saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Business - timelapse 11927 hours ago

LATEST

ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිවන ලකුණු

calendar_today 2018 ඔක් 09 - 10:46 remove_red_eye - 1299  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2013 වසරේ සිට 2018 වසර දක්වා සිදුවූ ගනුදෙනුවල විශේෂ විගණනයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නියෝග කිරීමත් සමග එම විගණනය පැවරී තිබුණු අර්නස්ට් සහ යංග් විගණන සමාගම ඊයේ (08දා) විගණන කටයුතු අරඹා තිබුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ (08දා) කඩාවැදී පුහුණුකරුවන්ගේ කළමනාකරු (Coaching Manager) ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන තේරීම් කමිටු සභාපති වශයෙන් කටයුතු කරන අතරේම ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ තරග තීරකයෙක් ලෙස කටයුතු කිරිම කිසිම අවස්ථාවක ළබැඳියාව (conflict of interest ) පිළිබඳ ගැටලු ඇතිකරන්නක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි.

Read More

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙල අද (08දා) පැවති ඉසව් කිහිපයකින් (ප.ව. 1.00 වනවිට) රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

Read More

ශ්‍රි ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් බංග්ලාදේශයේ පැවැති 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

Read More

සමස්ත මැරතන් තරගය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ. ඔවුන් අතර රටවල් 45ක නියෝජනය කරමින් ඉදිරිපත් වූ විදෙස් තරගකරුවෝද වූහ.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැති පුහුණු තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල මහතාට එම ධුරය දැරීමට සුදුසුකම් ඇත්දැයි විමසමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

අපි දැන් සොයමින් ඉන්නවා අපිට කොතනද වැරදුණේ කියලා. අපි මේ වන විට අපේ වැරදි හඳුනාගෙන තියෙනවා. එම වැරදි නිවැරදි කරගෙන ක්‍රීඩා කළ යුතුයි.

Read More

අපෙන් ප්‍රශ්න කෙරුවේ නැහැ. අපි ආවේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නයි. මේ පළමු දවස, ඉතින් අපි ඇවිත් ඒ ප්‍රකාශය ලබාදුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපෙන් මුකුත් ඇහුවේ නැහැ.

Read More

ආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පාර්ලිමේන්තුවට කැඳවා උපහාර දැක්වීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.

Read More

තවත් දෙදෙනෙක්ගෙන් ඉදිරියේදි ප්‍රකාශ ගැනීමට නියමිතය.

Read More

හිටපු වමත් ආරම්භක වේගපන්දු යවන්නෙක් සහ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ගැන සැක සිතී ඔහුගේ දුරකථනය අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ භාරයට

Read More

ඒ අනුව E & Y සමාගම හරහා මෙම විගණනය සිදුකිරීමට නියමිත අතර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් අනුව මෙම විගණනය සිදුවෙයි.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග වල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ විකාශන සමාගමක් විසින් ලබාදුන් ඩොලර් මිලියන 5.5ක පමුදලක් ක්‍රිකට් ආයතනයේ ගිණුමකට බැර නොකර පුද්ගලික ගිණුමකට බැර කර ගැනීමට උත්සාහක් ගෙන තිබුණ බවට චෝදනාවක් එල්ලවිය.

Read More

ඇය තවමත් 21 වැනි වියේ පසුවෙයි. ඇය කවසාකි කණ්ඩායම නියෝජනය කරමින් ලෝක ශූරතාවලියට ක්‍රීඩා කරනු ලැබුවාය.

Read More

රු. ලක්ෂ 135ක් වටිනා සැප වාහන 08ක් ගෙන්වයි - ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ පරිපාලන අංශ ප්‍රධානියාටත් සැප ජීප් රථ

Read More

රටට ගෙනා ගෞරවයත් එක්ක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මා ලබාගත් අත්දැකීම්, ඉගෙන ගත්තු දෑ අවබෝධය අනුව වර්තමාන ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රීඩාව ගමට ගෙනයෑමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර තුන (2015-2018 දක්වා) සිදුවු මූල්‍ය අක්‍රමිකතා සෙවීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අභ්‍යන්තර විගණනයක් නිසි විනිවිදභාවයක් ඇතිව සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ’අද’ට පැවසීය.

Read More

ශ්‍රී ලංකා වූෂු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 16 වැනි ජාතික වූෂු ශූරතා තරගාවලිය අද (01දා) සිට දින හතරක් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ

Read More

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර ඇති ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

Read More

ක්‍රිකට් ගැන දයාසිරි ජයසේකර මහතා ඊයේ (26දා) සිදුකළ ප්‍රකාශ සත්‍ය බවත්, මේ නිසා අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඒවාට පිළිතුරු ලබාදිය යුතුව තිබෙන බවත් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා ඒක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට මුහුණදී ඇති බවත් ඒහිදී අවස්ථා 49කදීම අනෙක් අන්තයේ සිටි ක්‍රීඩකයා දැවී ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවැසීය.

Read More

නමුත් අපිට දැන් තේරෙනවා එයාගෙ ක්‍රිකට් ෆිට්නස් එක ටිකක් දියුණු කරගන්න ඕන කියලා. විශේෂයෙන් එයා පන්දු රැකලා පිතිකරණයේ යෙදෙද්දී, විශේෂයෙන් කඩුලු අතර දුවද්දී එයාගෙ ෆිට්නස් එක ඉෆෙක්ට් වෙනවා.

Read More

1998 තිබුණු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිලංග සුමතිපාල සභාපති ඉද්දි ප්‍රධාන විධායක නිලධාරියා ධම්මික රණතුංග, උපසභාපති ප්‍රසන්න රණතුංග, විධායක සභික නිශාන්ත රණතුංග. මේ අය එකට හිටියේ.

Read More

ඔවුන් දෙදෙනා එක්දින හා විස්සයි20 සංචිතයෙන් ඉවත් කර තිබේ.

Read More

තරගාවලිය වෙනුවෙන් නම් කළ එක්දින හා විස්සයි20 සංචිතය ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කළ අතර නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම්වලට හේතු ගණනාවක් තිබෙන බවත්, ඇතැම් පුද්ගලයන් ක්‍රිකට් මණ්ඩල යොදා ගනිමින් ව්‍යාපාර කළ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය දින කිහිපය තුළ සිදුවූ තත්ත්වයන් පිළිබඳව මහේල ජයවර්ධනය අවසානයේදී කථා කළේය.

Read More

ඇෆ්ගනිස්තානය රැස්කළ ලකුණු 252ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමද රැස්කළේ ලකුණු 252ක් පමණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.