saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

International - timelapse 6784 hours ago

LATEST

UN නව වාර්තාවකින් පරිසර පද්ධති ගැන අනතුරු ඇඟවීම්

calendar_today 2021 දෙසැ 10 - 23:30 remove_red_eye - 385  

වාර්තාව පෙන්වා දෙන්නේ පෘථිවියහි පසෙන් 33%ක් පමණ දැනට මධ්‍යස්ථ හා ඉහළ ලෙස භාවිතයට ගත නොහැකි නිසරු මට්ටමකට පැමිණ ඇති බවයි.

පසුගිය වසර 51 තුළ, 1970 දී ලෝන්ග් මාර්ච්-1 හි පළමු ගුවන් ගමනේ සිට, ලෝන්ග් මාර්ච් රොකට්ටු චීනයේ අභ්‍යවකාශ දියත් කිරීම්වලින් 92.1%ක් සඳහා භාවිත කර ඇත.

Read More

ඊශ්‍රායලය විසින් දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයන් අවම වශයෙන් 21දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

මහජන චීන සමූහාණ්ඩුව සහ නිකරගුවා ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කිරීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනයට 2021 දෙසැම්බර් 10 වැනි දින උතුරු චීනයේ ටියැන්ජින් හි අත්සන් කරයි.

Read More

බූස්ටර් එන්නත් මගින් රෝග ලක්ෂණ ආසාදනයට එරෙහිව 70-75% ආරක්ෂාවක් සපයන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 268,464,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පන්තිය ආරම්භයේදී, චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වූ පළමු වැනි කාන්තා ගගනගාමියා වන වැන්ග් යාපිං, තම පිරිමි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාගේ සහාය ඇතිව සිසුන්ට මධ්‍යස්ථානය තුළ ඔවුන් ජීවත්වන සහ වැඩ කරන ප්‍රදේශවල සංචාරයක් ලබා දුන්නාය.

Read More

ලොව පුරා රටවල් 57ක් විසින් වාර්තා කරන ලද ඔමික්‍රෝන් ආසාදිතයන් 1,000කට ආසන්න සංඛ්‍යාවෙන් 46%ක් දැනටමත් දකුණු අප්‍රිකාව ඇතුළු විවිධ අප්‍රිකානු රටවල් 10කින් වාර්තා වේ.

Read More

කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ද්විත්වය ලබාදී (සම්පූර්ණ මාත්‍රාවෙන් පසුව) මාස තුනක් ගතවන විට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ආරක්ෂිත බව යුරෝපීය සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපා ඖෂධ ඒජන්සිය (EMA) පෙන්වා දෙයි.

Read More

එන්නත් සහ ඖෂධ ඇතුළුව ඇෆ්ගනිස්ථානයට යුවාන් මිලියන 200ක (ඇ.ඩො.මිලියන 31ක) හදිසි ආධාර ලබාදීමේ කටයුතු වේගවත් කරමින් සිටින බවද චීනය පවසයි.

Read More

’’එන්නත් මාත්‍රා දෙකක් සහිත පළමු ආරක්‍ෂක මාර්ගය තුළ නව ප්‍රභේද හමුවේ යම් අවදානමක් තිබෙනවා. ඒ නිසා ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් එන්නත් මාත්‍රා තුනක් අවශ්‍ය වේ,’’ බයෝඑන්ටෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඔස්ලෙම් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 267,748,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඔමික්‍රෝන් පෙර ඩෙල්ටා ප්‍රභේදයට වඩා මෘදු රෝග ලක්ෂණ ඇති කරන බවට සමහර සාක්ෂි යෝජනා කළ හැකි නමුත් අවසාන නිගමනවලට එළඹීමට තවමත් කල් වැඩි බව WHO විශේෂඥයින් පවසා ඇත.

Read More

නිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ ආසියාවේ දිගම ගුහාවෙන් වසර 100,000කට වඩා පැරණි යෝධ පැන්ඩා පොසිලයක් සොයාගෙන ඇති බව පර්යේෂකයෝ පවසති.

