saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Business - timelapse 11461 hours ago

LATEST

පාපන්දු ලෝක කුසලානය දිනන්නේ කවුද තරගයේ ජයග්‍රාහකයන් තෝරාගැනේ

calendar_today 2018 ජුලි 25 - 17:22 remove_red_eye - 373  

මෙරට පුවත්පත් ඉතිහාසයේ පළමුවරට ඩිජිටල් තාක්‍ෂණයෙන් (Whats app, Viber, imo, facebook, gmail) සිදුකරනු ලැබූ මෙම තරගයේ පළමු ස්ථානය දොම්පේහි එච්.ඒ. නිමේෂ්ට හිමිවිය. දෙවැනි ස්ථානය කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාරට හා තෙවැනි ස්ථානය මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්නට හිමිවිය.

ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන එළිදක්වා ඇති අතර තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 15දා ඩුබායිහි තරග කිරීමට නියමිතය.

Read More

ඒ අනුව ඔවුන්ට හිමිවූ ඩොලර් මිලියන 28ක් (රුපියල් මිලියන 4506ක්) මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

තොමස් හොවර්ඩ් (25), තෝමස් බැටී (26) යන ක්‍රීඩකයන් දෙදෙනා පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එක්ව සිටියදී රාත්‍රී සමාජ ශාලාවකට ගොස් නැවත හෝටලයට පැමිණීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

Read More

නවසීලන්ත සත් සාමාජික රග්බි කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙසින් තරගාවලියට එක්විය. ඒ ෆිජී හා දකුණු අප්‍රිකාවට පසුපසිනි.

Read More

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටු සාමාජික සහ මෙරට සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

සංචාරක දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

Read More

මෙම ශ්‍රේණිගත කිරීම්හි නායක දිනේෂ් චන්දිමාල්ට අංක 8 ස්ථානය හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකා සංචිතය - කෞෂාල් සිල්වා (නායක), මාධව වර්ණපුර, පැතුම් නිස්සංක, චරිත් අසලංක (උපනායක), ශම්මු අශාන්, මනෝඡ් සරත්චන්ද්‍ර, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, මලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දිලේෂ් ගුණරත්න

Read More

කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී බව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසා තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම - ධනංජයද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, මිනෝද් භානුක, ඉසුරු උදාන, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, නිශාන් පීරිස්

Read More

“අපි දිනන විට මම ජර්මන් ජාතිකයෙක්. නමුත් අපි පැරදුණවිට මම සංක්‍රමණිකයෙක්” යැයි ඔසිල් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙමින් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග තුනම ජයගත් පළමු නායකයා ලෙස සුරංග ලක්මාල් අද වාර්තා අතරට එක්විය.

Read More

ලකුණු 490ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවන් ලකුණු 290ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

මෙහිදී දිනේෂ් විසින් බිඳහෙළනු ලැබුවේ 2011 වසරේදී චීන ක්‍රීඩක ගෝ මින්ග්ජි විසින් ලෝක වාර්තාව පිහිටුවා තිබූ මීටර 59.82ක දුර අභිබවා යමිනි.

Read More

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජාත්‍යන්තර තරග තහනම ක්‍රියාත්මක බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම ටෙස්ට් තරගයට අදාල ක්‍රීඩක ගාස්තුවද පරීක්‍ෂණය අවසන් වනතෙත් රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය පියවරගත් බවයි.

Read More

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ලකුණු 490ක ඉලක්කයක් හඹායමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (22දා) දිනට තරගය නතර කරන විට කඩුලු 05ක් දැවී ලකුණු 139ක් රැස්කරගෙන සිටියේය.

Read More

ඩිල්රුවන් පෙරේරා හා අකිල ධනංජය හමුවේ දකුණු අප්‍රිකා පිතිකරුවන් අසාර්ථක විය

Read More

සුරංග ලක්මාල්ගේ නැන්දණියගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කළු පටි පැළඳ ක්‍රීඩා කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඒ අනුව එස්.එස්.සී. පිටියේ ලකුණු පුවරුව පවතින ප්‍රදේශයට ජනතාවට නොමිලයේ ඇතුළු විය හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

Read More

ඉදිරියේදී රට හා තම කණ්ඩායම ගෞරවයට පත්කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බවත් වැන්ඩසේ සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය කළ පන්දු යවන්නෙකුගේ සාර්ථකම පන්දු යැවීම.

Read More

දැනට ගාල්ලේ පවතින ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නොමැතිනම් ඔබට ගාල්ලට තවත් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයි? ප්‍රේක්ෂකාගාර ප්‍රශ්ණයක් වි ඇත්නමේ ඒවා ඉවත් කරන්න

Read More

නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේට එරෙහිව වසරක අත්හිටවූ ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ සමාජ ජාල ඔස්සේ සඳහන් කර ඇති ආකාරයට ගාල්ල ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය මතයන්ට නොරැවටෙන ලෙසයි.

Read More

එක්දින ක්‍රිකට් පිටියේ පළමු කඩුල්ල වෙනුවෙන් වැඩිම සබදතාව පැවැත්වීමට පාකිස්තානයේ ෆක්හාර් සාමන් හා ඉමාම් උල් හක් සමත්වූහ.

Read More

ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ 9 වැන්නා වන්ගේ ඇන්ජලෝ මැතිව්ස්ය.

Read More

ළමු සිවුදින තරගයෙන් ඉනිමක හා ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය 19න් පහළ කණ්ඩායම සමත්විය.

Read More

ඒ අනුව ජාතික හා ජාත්‍යන්තර තරග ඉදිරියටත් ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති බවත් එයට අමතරව උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රිඩාංගණයක්ද ගාලු දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත බවත් වැඩිදුරටත් පැවසූ අමාත්‍යවරයා,

Read More

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකරන බවත් එහි අනවසර ඉදිකිරීම් පමණක් ඉවත් කරන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.