saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

International - timelapse 6688 hours ago

LATEST

එන්නත් විරෝධීන් මඬින්නට කැනඩා පාර්ලිමේන්තු සහාය

calendar_today 2022 පෙබ 21 - 21:29 remove_red_eye - 183  

එන්නත් හා වසංගත සීමාවන්ට එරෙහි විරෝධතාකරුවන් කැනඩාව සහ එක්සත් ජනපදය අතර කාර්යබහුලම ගොඩබිම් හරස් මාර්ගය දින හයක් අවහිර කරමින් වෙළඳාම අවුල් කර තිබුණි.

එක්සත් රාජධානිය පෙබරවාරි 24දා සිට කොවිඩ්-19 සහිත පුද්ගලයින් සඳහා නීත්‍යානුකූල ස්වයං හුදකලාව අවසන් කිරීමට තීරණය කළත්, මීට තවමත් පාර්ලිමේන්තු අනුමැතිය හිමිව නැත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 424,181,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’අපි සෑමවිටම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා සූදානම්. රුසියාව ඒ වෙනුවට යුද්ධය තෝරාගතහොත් ඉක්මන් හා දරුණු ප්‍රතිවිපාක පැනවීමටද අපි සූදානම්. දැනට රුසියාව ඉතා ඉක්මනින් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක් සඳහා අඛණ්ඩව සූදානමින් සිටින බව පෙනෙනවා’’ ඇමෙරිකාව කියයි.

Read More

නෝර්වේ මෙවර තරගාවලියට සහභාගී වූ සියලුම රාජ්‍යයන් අතරින් රන් පදක්කම් 16ක් සමග සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 37ක් ලබාගෙන සිය දක්ෂතා පෙන්වා තිබේ.

Read More

චීන සමාගම් විසින් පසුගිය මාසයේ නව මාදිලි 30ක් නිකුත් කර ඇත. කෙසේ වෙතත් එය පෙර වසරට වඩා 43.4%කින් අඩු වී ඇති බව කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනයක් වන CAICT පවසයි.

Read More

ගලවා ගැනීමේ සේවකයින් සහ නිවැසියන් ඔවුන්ගේ අතුරුදහන් වූ ඥාතීන් සොයමින් ගිනිකොනදිග නගරයේ මඩ සහ සුන්බුන් කඳු හරහා දිගටම මෙහෙයුම් සිදුකරමින් ඇත.

Read More

එරට ප්‍රාන්ත රජය මෙම වැඩ වර්ජනය අසාධාරණ එකක් බවට විවේචනය කළ අතර, සහනයක් නොදෙන බවද අවධාරණය කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 423,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ රුසියානු නායක පූටින් සහ බෙලාරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ක්‍රෙම්ලිනයේ මෙහෙයුම් මැදිරියේ සිටම අභ්‍යාස නිරීක්ෂණය කළ බවයි.

Read More

ඔටාවා හි පොලිසිය පවසන්නේ ආක්‍රමණශීලී සහ නිලධාරීන්ට පහර දෙන විරෝධතාකරුවන් පාලනයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. විශේෂයෙන්ම මෙය කුපිත කිරීම් සහ පහරදීමේ හැසිරීම නැවැත්වීමට මෙන්ම, නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා දරන උත්සාහයක් බව පොලීසිය පවසයි.

Read More

ඇසින්දුටු සාක්ෂිකරුවන්ට අනුව පිපිරීම සිදුව ඇත්තේ හසන් ඩීෆ් අවන්හලේ මිනිසුන් දිවා ආහාරය ගැනිමින් සහ විවේකීයව විවෘත ප්‍රදේශයක රැස්ව සිටි අවස්ථාවේදීය.

Read More

කෙසේ වෙතත් සියලුම ගෘහස්ථ පොදු අවකාශයන්හි මුඛ ආවරණ විධානයක් සහ එන්නත් සහතිකයක් ඉදිරිපත් කිරීම ආදී ඇතැම් සීමා කිරීම් දිගටම ක්‍රියාත්මක වේ. එමෙන්ම, ඇතැම් පොදු ගෘහස්ථ අවකාශයන්හි ධාරිතා සීමාවන් දිගටම ක්‍රියාත්මක බවද පවසයි.

Read More

නයිජීරියාවේ මේ ආකාරයන් පැහැරගැනීම් පසුගිය වසර කිහිපය පුරාම වාර්තා වූ අතර, මූලිකව ත්‍රස්තයන්ගේ පැහැරගැනීම් මෙන්ම, මේ වනවිට කොල්ලකරුවන් විසින් සිදුකරන පැහැර ගැනීම්ද දැකිය හැකිය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 421,348,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලෝකය කොවිඩ්-19 වසංගතයේ තුන්වැනි වසරට පිවිසෙන අවස්ථාවේදී ආර්ථික ප්‍රකෘතිය දිගටම පැවතුණද එහි වේගය මධ්‍යස්ථ වී ඇති බැවින්, එසේ ආර්ථිකයේ බාධා තත්ත්වය තුළ සැරිසැරීමට වඩා ප්‍රතිපත්තිමය කඩිසර බවක් සහ ගෝලීය සහයෝගීතාවයක් G20 රටවලින් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අවධාරණය කරයි.

