www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
අභාවප්රාප්ත වූ ඉන්දීය සුපිරි නිළි ශ්රී දේවිගේ අවසන් කටයුතු රාජ්ය ගෞරව යටතේ මේ වන විට ඉන්දියාවේදී ආරම්භ වී තිබේ. ඇයගේ දේහය රැගෙන යන මාර්ගය පුරා දහස් සංඛ්යාත ජනතාවක එක්ව සිටිති.
ඇයගේ දේහය ඉන්දිය ජාතික කොඩියකින් ආවරණය කර ඇත. ඉන්දීය නළු නිළි්යන් රාශියක්ද මෙම අවස්ථාව එක්ව තිබේ. අවසන් කටයුතු මුම්බායි සේවා සමාජ් ආදාහනාගාරයේදී සිදුකිරිමට නියමිතය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd