saravita-anim2

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2025 මැයි මස 13 වන අඟහරුවාදා

International - timelapse 5470 hours ago

LATEST

නිව්යෝක්හි පුද්ගලික ව්‍යාපාර සඳහා එන්නත් අනිවාර්ය කරයි

calendar_today 2021 දෙසැ 06 - 19:00 remove_red_eye - 107  

නව නීතිවලට අනුව දෙසැම්බර් 27 සිට බලපැවැත්වෙන පරිදි නිව්යෝක් නගරයේ සේවා යෝජකයන්ට ඔවුන්ගේ සේවකයින් සඳහා කොවිඩ්-19 එන්නත් අනිවාර්ය විය යුතු බව නගරාධිපති ඩි බ්ලැසියෝ පැවසීය.

ඉරාකයේ එක්සත් ජනපදය ප්‍රමුඛ සභාග හමුදාවන්ගේ සටන් භූමිකාව අවසන් කිරීම ගැන ඉරාක අගමැති මුස්තෆා අල්-කදිමි සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලීස් ට්‍රස් අතර සාකච්ඡා පැවැත්වී තිබේ.

Read More

රුසියාව සහ ඉන්දියාව අවබෝධතා ගිවිසුම් 28කට සහ වසර 10ක ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 265,892,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සීත සෘතුවේ දැඩි සීතලද නොතකා දිනපතා පැය 6ක් ඔවුන් නොනවත්වා මෙම ඉදිකිරීම් සිදුකරන අතර, මේ නිසාම මෙම කාර්මික පිරිස ’’ස්පයිඩර් මෙන්’’ (මකුළු මිනිසුන්) යනුවෙන් චීන මාධ්‍ය උපුටා දක්වයි.

Read More

දෙසැම්බර් පළමු සතිය තුළ, එක්සත් ජනපදයේ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ අනාවරණය වූ අවස්ථා වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා පවසයි.

Read More

අඩි 40,000කට වැඩි උසකින් අහසේ අළු රැඳී තිබෙන ආකාරය දක්නට ලැබුණු අතර, ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවත් ඇදහැලෙන අවස්ථාවේදීම මෙම ගිනිකඳු පිපිරීමත් සිදුවී තිබුණි.

Read More

83 හැවිරිදි හිටපු රැජින මෘදු උණ ගතියක් ගැන පැවසීමෙන් කිරීමෙන් පසු කොවිඩ්-19 පරීක්ෂාවට ලක් විය. ඇය දැන් නිවසේ හුදකලා වී සිටින අතර ඇය සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් දැනුවත් කර ඇති බවද කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 265,328,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉන්දුනීසියාව තුළ එකම දිනයක වාර්තා වූ ගිනිකඳු පිපිරීම සහ භූමිකම්පාව සෘජුවම සම්බන්ධ බව තහවුරු කර නොමැත.

Read More

2018 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ධවල පත්‍රිකාවකට අනුව, චීනයේ භාවිත කරන ප්‍රධාන ආගම් වන්නේ බුද්ධාගම, තාඕ ආගම, ඉස්ලාම්, කතෝලික සහ රෙපරමාදු ආගම වන අතර, එහි ඇදහිලිවන්තයන් මිලියන 200කට ආසන්න සංඛ්‍යාවක් සහ 380,000කට අධික පූජ්‍ය පක්ෂයක්ද සිටිති.

Read More

’’මේ නව ප්‍රභේදය පැමිණීමට පෙර පවා, ප්‍රකෘතිමත් වීම තරමක් මන්දගාමීව සිදුවීම ගැන අප කනස්සල්ලට පත්ව සිටියා’’ ප්‍රතිපත්ති සම්පාදකයින් දැන් උද්ධමනය වැනි නව ගැටලු සමග කටයුතු කරන බව සඳහන් කරමින් IMF ප්‍රධානියා පැවසීය.

Read More

අවදානම් රටවලින් පැමිණෙන සියලුම ජාත්‍යන්තර මගීන්ගේ පරීක්ෂණ සහ නිරීක්ෂණ ඉන්දියාව දැනටමත් වේගවත් කර ඇත.

Read More

නොවැම්බරයේ රජය විසින් ’’කොවිඩ්-19 සමග ජීවත් වීම’’ නම් ලිහිල් කරන ලද සමාජ-දුරස්ථ ව්‍යාපාරය දියත් කිරීමෙන් පසු පසුගිය මාසය තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මෙම දැඩි රීති හඳුන්වා දී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 264,834,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඔමික්‍රෝන් සමග සටන් කිරීමට දැනට පවතින එන්නත් වෙනස් කළ යුතු බවට කිසිදු සාක්ෂියක් තවමත් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

තරුණ ඇමෙරිකානුවන් අතර එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැඩි විශ්වාසයක් නොමැති බව සොයාගත් හාවඩ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද සමීක්ෂණයකට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක කියයි.

Read More

ඉන්දියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව යන රටවල රෝගීන් වාර්තා වීමත් සමග ඔමික්‍රෝන් මේ සතියේ ආසියාවේ මුල් බැස ගැනීමට පටන් ගෙන තිබේ.

Read More

දුම්රිය නිල වශයෙන් විවෘත කිරීමත් සමග, කුන්මිං සිට උදෑසන පිටත් වන දුම්රියක් එදිනම සවස වියන්ටියාන් වෙත පැමිණෙන බව කියයි.

Read More

කොවිඩ්-19 වසංගතයේ සිව්වැනි රැල්ල නත්තල ආසන්නයේ ජර්මනිය පුරා දැඩි සත්කාර ඒකකවල (ICU) කනගාටුදායක උච්චස්ථානයකට ළඟාවිය හැකි බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසයි.

Read More

කිලෝමීටර් 1,035ක් දිග දුම්රිය මාර්ගය, චීනයේ යෝජිත එක් තීරයක් සහ මාවතක් මුලපිරීම අනුව යන ව්‍යාපෘතියකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 264,185,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත පැය දෙකහමාරක් පැවති ගැටුමකින් පසු ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි.

Read More

සංචාරක තහනම් සහ සීමා කිරීම් ක්‍රියාත්මක කළහොත් වසංගතයට සූදානම් වීම සඳහා කාලය ලබාගැනීමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාව පවසයි.

Read More

මූලික අධ්‍යයනයකින් පෙනී යන්නේ ඩෙල්ටා හෝ බීටා වෛරස ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාදනය වීමේ සම්භාවිතාව තුන් ගුණයකින් වැඩි බවයි.

Read More

විදේශ සංචාර පිළිබඳ ඉතිහාසයක් නොමැති සිඩ්නි නුවර වාසය කරන සිසුවෙකු කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඔස්ට්‍රේලියාව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 263,389,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’ගෝලීය වසංගතයකින් සහ මෙම අසාධාරණ හා දුරාචාර තත්වයෙන් මිදීමට ඇති එකම මාර්ගය ගෝලීය එන්නත් ව්‍යාපාරයක් පමණක්’’ බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි.

Read More

2024 දී බලාත්මක වන වසංගත සූදානම සහ ප්‍රතිචාරය පිළිබඳ නව ගිවිසුමකට තුඩු දිය යුතු ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් විසින් දියත් කරන ලදී.

Read More

මැදපෙරදිග කලාපය වෙතද මේ වනවිට නව වෛරස ප්‍රභේදය ගමන් කරමින් පවතින බව හැඟවෙන අතර, රටවල් තම සෞඛ්‍යාරක්ෂණ රෙගුලාසි දැඩි කරමින් සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.