saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

International - timelapse 6974 hours ago

LATEST

ප්‍රංශයේ නව රෝගීන්ගෙන් සියයට 10කට ඔමික්‍රෝන්ලු

calendar_today 2021 දෙසැ 18 - 17:50 remove_red_eye - 218  

කොරෝනා වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා අලුත් අවුරුදු රාත්‍රියේ ගිනිකෙළි සහ ප්‍රසංග අවලංගු කරන ලෙස අගමැති කැස්ටෙක්ස් පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටි අතර සැමරුම් අතරතුර පොදු මාර්ගවල මත්පැන් පානය කිරීම තහනම් කරන බව පැවසීය.

GPS පක්ෂය ප්‍රාන්ත සභා ආසන 82න් 75ක් දිනාගත් අතර, ප්‍රධාන විරුද්ධ පක්ෂය වන PH පක්ෂයට ආසන දෙකක් සහ තවත් විරුද්ධ පක්ෂයක් වන PSB පක්ෂයට ආසන හතරක් පමණක් දිනාගැනීමට හැකිවූ බව මැතිවරණ කොමිසම පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 273,668,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන නොවාවැක්ස් සහ සේරම් ආයතනය එක්ව COVAX පහසුකම සඳහා මාත්‍රා බිලියන 1.1කට වඩා ලබා දීමට කැපවී සිටිති.

Read More

පුරාවිද්‍යාඥයන් විසින් මේ වනවිට සොහොන් 27ක් කැණීම් කර ඇති අතර, ලෝකඩ භාණ්ඩ, ආයුධ සහ මෙවලම් 70කට අධික ප්‍රමාණයක් මෙන්ම පිඟන් භාණ්ඩ, ජේඩ් භාණ්ඩ සහ අස්ථි කෞතුක භාණ්ඩ ඇතුළු විවිධ භාණ්ඩ කොටස් 172ක් සොයාගෙන ඇත.

Read More

මෙම වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මුල් තරු සහ මන්දාකිණි සෑදෙන කාලය දෙස ආපසු හැරී බලනු ඇති බව කියයි. එසේම පෘථිවියට සමීපව තාරකා වටා භ්‍රමණය වන ග්‍රහලෝකවල වායුගෝලය පරීක්ෂා කරයි.

Read More

’’චීනයේ ජෛව තාක්‍ෂණයේ දියුණුව සැමවිටම මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා වූවක්. එක්සත් ජනපද පාර්ශ්වයේ අදාළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි’’ වොෂිංටනයේ චීන තානාපති කාර්යාල ප්‍රකාශක ලියු පෙන්ග්යු පැවසීය.

Read More

දරුණු රෝග සහ රෝහල්ගතවීම්වලට එරෙහිව ශක්තිමත් ආරක්ෂාවක් සැපයීමට එයට හැකියාවක් ඇති බව රුසියානු සෘජු ආයෝජන අරමුදල පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 272,845,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

උණ, කැස්ස සහ තෙහෙට්ටුව වැනි මෘදු සහ සාමාන්‍ය රෝග ලක්ෂණ සහිත කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී TCM මූලික කාර්යභාරයක් ඉටුකර ඇති අතර, වඩාත් දරුණු ලෙස රෝගාතුර වූවන් සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව සමග TCM ඒකාබද්ධ කිරීම ඇතුළත් ප්‍රතිකාර විධි භාවිත කරන බවද බින්ග් පැවසීය.

Read More

එක්සත් රාජධානියේ උද්ධමනය බෑන්ග් ඔෆ් ඉන්ග්ලන්ඩ් හි 2%ක ඉලක්කය මෙන් දෙගුණයකටත් වඩා, නොවැම්බර් මාසයේදී පෙන්නුම් කළ අතර, එය සටහන් වූයේ 5.1%ක් ලෙසිනි. මෙම දත්ත නිකුත් වී දිනකට පසුව පොලී අනුපාත ඉහළ දැමීමට බ්‍රිතාන්‍ය මහ බැංකුව කටයුතු කළේය.