Read More

ප්‍රධාන රුසියානු යෝජනාවලින් වෙන් නොවී, සියලු කරුණු පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇතැයි යන කොන්දේසිය මත ඔවුන් සාකච්ඡා මාර්ගය දිගේ ගමන් කිරීමට සූදානම් බව රුසියානු නායක ව්ලැදිමීර් පූටින් අවධාරණය කළේය.

Read More

’’මේ තීරණයට හේතු වන්නේ වසංගතය වසර දෙකකට පෙර ආරම්භ වූ දා සිට හොංකොං එහි දරුණුතම තත්ත්වයට මුහුණ දෙමින් සිටීමයි. එය තීරණාත්මක තත්ත්වයක්’’ හොංකොං ප්‍රධාන විධායක ලැම් පවසයි.

Read More

බ්‍රසීලයට බලපෑ මෙම ස්වභාවික විපත හා ජීවිත හානි සම්බන්ධයෙන් චීන ජනධිපති ෂී ජින්පිං, බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ වෙත සිය ශෝකය පළ කරමින් පණිවුඩයක් යවා තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපද ජාතික හදිසි අවස්ථාව මාර්තු මස 01 වැනිදායින් ඔබ්බට දීර්ඝ කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 419,643,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජපානයේ සිදුකළ නවතම පර්යේෂණයකට අනුව ඔමික්‍රෝන් මෙන්ම, BA.2 වෛරසයට බූස්ටර් එන්නත් මත්‍රාව මගින් ආරක්ෂාව යථාතත්ත්වයට පත් කරන බවත්, ආසාදනයෙන් පසු රෝගාතුර වීම 74%කින් පමණ අඩු බවත් පෙන්වා දෙයි.

Read More

’’අපි අපගේ සම්පත් ශක්තිමත් කරමින්, පැහැදිලි සැලසුම් සකස් කරමින් සහ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙමින් සිටිනවා. මේ දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට ආසන්නයි’’ ඔටාවා පොලීසිය පැවසීය. ’’නීති විරෝධී විරෝධතාවල යෙදී සිටින අයට, ඔබට ඔබේම කොන්දේසි යටතේ ඉවත් වීමට අවශ්‍ය නම්, දැන් එය කිරීමට කාලයයි.’’

Read More

සාම්ප්‍රදායික පරිගණකවලට සමානව, ක්වොන්ටම් පරිගණකවලට දෘඩාංග උපාංග කළමනාකරණය කිරීමට, යෙදුම් ක්‍රියාත්මක කිරීමට සහ පරිශීලක අතුරුමුහුණතක් සැපයීමට මෘදුකාංග අවශ්‍ය වේ.

Read More

700කට වැඩි පිරිසකට තම නිවෙස් අතහැර ප්‍රාදේශීය පාසල්වල සහ වෙනත් තාවකාලික නවාතැන් වල නවාතැන් ගැනීමට සිදුවිය. රියෝ ද ජැනයිරෝ ආණ්ඩුකාර ක්ලෝඩියෝ කැස්ත්‍රෝ සිදු වූ හානිය යුද කලාපයකට සංසන්දනය කළේය.

Read More

ස්විට්සර්ලන්තයේ කොවිඩ්-19 සීමා ඉවත් කිරීමේ තීරණය දැනුම්දී දිනකට පසුව, ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 417,467,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

CDC නිර්දේශ කරන්නේ ගැබ්ගෙන සිටින, මව්කිරි දෙන, දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන, හෝ අනාගතයේදී ගැබ් ගැනීමට හැකි කාන්තාවන්ට එන්නත් ලබාගෙන කොවිඩ්-19 එන්නත් සමග යාවත්කාලීනව සිටින ලෙසයි.

Read More

ඉහළ එන්නත් අනුපාතය සමග බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද වේගවත් වී ඇති පසුබිමක මේ ආකාරයෙන් සීමා ලිහිල් කරන බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි.

Read More

මෙසේ සීමාවන් ලිහිල් කළද, ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් පෙබරවාරි මස මුලදී හඳුන්වා දුන් එන්නත් විධානයට ඇලී සිටින බවයි. මේ යටතේ ඔස්ට්‍රියාවේ සියලුම වැඩිහිටියන්ට කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් කිරීම අනිවාර්ය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.