saravita-anim2

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

editors-choice - timelapse 9149 hours ago

LATEST

නව කොරෝනා වයිරසයට භාවිත කළ හැකි එන්නත් දෙකක් පිළිබඳ පරීක්ෂණ අරඹයි

calendar_today 2020 අප්‍රේ 02 - 11:12 remove_red_eye - 1056  

නව කොරෝනා වයිරසයට එරෙහිව භාවිත කළ හැකි එන්නත් දෙකක් පිළිබඳව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් විසින් විද්‍යාගාර අත්හදා බැලීම්වල නිරත වෙමින් සිටියි.

මේ වන විට ඇමෙරිකාවේ කොරෝනා ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 216515ක් බවට පත්ව තිබේ.

Read More

ඇමෙරිකාව විසින් නිරන්තරයෙන් චෝදනා කළ රුසියාව අමාරුම අවස්ථාවේදී ඇමෙරිකාවේ පිහිටට පැමිණෙයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .

Read More

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කොරෝනාවට එරෙහිව සටන් වදින පිරිසට සහය පතමින් සිය හිස මුඩුකොට ඇත. මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ සටහනක් ඔහු තබා ඇත්තේ තමන් විසින්ම හිස මුඩු කරනා වීඩියෝවද ඇතුලත් කරමිනි.

Read More

කොව්ඩ් 19 ගෝලීය වසංගතයක් වූ මෙවන් කාලයක නිරෝධානය පිලිබඳ කාගේත් අවධානය යොමුවී තිබේ. කායිකව හා මානසිකව ව්‍යාකුල වූ ඔබට සෞඛ්‍ය සම්පන්න විය හැකිද?

Read More

COVID-19 ගෝලිය වංසංගතවක් බවට පත් වි ඇති අවස්ථාවක එයට මුහුණ දීමට අවශ්‍ය මුඛ ආවරණ නිපදවීම සඳහා පල්ලකැළේ බෝගම්බර බන්ධානාගාරයේ කාන්තා හා පිරිම නේවාසික රැදවියන් ඉදිරිපත් වී ඇත.

Read More

(LONG READS)මෙම අවස්ථාවේ ආදරය පතුරවන දෑ අපිට සමාජයට මුදා හැරිය හැකියි. නිවසේ නිතරම ආදරබර කතාබහ පවත්වා ගැනීම මගින් මේ කාලයේ අපිට මානසික ආතතිමය තත්ත්ව මගහරවාගෙන ජීවිතය සමබර කර ගැනීමට හැකියාවක් ලබා දෙනු ඇති.

Read More

ඔවුන් රෝහලට අවශ්‍ය මුඛ ආවරණ සහ ආරක්ෂිත කබා රෝහලේදීම නිෂ්පාදනය කර ගැනීමට යෝජනා කළා. ඒ අනුවයි අපි වැඩේට අත ගැහුවේ.

Read More

බිලියන 7.8ක් වන ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්වත් චලනය හා සමාජ සම්බන්ධතා සඳහා දැඩි සීමා යටතේ ය.

Read More

ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති අමාත්‍ය මණඩල රැස්වීමේදී පවසා තිබේ.

Read More

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කිරිමට තිරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කරයි.

Read More

COVID-19 ආසාදිතයැයි සැක කළ සගයෙකු ජාතික රෝහලේ දී ලැබූ සැබෑ අත්දැකීම/ අපේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ප්‍රණාමය

Read More

කොවිඩ් 19 රෝගය ව්‍යාප්තවීමත් සමග සුවසැරිය ගිලන් රථ සේවාවටද අධික ඉල්ලුමක් ඇතිව තිබේ. නමුත් මේ අවස්ථාවේදී ඒ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ සහතික වි තිබේ.

Read More

කොවිඩ් 19 රෝගය සඳහා භාවිත කළ හැකි ඖෂධයක් පිළිඳව හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන මහතා පිළිතුරු ලබා දී තිබේ.

Read More

ඇඳිරි නීතිය ඉවත් කළ විට මහජනතාව විසින් පිළිපැදිය යුතු මූලික කරුණු රජය විසින් දන්වා තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය වයෝවෘද්ධ පුද්ගලයින්ට අසාදනය වීමේ ප්‍රවණතාව වැඩි බැවින් වයොවෘද්ධ පුද්ගලවයන් හැකිතාක් දුරට නිවෙස් තුළ රඳවා ගන්නා ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය නිවේදනය කරයි.

Read More

ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ සුපිරි හෝටල් දෙකක් කොරෝනා නිරෝධායනය කටයුතු ලබාදී තිබේ.

Read More

ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 3,491 ක් නීරෝධායන කටයුතු සඳහා , රට පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 22 ක් වෙත යොමු කර ඇති බවත්, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

Read More

පිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන අතර, ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන් රැගෙන යන ගුවන් යානාවලට අවසර දී තිබේ. සියලුම මගී සංක්‍රමණ ගුවන් කටයුතු ( passengers transit ) නතර කර ඇත.

Read More

කොව්ඩ් 19 ආසාදිත බවට සැකකෙරෙන රෝගියෙකු නිවසේදී නිරෝධානය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥ වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා දක්වන අදහස්.

Read More

චීනය තුළ කොවිඩ් 19 වෛරස් රෝගය පැතිරීමේ උච්චතම අවස්ථාව අවසන් වී ඇති බව චීන රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.

Read More

වෝල් ස්ට්‍රීට් සහ ඩවු ජෝන්ස් කොටස් වෙළෙඳ පොළවලද ඒකක 1,500ක හෙවත් 5.8%ක කඩා වැටීමක් වර්තා විය.

Read More

ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබේ.

Read More

වෛරස් රෝගය ගැන දරුණු තත්ත්වයක් නොමැති වුවත් දරුවන් තුළ හා දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් ඇති වීම වැළැක්වීම සඳහා නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා.

Read More

ශ්‍රි ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ පළමු රෝගියා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇති බවත් රජය නිවේදනය කරයි.

Read More

කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කළ ප්‍රථම කො‍රෝනා වෛරසය බව WHO ප්‍රධානියා කියයි.

Read More

දුම්රිය සේවාවේ අඩු පාඩු හඳුනාගනිමින් කාර්යක්ෂම සහ මහජනතාවට සමීප සේවයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.