Read More

’’ශීත ඔලිම්පික් ගම්මාන තුනම තරු තුනේ හරිත ගොඩනැගිලි ප්‍රමිතියට අනුකූල වෙනවා. යන්කිං ගම්මානය ඉදිකිරීමේදී දේශීය ගස් 130ක් පමණ සංරක්ෂණය කර ඇති අතර, ගස් 24,000ක් ඔලිම්පික් වනාන්තරයකට බද්ධ කර තිබෙනවා’’ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා බීජිං සංවිධායක කමිටුවේ සැලසුම් සහ ඉදිකිරීම් දෙපාර්තමේන්තුව පැවසීය.

Read More

ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් මෙම වැඩිවීමට ඔමික්‍රෝන් ප්‍රභේදය ආරෝපණය කර ඇති අතර, ජනවාරි වනවිට දෛනික ආසාදිතයන් 25,000ක් දක්වා ළඟාවිය හැකි බව පුරෝකථනය කර ඇත.

Read More

මීයන්ගේ කෙළ, මුත්‍රා සහ අසූචි මිනිසුන් සමග ස්පර්ශ වූ විට ලස්සා උණ සම්ප්‍රේෂණය වන බව වාර්තා වේ. සමහර අවස්ථාවල දී, ලස්සා උණ මැලේරියාවට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 272,062,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පල්සර් හෙවත් වේගයෙන් භ්‍රමණය වන නියුට්‍රෝන තරු, සුපර්නෝවා පිපිරුම් හරහා දැවැන්ත මිය යන තාරකාවල පිපිරුණු මධ්‍යයේ සිට ආරම්භ වෙයි.

Read More

දකුණුදිග මැලේසියාවට ඔබ්බෙන් වූ කුණාටු සහිත කාලගුණය පැවති අවස්ථාවේදී බෝට්ටුවක් ගිලී යාමෙන් ඉන්දුනීසියානු සංක්‍රමණිකයන් 11 දෙනෙකු මිය ගොස්, තවත් 27 දෙනෙකු අතුරුදන් වී ඇති බව බලධාරීහු පවසති.

Read More

එක්සත් ජනපදය සහ තවත් සමහර බටහිර රටවල් පෘථිවියේ හිමිකරු ලෙස සලකන සහ ජාත්‍යන්තර ප්‍රජාවට ගරු නොකරන ආධිපත්‍යවාදී බලවතුන් බව ඔහු පැවසීය.

Read More

ස්වේච්ඡා සේවකයන් සහ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් වීදිවල නොමිලේ ආහාර සහ ජලය සපයන ආකාරයද දැකිය හැකි විය.

Read More

මෑතකදී අවසන් වූ චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ අටවැනි අමාත්‍ය සමුළුවේදී, අප්‍රිකාවට එන්නත් මාත්‍රා බිලියනයක් ලබා දීමට චීනය ප්‍රතිඥා දුන්නේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 271,419,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ෂාහිඩ් විසින් UN සාමාජික රටවල් 193ම එකට ගෙන කොවිඩ්-19 එන්නත පිළිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙයි.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් පිලිපීනය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොවැක් එන්නත්වල අතිරේක තොගයක් එරටට අඟහරුවාදා ලැබී තිබේ.

Read More

’’රටවල් 77ක් දැන් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා කර තිබෙනවා. යථාර්ථය නම් තවමත් අනාවරණය නොවූවද, ඔමික්‍රෝන් තවත් බොහෝ රටවල ඇති බවයි.’’ WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයේසුස් වාර්තාකරුවන්ට පැවසීය.

Read More

ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට ලෙස ඇමෙරිකාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවද කෝටි 5ක් ඉක්මවා ඇති බව JHU දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

තායිලන්තයේ හමුදා පුහුණු හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි නියමුවන් දෙදෙනාම මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 270,710,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම රැස්වීම ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කරන්නක් වන අතර, පැටලී ඇති ජාත්‍යන්තර තත්ත්වය ස්ථාවර කිරීම සඳහා චීනය සහ රුසියාව අතර උපායමාර්ගික සම්බන්ධීකරණය සහ පුළුල් සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරයි.

Read More

නැගෙනහිර සිරියාවේ ඩීර් අල්-සූර් පළාතේ එක්සත් ජනපද හමුදා විසින් එකම පවුලේ සිවිල් වැසියන් තිදෙනෙකු මරා දැමූ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

Read More

හුවාවේ බංග්ලාදේශ් සමාගම විසින්, 5G ජාල යෙදවීම සඳහා බංග්ලාදේශයේ ටෙලිටෝක් වෙත යටිතල පහසුකම් සහ තාක්ෂණික සහාය ලබාදී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.