Read More

ඇන්ජෙලා මර්කල්ගේ 16 වසරක නායකත්වය අවසන් කරමින් ඔලාෆ් ෂෝල්ස් දැන් නිල වශයෙන් ජර්මනියේ චාන්සලර්වරයා ලෙස දිවුරුම් දීම සිදුවිය.

Read More

ආසාදන වැඩිවීම හා ඔමික්‍රෝන් හමුවේ එලැඹෙන සඳුදා සිට, මිනිසුන්ට හැකිතරම් නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දෙනු ලබන අතර, සිකුරාදා සිට බොහෝ ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය අනිවාර්ය වේ.

Read More

’’කොවිඩ්-19 ට එරෙහි සටනේදී බ්‍රිතාන්‍ය ජනතාව විශාල කැපකිරීම් කර තිබෙනවා. මගේ අදහස් එම සටනට බාධාවක් වී ඇතැයි මම දැන් පසුතැවිල්ලට පත්ව සිටිනවා’’ බොරිස් ජොන්සන්ගේ හිටපු මාධ්‍ය ලේකම්වරිය කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 267,023,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සොට්‍රොවිමාබ් ප්‍රතිකාරය නිර්මාණය කර ඇත්තේ කොරෝනා වෛරසයේ මතුපිට ඇති ස්පයික් ප්‍රෝටීනයට සම්බන්ධ කිරීමටය.

Read More

වෛද්‍ය ඇන්තනී ෆවුසි මෙම අදහස් පළ කළේ, කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය අවම වශයෙන් එක්සත් ජනපද ප්‍රාන්ත 19ක් පුරා ව්‍යාප්ත වී ඇති පසුබිමක වීමද විශේෂත්වයකි.

Read More

චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතියේ ආධිපත්‍යයේ මාවතට අධිෂ්ඨානශීලීව අනුගත වීම සහ එවැනි පද්ධතියක් වර්ධනය කිරීම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කළේය.

Read More

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි ලුමාජැන්ග් හි සපිටුරන්ග් ගම්මානයේ සෙමේරු ගිනිකන්ද පුපුරා යාමෙන් පසු සිදුව ඇති මරණ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ පූටින් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර රටවල් හතරේ නායකයන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 266,349,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින කාර්ය මණ්ඩලය එලැඹෙන බ්‍රහස්පතින්දා (09දා) බීජිං වේලාවෙන් පස්වරු 3:40ට පෘථිවියේ සිටින නරඹන්නන්ට සජීවී විද්‍යා දේශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read More

දකුණු ආසියාවේ නේපාලය ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු අවස්ථා දෙක හඳුනා ගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේය.

Read More

ජර්මනයේ හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කල් විශ්‍රාම යෑමත් සමග ඡන්යෙන් තේරීපත්වූ නව චාන්සලර්වරයාගේ නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය විශේෂිත පුද්ගලයෙකුට පිරිනමා ඇත.

Read More

නව නීතිවලට අනුව දෙසැම්බර් 27 සිට බලපැවැත්වෙන පරිදි නිව්යෝක් නගරයේ සේවා යෝජකයන්ට ඔවුන්ගේ සේවකයින් සඳහා කොවිඩ්-19 එන්නත් අනිවාර්ය විය යුතු බව නගරාධිපති ඩි බ්ලැසියෝ පැවසීය.

Read More

ඉරාකයේ එක්සත් ජනපදය ප්‍රමුඛ සභාග හමුදාවන්ගේ සටන් භූමිකාව අවසන් කිරීම ගැන ඉරාක අගමැති මුස්තෆා අල්-කදිමි සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලීස් ට්‍රස් අතර සාකච්ඡා පැවැත්වී තිබේ.

Read More

රුසියාව සහ ඉන්දියාව අවබෝධතා ගිවිසුම් 28කට සහ වසර 10ක ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.