saravita-anim2

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

International - timelapse 5211 hours ago

LATEST

මීළඟ බ්‍රිතාන්‍ය අගමැති සටනේ ට්‍රස් ඉදිරියෙන්ලු

calendar_today 2022 අගෝ 14 - 18:30 remove_red_eye - 204  

කොන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා සහ රටේ මීළඟ අගමැති වීමේ සටනේ තරගකාරියක වන බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ලිස් ට්‍රස් ලකුණු 22ක් ඉදිරියෙන් සිටී.

බොල්සොනාරෝ බ්‍රසීලයේ ඡන්ද ක්‍රමය අපකීර්තියට පත් කිරීමට නැවත නැවතත් උත්සාහ කර ඇති බවට චෝදනා නැගෙයි.

Read More

ඔස්ට්‍රේලියානු අගනුවර කැන්බරා ගුවන් තොටුපළේ වෙඩි තැබීමක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

’’ඉන්දියාවේ වොරන් බෆට්’’ ලෙස හැඳින්වෙන ඉන්දීය බිලියනපතියා, රාකේෂ් ජුන්ජුන්වාලා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජෙරුසලමේ බස් රථයකට වෙඩි තැබීමකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 594,898,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

12 වැනි බීජිං ජාත්‍යන්තර සිනමා උළෙල (BJIFF) සෙනසුරාදා චීන අගනුවරදී උත්සවාකාරයෙන් ආරම්භ විය.

Read More

පෙන්සිල්වේනියාවේ සෙනඟ අතරට මෝටර් රියක් කඩා වැදීමෙන් අවම වශයෙන් 13දෙනෙකු තුවාල ලබා ඇත.

Read More

බදු වැඩිකිරීම් එක්සත් ජනපද ව්‍යාපාර සහ කම්කරුවන් මත බර පටවන අතර ආර්ථිකයට හානියක් වනු ඇතැයි රිපබ්ලිකන්වරු තරක කරමින් පනතට විරුද්ධ විය.

Read More

රටේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනයට අනුව, මේ වනවිට පුද්ගලයින් හය දෙනෙකුට මෙම ‘ඩෙල්ටාක්‍රොන්’ ප්‍රභේදය ආසාදනය වී ඇත.

Read More

ට්‍රම්ප්ගේ පාම් බීච් හි පිහිටි මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයෙන් එවැනි ලේඛන සොයා ගත්තේද යන්න පැහැදිලි නැත.

Read More

දකුණු කොරියානු F-4 ප්‍රහාරක යානයක් සිකුරාදා රටේ ගියොන්ගි පළාතේ, හවුසියොන්ග් නගරයට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

Read More

මොස්කව් සහ කියෙව් අතර ගැටුමේ ආරම්භයේ සිට බලාගාරය රුසියානු හමුදාවන්ගේ පාලනය යටතේ පැවති අතර එතැන් සිට අවස්ථා කිහිපයකදී යුක්රේන හමුදාවේ ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් විය.

Read More

ලෝක ජනගහනයෙන් 6%ක් පමණක් එක්සත් ජනපදය තවදුරටත් ලොව පුරා ආධිපත්‍යය දරනු ඇති බව විශ්වාස කරන බවයි.

Read More

’’යුක්රේනයට එරෙහි මේ රුසියානු යුද්ධය, සමස්ත නිදහස් යුරෝපයට එරෙහිව, ක්‍රිමියාවෙන් ආරම්භ වූවක්. මේ නිසා එය ක්‍රිමියාවෙන්ම, එහි විමුක්තියත් සමග අවසන් විය යුතුයි’’ යුක්රේන ජනපති පවසයි.

Read More

රුසියාව නියෝජනය කරමින්, එරට විදේශ ඇමතිවරයා නිව්යෝක් නුවරදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත පැමිණෙන බව දැනුම් දෙයි.

Read More

ග්‍රීක අගමැති කයිරියාකොස් මිට්සොටාකිස් විසින් විපක්ෂ නායකයාගේ දුරකථනය ටැප් කිරීමේ මෙහෙයුමකට හවුල් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දැඩි විවේචනයකට සහ ජනතා අප්‍රසාදයකට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 591,050,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කිෂිඩා සිය කැබිනට් මණ්ඩලයද වෙනස් කරනු ඇති අතර, ඒ පිළිබඳ ඉදිරියේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

Read More

ට්‍රම්ප් 2024 ඇමෙරිකානු ජනාධිපතිවරණයට යළි ඉදිරිපත්වීමේ සූදානම සමග ඔහු වෙත මෙම බලපෑම් සිදුවන බවත්, මෙය ඇමෙරිකාවට ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු යුගයක් බවත් ට්‍රම්ප් පවසා තිබුණි.

Read More

2022 අගෝස්තු 9 වැනි දින කෙන්යාවේ මහ මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට මැතිවරණ නිලධාරීන් කටයුතු කර තිබේ.

Read More

ෆ්ලොරිඩා හි පාම් බීච් හි හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ නිවස මෙසේ පරීක්ෂාවට ලක්ව තිබේ.

Read More

තායිවාන දූපත වටා සජීව උණ්ඩ භාවිතයෙන් සිදුවන ඒකාබද්ධ හමුදා අභ්‍යාස සහ පුහුණුවීම් දිගටම කරගෙන යන බව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර අණදෙන නිලධාරියා පවසයි.

Read More

පෙබරවාරි අගදී රුසියාව යුක්රේනයට හමුදා යැවීමෙන් පසු දැනටමත් ඇමෙරිකාවෙන් ඇ.ඩොලර් බිලියන 8.8ක් පමණ යුද ආධාර යුක්රේනය වෙත ලබා දී ඇත.

Read More

ඉරිදා රාත්‍රියේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය සටන් විරාමයකට එකඟ වූ බව වෙන වෙනම ප්‍රකාශ කළ අතර, මේ දක්වා සටන් විරාමය පවත්වා ඇති බව වාර්තා වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 590,250,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

හමුදා භටයින් 22දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත්, සොල්දාදුවන් 9දෙනෙකු අතුරුදන් වී ඇත. එරට හමුදාව ප්‍රකාශ කළේ සිදුව ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

Read More

සටන් විරාමයට පෙර දිනවලදී, ගුවන් ප්‍රහාර සහ රොකට් ප්‍රහාරවල වියරුවක් පැවති අතර, ප්‍රහාරවලට පෙර සහ පසුවද දකුණු ඊශ්‍රායලයේ සයිරන් හඬ නැංවිණි.

Read More

උද්ධමන පීඩනය ලිහිල් කිරීම සඳහා ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් විසින් පසුගිය මාසයේ එළිදක්වන ලද 2022 උද්ධමනය අඩු කිරීමේ පනත ඉරිදා එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් සම්මත කරන ලදී.

Read More

’’ජාතියක් ලෙස අපට ඇති අභියෝග සහ පරීක්‍ෂණ ඉල්ලා සිටින්නේ එකමුතුකමේ සහ මූලික සම්මුතියේ කාල පරිච්ඡේදයක්.’’ නව ජනපති කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.