saravita-anim2

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

International - timelapse 6037 hours ago

LATEST

කැමිලා බ්‍රිතාන්‍යයේ රැජින වනු ඇති බවට ඉඟි කෙරේ

calendar_today 2022 පෙබ 07 - 07:05 remove_red_eye - 1840  

’’මගේ පුතා චාල්ස් රජ වූ විට, ඔබ මට ලබා දුන් සහයෝගයම ඔබ ඔහුට සහ ඔහුගේ බිරිඳ කැමිලාට ලබාදෙන බව මම දනිමි.’’ සිය කිරුළේ 70 වැනි සංවත්සරය සමරන දෙවැනි එළිසබෙත් රැජින කියයි.

පැපුවා නිව්ගිනියාවේ අගමැති ජේම්ස් මාරපේ චීනයේ බීජිං නුවරදී ආරම්භ වූ 2022 ශීත ඍතු ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා පසුගියදා බීජිං වෙත පැමිණීමෙන් පසු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව තහවුරු වී තිබේ.

Read More

බ්‍රිතාන්‍යයේ පළමු සහ දෙවැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාගත් මුළු එකතුව 52,427,710 සහ 48,576,227ක් වූ අතර, තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 37,529,824ක් වෙයි.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සඳුදා රුසියාවට සහ අඟහරුවාදා යුක්‍රේනයට ගොස් අර්බුදය උත්සන්න කිරීමට සහ එය වැළැක්වීමේ සාම සැලැස්මක් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

ඔටාවා නගරාධිපති ජිම් වොට්සන් ඉරිදා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ කැනේඩියානු අගනුවර බොහෝ වීදි වසා දමා ඇති විරෝධතා ට්‍රක් රථ රියදුරන් විසින් සිදුකර ඇති අවහිරතා සමග කටයුතු කිරීමට උපකාර කිරීම සඳහාය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 393,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව, වසංගතය ආරම්භයේ සිට ඔස්ට්‍රියාවේ වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 2ක් ඉක්මවා තිබේ.

Read More

සදොව්ස්කි-සින්නොට් අවසන් තරගයේදී එක්සත් ජනපදයේ ජූලියා මරීනෝ අභිභවා ගොස් අවසන් ලකුණු 92.88ක් ලබා ශූරතාවට හිමිකර ගෙන ඇත.

Read More

මෑතකදී ටොංගා ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වූ අතර, එය ටොංගා දූපත් වෙත සුනාමි අනතුරක් ඇති විය.

Read More

මෙය දකුණු කොරියාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලෙස සැලකෙයි.

Read More

රුසියාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන්ගේ ප්‍රබල ඉහළ යෑමක් දක්නට ලැබෙන පසුබිමක මෙම නිතී ලිහිල් කිරීම සිදුකර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 390,673,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බැච් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සමාරම්භයට සහභාගී වෙති.

Read More

ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිලිපීනයටද දැඩි බලපෑමක් ඇති කර තිබෙන අතර, එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලද බොහෝ පිරිසක් ආසාදිත වී ඇති බව කියයි.

Read More

බාලි දූපත් විදේශිකයන්ට විවෘත කරනු ලැබූවද, එසේ දුපත් කලාපයට ඇතුළු කරගන්නා විදේශිකයන් සීමා කිරීමක් මෙන්ම, ඔවුන්ට ඒ වෙත පැමිණි පසුව අනිවාර්ය දැඩි නිරෝධායනයකට ලක්විය යුතු බවද බාලි බලධාරීන් අවධාරණය කර තිබේ.

Read More

වසංගතය පාලනය කිරීමේදී විද්‍යාව අමතක කර අත්තනෝමතිකව ක්‍රියාකළ පැවති ට්‍රම්ප් පාලනය විසින් එහි බලපෑම රට තුළ තීව්‍ර කරන ලදී.

Read More

ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග එක්සත් රාජධානිය පුරා නැවත වරක් පැතිර යන වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සියලු ආයුධ යොදා ගැනීම එරට සෞඛ්‍ය බලධාරීන්ගේ අරමුණ වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 387,677,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අමෙරිකානු රහසිගත ප්‍රහාරය හමුවේ ඉස්ලාම් රාජ්‍ය නායක අබු ඊබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි පවුලේ අය සමග මරු වැලඳ ගනී

Read More

ෆයිසර් සහ හවුල්කරු බයෝඑන්ටෙක් පසුගිය මාසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ඔවුන්ගේ එන්නතෙහි නව අනුවාදයක් පරීක්ෂා කිරීම සඳහා සායනික අත්හදා බැලීමක් ආරම්භ කර තිබේ.

Read More

පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේ යුක්රේන ප්‍රහාරයක් රූගත කිරීමට මොස්කව් විසින් සැලසුම් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇති බවයි.

Read More

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ මාණ්ඩලික ප්‍රධානී ඩෑන් රොසන්ෆීල්ඩ් ඉල්ලා අස්වී ඇති අතර, ඔහුගේ ප්‍රධාන පෞද්ගලික ලේකම්වරයාද ඉල්ලා අස්වී ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.

Read More

ජනවාරි 29 වැනි දින එරට පාර්ලිමේන්තුව පුළුල් බහුතරයකින් ඡන්දය ලබාදෙමින්, ඔහුගේ නැවත තේරී පත්වීම සිදුවිය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 384,517,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’අපි නිගමනය කරන්නේ ඔමික්‍රෝන් BA.2 උප ප්‍රභේදයට සහජයෙන්ම BA.1 ප්‍රභේදයටට වඩා සැලකිය යුතු ලෙස සම්ප්‍රේෂණය කළ හැකි බවයි. එය ආසාදනයට එරෙහිව එන්නත් කිරීමේ ආරක්ෂිත බලපෑම තවදුරටත් අඩු කරන අතරම, ප්‍රතිශක්තිකරණය මගහැරීමේ ගුණයෙන් යුතුයි’’ ඩෙන්මාර්ක අධ්‍යයනයේ පර්යේෂකයෝ පැවසූහ.

Read More

අගුලු දැමීමේදී මහජන රැස්වීම් තහනම් කෙරෙන අතර, පාසල්ද වසා දමනු ඇත. අත්‍යාවශ්‍ය සේවා සහ සමහර රාජ්‍ය සේවා පමණක් විවෘතව පවතී.

Read More

යම් ආසාදනයක් අනාවරණය වූ වහාම ක්‍රියාත්මක වෙමින්, කඩිනමින් සම්ප්‍රේෂණයන් වැළැක්වීම මගින්ම සටන ජයගැනීමට උනන්දු වූ චීනය, මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් අසාර්ථක වී ඇති පසුබිමකත්, ඉහළම ආර්ථික වර්ධනයක් සහිතව ජයග්‍රාහී මාවතක ගමන් කරන්නේ එබැවින් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

’’ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම සහ එහි තාවකාලික නමුත් සැලකිය යුතු බලපෑමක් හේතුවෙන් 2022 ආරම්භයේදී ශ්‍රම වෙළෙඳ පොළෙහි ප්‍රකෘතිය පියවරක් පසුපසට ගියා’’ යැයි ADP හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නෙලා රිචඩ්සන් පවසා සිටියාය.

Read More

ඉන්දියාවේ මෙවර අයවැය ඉදිරිපත් කරමින්, එරට ආරක්ෂක අයවැය ඉන්දියානු රුපියල් ට්‍රිලියන 5.25ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 70ක් පමණ) දක්වා වැඩි කරන කර ඇති අතර, එය පසුගිය වසරට වඩා 9.8%ක ඉහළ දැමීමකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 381,232,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.