saravita-anim2

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

editors-choice - timelapse 9053 hours ago

LATEST

5 ශ්‍රේණියෙන් ඉහළට පරිගණක අධ්‍යාපනය

calendar_today 2020 මාර් 05 - 18:18 remove_red_eye - 891  

මැති ඇමැති රුව සහ පණිවිඩ පාසල් පෙළපොතෙන් ඉවතට පරිගණක අධ්‍යාපනය 05 ශ්‍රේණියෙන් ඉහළට පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා විභාග මූලික අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් සිසුන් අඩු පාසල් එක් කිරීමට අවධානය විද්‍යාපීඨ 19ක් විශ්ව විද්‍යාල පීඨ බවට

උපාධිධාරීන්ට ලබාදුන් පත්වීම්වලට අදාළ පුහුණුව නැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගත් තීරණය පිළිබඳ ඔහුගෙන් කරුණු දැනගැනීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

“බාධා නැත්නම් අවශ්‍ය දේවල් කරන්න මට නම් එක් ධුර කාලයක් ඇති”

Read More

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවෙ වසර 4 හමාරක කාලයක් සම්පූර්ණ විය යුතුව තිබුණි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

වත්මන් පාර්ලිමේන්තුන විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මු ද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

Read More

සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 44,462 ක් වන අතර චීනයේ මරණ සංඛ්‍යාව 2,912 ක් බවට පත්ව තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකාව සහභාගිවූ අවසන් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

Read More

වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජිවිතය බේරාදිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.

Read More

අන්තර් මෝසම් තත්ත්වය මාර්තු මස අවසන් සතියේදී සක්‍රිය විය හැකි බවට අනුමාන කරන බවත් ඉන්පසුව ලංකාවට වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

කිසි දිනෙක මැතිවරණයෙන් පරාජය නොවු තමා එළඹෙන මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් සිය ප්‍රතිපත්ති හා දර්ශනය ඉදිරියටත් ගෙන යන බව මෙහිදී පැවැසීය.

Read More

තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ කිරීමෙන් වැළකීම මැනවැයි පවසයි.

Read More

එවැනි ආකාරයක රථ පෙළපාලියක වේගයෙන් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

Read More

කන්ද උඩරට ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාර්තු මස 14 වැනි දින රාත්‍රී මැරතන් තරගාවලියක් සංවිධානය කිරීමට මහනුවර මහ නගර සභාව පළාත් ක්‍රීඩා , සංචාරක , සහ අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව ක්‍රියා කරමින් සිටියි.

Read More

මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ

Read More

පසුගිය පැය 24 තුළ චීනයෙන් පිටත රාජ්‍යයන්ගෙන් රෝගීන් 1,318ක් වාර්තා වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

අප්‍රිකාවේ සිටින කාන්තාර පළඟැටියන් ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන හෙයින් ගොවි ජනතාව ඒ පිළිබඳ අවධානයකින් සිටිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ පිරිස 71,323ක් දක්වා වැඩිවී තිබුණු අතර, ඉන් 688 දෙනෙකු විදෙස් රාජ්‍යයන්ගෙනි.

Read More

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකයාට පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ කැමැත්ත කොතෙක්ද යන්න උරගා බැලිම සදහා හැකිනම් එළෙඹෙන මහ මැතිවරණයේදි එතුමාගේ පක්ෂය ජයග‍්‍රහණය කර පෙන්වන ලෙසට තමා අභියෝග කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු පාර්ලිමේන්තු මන්ත්‍රි මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසිය.

Read More

මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට පිළියමක් ලෙස මහනුවර දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් භූගත ද්විත්ව දුම්රිය උමං මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.

Read More

අපි ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. ස්වාමීන් වහන්ස ඔවුන්ට ඉක්මන් සුවය ලබා දෙන්න. ස්වාමීන් වහන්ස චීන රජය ගෙන යන මේ වැඩපිළිවෙළ තුළ මේ වසංගතය ජය ගැනීමට ඔවුන් ශක්තිමත් කරන්න.

Read More

කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් දීම සහ සහාය වීම පිණිස ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ.

Read More

සංචාරකයන් 5005ක් රැගත් සුඛෝපභෝගී නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වී තිබේ.

Read More

සාමාජිකයන් - අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේක, ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, රවුෆ් හකීම්, විජයදාස රාජපක්ෂ, හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, සුනිල් හඳුන්නෙත්ති, මාවෙයි සේනාධිරාජා, ඩී.වී. චානක

Read More

ඔහු පවසන්නේ ජනපතිවරයාගේ කතාව ’අතිවිශිෂ්ඨ’ බවයි’. සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි. එම කථාව අනුව ඔහු වැඩ කළ යුතු බවත් ඔහු පවසයි

Read More

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීන ජනපතිවරයාගේ නායකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්ව තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමක් වුවත් මෙහි තවම එවැනි තත්ත්වයක් නැත.

Read More

සෑම වාර්තාවකින් ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කෙතරම් දූෂිතයද යන්න එළිවෙන බව කථානායක කරු ජයසූරිය පවසයි.

Read More

අන්තවාදී සංවිධානවලට ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ඉඩක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.