saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

International - timelapse 6435 hours ago

LATEST

එක්සත් ජාතීන්ගේ සහන ප්‍රධානියාටත් කොවිඩ්

calendar_today 2022 අප්‍රේ 18 - 19:40 remove_red_eye - 161  

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප මහලේකම් මාටින් ග්‍රිෆිත්ස් කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, මේ සමග ඔහුගේ ඉදිරි සංචාර අවලංගු කර තිබේ.

ට්විටර් සමාගම පවරා ගැනීමේ ලංසුව සාර්ථක වුවහොත් සමාජ මාධ්‍ය දැවැන්තයාගේ අධ්‍යක්ෂවරුන් නෙරපා හරින බවට ඔහු පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 504,566,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එය දින 10ක් දක්වා එකම වේලාවක ගගනගාමීන් හය දෙනෙකු චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රැඳී සිටිමින් මෙහෙයුම්වල නිරත වන පළමු වැනි අවස්ථාවද වනු ඇත.

Read More

යුක්රේනයට හේතු ගණනාවක් නිසා ඩොන්බාස් සඳහා සටන ඉතා වැදගත් බව පැවසූ යුක්රේන නායකයා, මුළු යුද්ධයේ ගමන් මගට එය බලපෑ හැකි බව පවසයි.

Read More

බළලුන් ලවා කොස්ඇට බෑවීමට දක්ෂ එක්සත් ජනපදය, කියෙව් ජනතාවගේ කුසගින්න නිවීමට වඩා, යුද්ධය අවුලුවා රුසියාවට වැඩි හානියක් කිරීමට මේ සියලු යුධ ආධාර මූලික කරගෙන ඇති බවද විචාරකයෝ පෙන්වා දෙති.

Read More

බි‍්‍රතාන්‍ය පාලනයෙන් පසුව ඉන්දියාව පුරා වාර්ගික ගැටුම් හටගෙන ඇතත්, නිරීක්ෂකයන් පවසන්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය යටතේ ආගමික බෙදීම් ඉහළ ගොස් ඇති බවයි.

Read More

පෙර නොවූ විරූ ලෙස රුසියාව වෙත සතුරු වීම හේතුවෙන් එක්සත් රාජධානියේ අගමැතිවරයා ඇතුළු එරට අමාත්‍යවරුන්ට රුසියාවට ඇතුළු වීම තහනම් කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 504,073,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පසුගිය මාර්තු 28දා හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විපක්ෂයේ පක්ෂ ජාතික සභාවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර, අප්‍රේල් 10දා පැවැති විශ්වාසභංගයෙන් ඛාන් පරාජයට පත්විය.

Read More

බ්‍රිතාන්‍ය ජාතිකයා මේ සතිය මුලදී යුක්රේන නාවික භටයන් සමග රුසියානු හමුදාවන්ට යටත් වූ අයෙකු යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

රුසියාව විසින් යුක්රේනයේ මෙහෙයුම් සිදුකරන වටපිටාවක රුසියාවට යම් අනතුරු ඇඟවීමක් කිරීමේ බලාපොරොත්තුවද මෙම අභ්‍යාසය තුළ සැඟව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

යුක්රේනය දිගටම තම භූමියට ෂෙල් ප්‍රහාර එල්ල කළහොත් තවත් දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට මොස්කව් අනතුරු අඟවයි.

Read More

නව ආකාරයේ උපක්‍රමික නියෙමු ආයුධ අත්හදා බැලීම එරට නායක කිම් ජොන් උන් විසින් නිරීක්ෂණය කරන ලද බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 503,503,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම තිදෙනා දින 183ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියාන්හේ මොඩියුලය තුළ ජීවත් වූ අතර, චීන ගගනගාමීන් තනි මෙහෙයුමකදී අභ්‍යවකාශයේ රැඳී සිටි දීර්ඝතම අවස්ථාව මෙය විය.

Read More

මෙය යුරෝපා රටවල සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීම වෙනුවෙන් කළ පළිගැනීමක් බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

’’ඔත්තු සේවාවක් ලෙස, අපට කිසිදාක මෙවැනි විරුද්ධවාදියෙකු සමග ගනුදෙනු කිරීමට අවස්ථාවක් ලැබී නැහැ.’’ එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවාවේ (CIA) ප්‍රධානියා පවසයි.

Read More

එක්සත් ජනපද ප්‍රකෝටිපතියා ට්විටර් සමාජ ජාලය මිලදී ගැනීමේ සිය යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රාජධානියේ (සෞදියේ) කතා කිරීමේ නිදහස පිළිබඳ සෞදි කුමාරයා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

Read More

තමන් යුක්රේනයේ සංචාරය කිරීමට සූදානම් බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා කියා සිටියත්, ඒ සම්බන්ධයෙන් ධවල මන්දිරය පසුදා වෙනත් මතයක් දැරීය.

Read More

මෙම වන විනාශයට සෘජුවම මැදිහත්ව ඇති බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කියා සිටියේ ආදිවාසී ප්‍රජාවන් රටේ සංවර්ධනයට බාධා කරන බවයි.

Read More

යුක්රේනයෙන් එල්ල වූ කෲස් මිසයිලයක් හේතුවෙන් නෞකාවේ බඳට හානි වූ බව පසුගියදා යුක්රේනයේ ඔඩේසා ප්‍රදේශයේ ආණ්ඩුකාර මැක්සිම් මාර්චෙන්කෝ පවසා සිටියත්, රුසියාව එම වාර්තා ප්‍රතික්ෂේප කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 502,653,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං පවසන පරිදි චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම්ද මේ වසරේ නිම කිරීමට නියමිතය.

Read More

දකුණු අප්‍රිකානු කාලගුණ සේවය පැවසුවේ මෙම ගංවතුර තත්ත්වය දකුණු අප්‍රිකානු ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරට පැමිණ ඇති බවයි.

Read More

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ කොටස්වලින් 5%ක් හිමි සෞදි අරාබියේ අල් වලීඩ් බින් තලාල් පෙන්වා දෙන්නේ, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා පහසුවෙන් මුදල් ඉපැයීමට අරඅඳින බවයි.

Read More

යුක්රේනයේ ඇතිවී තිබෙන අර්බුදයත් සමග වත්මන් තත්ත්වය කල්පවත්නා බලපෑම් ඇති කරන බවට අන්කාරා පාලනය ලෝකය වෙතම අනතුරු අඟවා තිබේ.

Read More

වසංගතය අතරතුර නීති විරෝධී සාද පැවැත්වීම ගැන ඔහු සත්‍යය පවසන බව සිතන්නේ, එරට ජනතාවගෙන් 4න් 1කට වඩා අඩු ප්‍රමාණයකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 501,512,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනය දිගටම රුසියානු භූමියට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළහොත් කියෙව්හි තීරකයන්ම ඉලක්ක කළ හැකි බව රුසියානු හමුදාව ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.