ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 491,395,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
මෙම ජර්මානු ජාතිකයා එන්නත් විදේශ ගමන් බලපත්‍ර විකිණීමෙන් ලාභ ලබා ඇති අතර, සමහර අවස්ථාවලදී දෛනිකව ඔහු එන්නත් මාත්‍රා 3ක් පමණ ලබාගෙන ඇති බව විශ්වාස කෙරේ.
Read Moreස්ලෝවැකියාව රුසියානු ස්වාභාවික ගෑස් සඳහා රුබල් වලින් ගෙවන බව එරට ආර්ථික අමාත්‍ය රිචඩ් සුලික් පවසා තිබේ.
Read Moreස්පාඤ්ඤ රජය පවසන්නෙ මෙසේ උද්ධමනය 9.8%කින් ඉහළ යෑම සඳහා යුක්රේනයේ ගැටුම්කාරී තත්ත්වය හේතුව බවයි.
Read Moreවික්ටර් ඕර්බන් ඉරිදා සවස ඔහුගේ ජයග්‍රහණයට ප්‍රශංසා කර ඇත්තේ එය ’’දැවැන්ත ජයග්‍රහණයක්’’ බව පවසමිනි.
Read Moreප්‍රධාන රුසියානු සාකච්ඡාකරු ප්‍රකාශ කරන්නේ කියෙව් සමහර ප්‍රශ්න ’’වඩාත් යථාර්ථවාදීව’’ සැලකීමට පටන් ගෙන ඇති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 490,610,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම කෙටුම්පත දෙරටේ නායකයන් දෙදෙනා අතර සෘජු උපදේශන පැවැත්වීමට ප්‍රමාණවත් තරම් සංවර්ධනය කරමින් සකසා ඇති බව කියයි.
Read Moreප්‍රංශයේ පැරිස් නුවරදී වර්ෂ 2024 ඇරඹෙන ඔලිම්පික් උළෙලට ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500ක් පමණ එක්රැස් වන අතර ක්‍රීඩා 32කින්, රන් පදක්කම් 329ක් සඳහා ඔවුන් තරග කරනු ඇත.
Read Moreපෝලන්ත අගමැතිට අනුව යුක්රේනය සම්බන්ධයෙන් මොස්කව් වෙත දඬුවම් කිරීමට අදහස් කරන ලද පියවර අකාර්යක්ෂම වී තිබේ.
Read Moreකෙසේ වෙතත් රුසියානු හමුදාව පවසා ඇත්තේ යුක්රේන හෙලිකොප්ටර් යානා දෙකක් මගින් සිවිල් මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.
Read Moreරුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා පවසන්නේ සීමාවන් ඉවත් නොකළහොත් නාසා සහ යුරෝපා සංගමය සමග සුපුරුදු සහයෝගීතාවන් අවසන් කරන බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 489,212,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreතමන්ව ඉවත් නොකළහොත් පකිස්ථානයට ප්‍රතිවිපාක අත්විඳිය හැකි බවට විදෙස් රාජ්‍යයක් තර්ජනය කරන බවට ඉම්රාන් ඛාන් ප්‍රකාශ කිරීමෙන් පසුව, අගමැති ඝාතන සැලැස්ම හෙළිදරව් වී ඇතැයි එරට තොරතුර අමාත්‍යවරයා කියයි.
Read Moreයුක්රේනය විසින් එරට දේශසීමාවට නුදුරු රුසියානු තෙල් පර්යන්තයනට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරය අනාගත සාකච්ඡා සඳහා යහපත් නොවන බව මොස්කව් අවධාරණය කරයි.
Read Moreඑක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම සීතල යුද්ධයේ යල්පැන ගිය නිෂ්පාදනයක් බව බීජිං අවධාරණය කළේය.
Read Moreරුසියානු ජනාධිපතිවරයා පැවසුවේ ගෝලීය ආහාර අර්බුදයක් සමග අනිවාර්යයෙන්ම සංක්‍රමණ රැල්ලක් ඇති වන බවයි.
Read Moreලන්ඩනය සහ වොෂිංටනය හොංකොංහි දේශපාලන නිදහස පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත්කිරීමත් සමග, හොංකොං එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 488,163,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරට තුළ භාණ්ඩ මිල ඉහළ යාම සහ උද්ධමනයට එරෙහිව රට පුරා විරෝධතා මතුව ඇති අතර, මෙහි කූඨප්‍රාප්තියක් ලෙස ජනපතිට එරෙහි විශ්වාසභංගය කරළියට පැමිණ ඇත.
Read Moreපූටින්ව ඔහුගේ හමුදාව විසින්ම නොමග යවන බවට වූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ක්‍රෙම්ලීනය කියා සිටියේ රුසියාව ක්‍රියා කරන ආකාරය එක්සත් ජනපදයට නොතේරෙන බවයි.
Read Moreරුසියානු හමුදා යුක්රේන ආරක්ෂක කර්මාන්තය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කර ඇති බව බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ උදේශකයෙකු වන ඇලෙක්සි ආර්ස්ටොවිච් පවසයි.
Read More’’අප්‍රේල් 1 සිට මිත්‍රශීලී නොවන රටවල් රුබල්වලින් නොගෙවන්නේ නම්, අපි මෙය ගෑස් කොන්ත්‍රාත්තුවේ පැහැර හැරීමක් ලෙස සලකනවා. එසේ වුවහොත් පවතින කොන්ත්‍රාත්තු අවලංගු වනු ඇති’’ ජනාධිප පූටින් පවසයි.
Read Moreරුසියානු - යුක්රේන අර්බුදය සමග ඉහළ ගොස් ඇති බලශක්ති මිල පාලනය කිරීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මාස හයක් සඳහා එරට උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයෙන් දිනකට තෙල් බැරල් මිලියනයක් මුදා හැරීමට නියෝග කරන බව ධවල මන්දිරය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 486,630,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරටට අවශ්‍ය තීරණාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා භාවිත කරන විදේශීය තාක්ෂණික මෘදුකාංග මත යැපීම වළක්වාලීමට රුසියානුවන්ට ඉලක්කයක් ලබාදෙයි.
Read Moreජාතීන් දෙක අතර සබඳතාවලට ’’නව අභියෝග’’ තිබියදීත්, ’’ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම කැමැත්ත වඩාත් ශක්තිමත් වී ඇති’’ බව චීන විදේශ අමාත්‍ය වැන්ග් අවධාරණය කළේය.
Read Moreයුක්රේනය සමග සාම සාකච්ඡාවලදී රුසියාවේ ප්‍රධාන සාකච්ඡාකරු ව්ලැදිමීර් මෙඩින්ස්කි බදාදා කියා සිටියේ කියෙව් නිල වශයෙන් මධ්‍යස්ථ රාජ්‍යයක් වීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති බවය.
Read More’’18 වැනි චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික සම්මේලනයේ සිට, පාරිසරික ශිෂ්ටාචාරයේ සංවර්ධනය, වන වගාව දියුණු කිරීම සහ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන පරිසරය වැඩිදියුණු කිරීම, පිරිසිදු ජලය සහ සශ්‍රීක කඳු අගනා වත්කම් බවට පත්කිරීමට අපි එකඟ වී සිටිමු’’ ෂී පැවසීය.
Read Moreසංචිත මුදල් (ඩොලර් හා යූරෝ) පිළිබඳ විශ්වාසය ’’උදෑසන මීදුම මෙන් මැකී යමින්’’ පවතින අතර, මෙම භූමිකාව තුළ ඩොලරය සහ යුරෝ අතහැර දැමීමේ අපේක්ෂාව තවදුරටත් එවැනි යථාර්ථවාදී නොවන අපේක්ෂාවක් ලෙස නොපෙනෙන බව’’ හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙද්වදෙව් සඳහන් කළේය.
Read More