැලැස්මට අනුව සිදුවන බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 258,696,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජනපද ග්ලෝබල් තන්ඩර් හමුදා අභ්‍යාසය අතරතුර, ඇමෙරිකානු උපායමාර්ගික බෝම්බ හෙලන යානා 10ක් බටහිර හා නැගෙනහිර දෙසින් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික අවි දියත් කිරීමට පෙරහුරු කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කරයි.

Read More

මෙම ඛේදවාචකයෙන් කුඩා දරුවෙකුගේ මරණයක් වාර්තා වීමත් සමග මෙසේ මරණ සංඛ්‍යාව මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ 8 හැවිරිදි පිරිමි දරුවෙකු බව කියයි.

Read More

පිපිරීම් සිදුවන අවස්ථාවේ සේවකයින් 40 දෙනෙකු පමණ එම ස්ථානයේ සිට ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

Read More

තුන්වැනි ආසාදන රැල්ලට එරෙහි සටන මධ්‍යයේ, ඔක්තෝබර් අග සිට ඉහළම දෛනික කොවිඩ්-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාවද ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූයේ, මරණ 21ක් ලෙසිනි.

Read More

CDC සිය සංචාරක අනතුරු ඇඟවීම ’’හතරවැනි මට්ටම, ඉතා ඉහළ’’ දක්වා ඉහළ නැංවූ අතර, ඇමෙරිකානුවන්ට මේ කිසිම රටකට සංචාරය කිරීමෙන් වළකින ලෙස නිර්දේශ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 258,249,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනය සිය නව Gaofen-3 02 දුරස්ථ සංවේදක චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච්-4C රොකට්ටුවක් මතින් දියත් කර තිබේ.

Read More

අපේ කාලයේ ප්‍රධාන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සෙවීමේදී සහ ලොව පුරා පුළුල් සම්මුතියක් ගොඩනැගීමේදී මාධ්‍ය වැදගත් සමාජ වගකීම් දරන බවද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

Read More

බුර්කිනා ෆාසෝ හි උතුරු නගරයේ ෆවුබ් හි හමුදා කඳවුර ඉලක්ක කරගත් මෙම ප්‍රහාරයෙන් මරණ රැසක් වාර්තා වෙයි.

Read More

බෙල්ජියමේ බාර් සහ අවන්හල් තුළ වාඩි වීමට නම්, දැන් COVID Safe Ticket ලෙස හැඳින්වෙන විශේෂ ජංගම දුරකථන යෙදුමක් සමග එන්නත් කිරීමේ සාක්ෂි පෙන්විය යුතුය.

Read More

1979 දී හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් ඩූ-හ්වාන්, ඊළඟ වසරේ ජනාධිපති වී 1988 දක්වා බලයේ රැඳී සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 257,520,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ස්පුට්නික් වී එන්නතෙහි පළමු එන්නත් මාත්‍රාව පසුගිය මාර්තු 23 වැනි දින සහ දෙවැනි එන්නත් මාත්‍රාව අප්‍රේල් 14 වැනි දින පූටින්ට විදගනු ලැබීය.

Read More

ලොව විශාලතම මෝටර් රථ වෙළඳපොල වන චීනයේ මෙම වසර අවසන් වන විට ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව මිලියන 300කට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරයි.

Read More

මේ වනවිටත් එන්නත්කරණය සිදුකෙරෙන බැවින් එන්නත් ලබානොගත් ජනතාවට වහාම එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ඉරිදා නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යය නව කොවිඩ්-19 ආසාදිතයන් 40,000ක් ඉක්මවා ලියාපදිංචි කර ඇති අතර, ඒ සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 9,845,492 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පොලීසිය මෝටර් රථය වෙත වෙඩි තැබීමක්ද සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 257,156,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.