saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 9437 hours ago

LATEST

මානසික සුවය වෙනුවෙන් මැක්ස්වෙල් කෙටිකාලීනව ක්‍රිකට් පිටියෙන් ඉවත්වෙයි

calendar_today 2019 ඔක් 31 - 15:41 remove_red_eye - 731  

තම මානසික සෞඛ්‍ය වෙනුවෙන් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් තීරණය කර තිබේ.

ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේිලියා කණ්ඩායම පන්දුවාර 13 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.

Read More

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

චීනයේ පැවති 5 වන ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් එරටට ගොස් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (29දා) යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

එකදු ශ්‍රී ලංකා වාර්තාවක් හෝ තරග වාර්තාවක් බිහි නොවුණු මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේදී, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සාක්‍ෂි සහිතවම බලධාරීන්ට පෙන්වා දුන්නේ තණකොළ පිට්ටනිවල තමන්ට ප්‍රාතිහාර්ය පෑමට නොහැකි බවයි. මේ බව ඔවුන් (බලධාරීන්) තේරුම් ගත්තා නම්, යළි කිසිදු දිනක ජාතික මහා ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා තරග කෘත්‍රිම ධාවන පථයක් නොමැති ක්‍රීඩාංගණයක සංවිධානය නොකරනු ඇත.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග දෙක පැවැත්වෙන නගර පාකිස්තානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට එක්වීම සඳහා එංගලන්ත කණ්ඩායම 2020 මාර්තු 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

මෙම ටෙස්ට් තරග දෙක දෙසැම්බර් 10 දා හා 24 දා පැවැත්වීමට නියමිතය.

Read More

මේ වනවිට ටෙස්ට් පිටියෙන්ද විශ්‍රාම ගෙන සිටින දෝනිව ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට එක් කර නොගැනීමට ඉන්දීය ක්‍රිකට් තේරීම්කමිටුව කටයුතු කර තිබේ.

Read More

යගුලිය විසිකිරීම කාන්තා ඉසව්වේ රන් පදක්කම මීටර 12.19ක දක්‍ෂතාවක් දැක් වූ මධ්‍යම පළාතේ එම්.එන්.ඩී. මුතුනායක විසින් දිනාගත්තාය.

Read More

මෙම තරගයට මාලිංග තරග නොකළ අතර නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කළේය.

Read More

විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුව තිබේ.

Read More

26 හැවිරිදි ඔඩෙල් බෙකම් නැමති ක්‍රීඩකයෙකුට මෙම දඩය නියම කොට ඇත්තේ ඔහුගේ ඇඳුමේ කලිසම් කකුලෙන් නිසියාකාරව දණහිස පෙදෙස ආවරණය නොවී තිබීමෙනි.

Read More

28 හැවිරිදි වහාමහිනාට තරගාවලියේ වේල්සය පැවති තරගයේ 49 වැනි මිනිත්තුවේදී රතු කාඩ්පතක් හිමිවී තරගයෙන් ඉවත්වීමට සිදුවන්නේ ප්‍රතිවාදී කණ්ඩායම් ක්‍රීඩකයෙකුගේ හිසට සිය වැලමිටින් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙනි

Read More

2019 වසරේ නොවැම්බර් මස සිට ලබන වසර අවසානය තෙක් මාස 14ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකම හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටයි.

Read More

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සුපිරි විස්සයි20 ක්‍රීඩක ලසිත් මාලිංග අලෙවි වී නොමැත.

Read More

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වඩාත් ජනප්‍රිය කණ්ඩායම වෙමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා, අපරාජිතව පැමිණි ජපානයට මෙහිදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වෙමිනි.

Read More

ඇය මිය යනවිට 17 වැනි වියෙහි පසුවිය. මෙලනිගේ දේහය මේ වනවිට කිරිඳිවැල ඇයගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (23 දා) කිරිඳිවැල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු මයික් හසී පත්කර තිබේ.

Read More

2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රභල නවසීලන්තය හා එංගලන්තය සමත්විය.

Read More

මාස 02කින් විමර්ශනයේ ප්‍රතිඵල දන්වනවා කියූ ක්‍රීඩා ඇමැති අද ගොළුවෙලා

Read More

බොක්සිං තරගයකදී එල්ල වූ පහරක් හේතුවෙන් මොළයේ ආබාධයකට ලක්වූ ඇමෙරිකානු බොක්සිං ක්‍රීඩක පැට්‍රික් ඩේ එම තරගයෙන් දින 4කට පසුව ජීවතක්ෂයට පත්විය.

Read More

එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබලම පිතිකරු බවට ඉන්දීය 17 හැවැරිදි පිතිකරුවෙක් සමත්ව තිබේ.

Read More

මින් ඉදිරියට පැවැත්වෙන තරගාවලිහිදී ලකුණු සම වී සුපිරි පන්දුවාරයේදීද, ලකුණු සමවුවහොත් ජයග්‍රාහකයා තීරණය වෙන තෙක් සුපිරි පන්දුවාරයන් ක්‍රීඩා කිරීමට නියමිතය.

Read More

ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ලෙස ඔහුගේ පුතාවත් ඔස්ට්‍රේලියාවට රැගෙන යන්න හදලා

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය (මෙම මස 27දා සිට නොවැම්බර් මස 01දා දක්වා) නැරඹීම සඳහා ක්‍රිකට් ලොක්කන්ට ප්‍රභූ පංතියේ ප්‍රවේශපත් 10ක් ලැබී ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

ආබාධයන්ට ගොදුරු වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පසුගිය කාලයේදී පන්දු යැවීමෙන් ඉවත්ව විශේෂඥ පිතිකරුවෙක් ලෙස පමණක් කණ්ඩායමට දායකත්වය දැක්වීය.

Read More

මෙම ජයත් සමගින් බොටාස් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම කණ්ඩායම් ශූරතාව හිමිකර ගැනීමටද සමත්විය.

Read More

එහි පිරිමි අංශයේ ශූරතාව යුද හමුදාව විසින්ද කාන්තා අංශයේ ශූරතාව යුනිචෙලා කණ්ඩායම විසින්ද දිනා ගන්නා ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.